යකො නිදියන් නැද්ද....
මට දවස් 2-3ක් කෙල උනා 9පස්සෙ ඇක්ටිව් කරන්න ගිහින්,
පස්සේ උන්ට කතා කරාම අප්ඩේට් කියනවා......
මන් හිතන්නේ 9න් පස්සේ ඕක ඇක්ටිව් වෙන්න දෙන් නෑ උන්![]()
මම ගොඩක් වෙලාවට දවල් active කරලා තියාගන්නවා. දැන් එකදිගට පාවිච්චි කරන්ටත් බෑ. limit කරනවද කොහෙද download bar එක zig zag යන්නේ.






aparade DATA


