රට දෙකඩ වීම අර්බුදය. ඕක තමා අංක 1ම තියෙන්නේ.
උබ දක්න විදියට විසදුම මොක්ද්ද් මච්න් එකට??
රට දෙකඩ වීම අර්බුදය. ඕක තමා අංක 1ම තියෙන්නේ.
උබ දක්න විදියට විසදුම මොක්ද්ද් මච්න් එකට??
බටහිර ගැති නායකයෙක් ආයේ බලයට එන එක වැලැක්වීම
ඔය දැනට කරන්න තියන මූලික කරැන

හරි ඔන්න උබ ජනාදිපති උනා. උබ ගැති නැහැ. උබ කොහොමද කරන්න හිත්න් ඉන්නෙ කියපන්කො. සරලව කියපන්කො.![]()
ඒක එහෙම එකපාර තීරණය කරන්න බැහැ. අදාල දත්ත බලලා තමා කියන්න වෙන්නෙ. මට උත්තර දෙන්න බෑ මේකට.

රට දෙකඩ වීම අර්බුදය. ඕක තමා අංක 1ම තියෙන්නේ.
එකඟයි සමහර දේවල් වලට.....
දෙමල සන්දානය දේශපාලනික වශයෙන් දුර්වල කරන්න නම් ප්රජාතන්ත්රවාදී දේශපාලනය දෙමල මිනිසුන් අතරට ගෙනියන්න බුද්ධිමත් වැඩපිළිවලක් තියෙන්න ඕන ... එහෙම වැඩපිළිවලක් මෙතෙක් කල් තිබිල නැති නිසා තමයි මහින්ද ගෙදර ගිය ගමන් කොටි නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයින්ම කියන්නේ...
ඔය කියන තරම් ඉන්දියාවටත් ඇමෙරිකාවටත් ලංකාවට බලපෑම් කරන්න පුලුවනිනම් එයාල මොන සෙල්ලම දාල හරි ප්රභාකරන් බේරාගන්නේ නැතුව ඉඳියිද??? ඔය කියන මහා බලවත් රටවල් දෙකට ඕන උනානම් දෙමල වැසියන්ට අපේ රටේ වෙනම කලාපයක් හදල රට අස්ථාවර කරන්න අයි එයාල නන්දිකඩාල් කලපුවේ සටන වෙලාවෙවත් එයාලගේ හමුදාවන් මැදිහත් කරවල ප්රභාකරන් බේරාගත්තේ නැත්තේ...
එහෙම කරේ නැත්තේ ඉන්දියන් හමුදාවට සහ ඇමෙරිකන් හමුදාවට මහින්ද සහ අපේ හමුදාව එක්ක හැප්පෙන්න බැරි කමටද???
නැත සහෝදරවරුනි... රාජතාන්ත්‍රික වශයෙන් එහෙම උවමනාවක් නැති නිසයි... ඉන්දියාවට මේ ප්‍රශ්නෙදි ලංකාව එක්ක හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ... ඒත් තමිල්නාඩු චන්ද පදනම තියාගන්න යම් මැදිහත්වීමක් අවශ්‍ය නිසා අවම විදිහට ඒ නියෝජනය ලබාදීමක් විතරයි වෙන්නේ... ඒ තමිල්නාඩු චන්ද වෙනුවෙන්.. නැතුව ශ්‍රී ලාංකික දෙමල ජනතාව ගැන අනුකම්පාවෙන් නෙවෙයි..

උබ මොන ගොන් පකයෙක්ද බන්.දයාන් ජයතිලක කියන කතා මෙතන උස්සලා තමන්ගෙ වගෙ දාන්නෙ.
![]()
නැගෙනහිර බලය දෙමල සන්දනයට අල්ලන්න බැරි යකො නැගෙනහිර දෙශපනය කරන්න මහින්දගෙ කාලෙ ඉඩ දුන්නෙ කරුනාට හා මුස්ලිම් උන්ට විතරයි. දෙමල සන්දානයට වගෙ නෙමයි අපෙ ජනහමු තිබ්බ දෙමල මිනිසුන්ගෙ ගෙවල් වලටත් නෙවි එක ඇවිත් තරජනය කරලා තිබ්බ.
අනික නගෙනහිර දෙමල හා උතුරෙ දෙමල මිනිසුන් අතර තියන කුලවාදය. ඔවා හැමදෙම බලපානව. නැතුව කරුනා කරපු විරකමක් නෙමයි![]()
දැන් මොකක්ද මේකට උඹ දෙන විසඳුම???
This will only lead to another war. We can't cage Tamils and treat them as slaves.
They should get their rights as well.
This problem still exists coz mahinda and his gov made no plans to rebuild the trust of the people in the north for his gov and Sinhalese.
The physical development was useless as it did't not develop the nothern people mentally.
He should have taken steps to imply to them that eelam was a useless thing.
But he kept labeling all of em as tigers for his private political profits. That damaged the trust of tamils for sinhala leaders.
That's why they still consider prabakaran as their hero.
We had a 30 years war and we won it. But it will not lead our country forward unless we stop moaning about the past and look to the future.
Or else in another 50 years time we would be celebrating our 30 years ward and this problem will also exist( or even worse) and our country will be on the same spot.
Federal is not the answer. Also bringing back Mahinda is definitely not the answer.
Tamil leaders and our leaders should discuss and should seek a political solution in a united sri lanka.
There should be a stable government comprised of good and educated people for this, who would look into this problem neutrally and take decision that will not compromise the rights of the sinhalese.
It won't be possible with racists like Mahinda and "8 pass eun" like Wimal.
The parliament is the place where all the important decisions regarding the country is taken. So it should consist of sensible people and not with "Mahinda's Slaves"
ඒක එහෙම එකපාර තීරණය කරන්න බැහැ. අදාල දත්ත බලලා තමා කියන්න වෙන්නෙ. මට උත්තර දෙන්න බෑ මේකට.
මොක්ද්ද බන් නායකයෙක් ආපු පලියට එහෙම වෙන්වද?? නයක්යෙක් අවොත් මොනාව කරයිද කියල කියපන්ශක්තිමත් නායකයෙක් බිහි කරගන්න ඕනි.
ඒ කියන්නෙ බටහිර රටවල් කියන දේ නොකරන කෙනෙක්. මොකද අපේ රට දෙකඩ කරන්න යන්නෙ බටහිර රටවල් නිසා.
ඊට පස්සෙ දෙමළ ජනතාව දෙමළ සන්ධානේ මතයෙන ගලවගන්න ඕනි. මේක කරන්න විකල්ප මතවාද උතුරේ-නැගෙනහිර දෙමළ ජනතාව අතරට ගෙනියන්න ඕනි. ඔය කෝච්චි පාර හදන එක, අධිවේග මාර්ග හදන එක මගින් කරන්නෙ දෙකොනක ඉන්න ජනතාවක් යා කරන එක. එතකොටත් අදහස්/මතවාද හුවමාරැ වීම තමා වෙන්නෙ. දෙමළ ජනතාව හුදකලා නොකරන එක තමයි මූලිකව කරන්න ඕනි දේ.
හ එහෙම නම් උබ කියපන් කොන්ද පන තියන නායකයෙක් ඔනි කියන්නෙ මොක්ද? කොන්ද පන තියන නායකයෙක් මොන වගෙ දෙයක් කරයිඩ කියල ??
මොක්ද්ද බන් නායකයෙක් ආපු පලියට එහෙම වෙන්වද?? නයක්යෙක් අවොත් මොනාව කරයිද කියල කියපන්
ඒ කියන්නෙ රටට හිතකර තීරණ මොන ලෝක බලවතා එපා කිව්වත් ගන්න නායකයෙක්....
ඒ කියන්නෙ රටට හිතකර තීරණ මොන ලෝක බලවතා එපා කිව්වත් ගන්න නායකයෙක්....