KBB 50 weda na

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මම ඊයේ 50ක් දැම්ම, අද උදේ 50ක් දැම්ම. තව පැය 1ක් ඉතුරුයි. පැකේජ් එකට බඩු බනිස් වෙන්නද දන්නෙ නෑ හදන්නේ...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    mage nam ada ude patta fast giya mchn
    aparaaade kiyanna ba :D



    rmk6ugb68bfv94mzg.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    samahara welawata ohoma wenawa.. godak welawata paya 2-3 k athulatha hari yanawa..

    mama lagadi dbb 100 activate kara salli kapuna eth data hamba wune na.. :growl:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    oya case eka hugak vene, 6 pm to 1 am vage, mata nam...........
    math match eka balanna active karanda try karala, MYTV eken baluva........ada aharila baladi package eka active vela.......
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    රෑට Night පැකේජ් එක්කත් දාගන්න බැහැ සමහර දවස් වලට. ඒක නිසා මන් රෑ 9 වෙද්දී ඒක Activ කරගන්නවා. Custermer Care එකෙන් ඇහුවොත් කියන්නේ update කියලා.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    KBB awlak thibba thamai sms send wenne na
    MBB command ekath weda na But send fail wunaata peya2k wage passe eka digata sms tika enna gannawa :/

    eeye hawasa idan awla thibba hebei eey 10n passe hari giya
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ehema na ban.ada paandara 2 ta damma badu active una...
    යකො නිදියන් නැද්ද....:lol:
    දැන් පාන්දර active කරන්ට බෑ බන්. රෑ 12 ට කලින් කරහන්
    මට දවස් 2-3ක් කෙල උනා 9පස්සෙ ඇක්ටිව් කරන්න ගිහින්,:sorry:
    පස්සේ උන්ට කතා කරාම අප්ඩේට් කියනවා......:growl:
    මන් හිතන්නේ 9න් පස්සේ ඕක ඇක්ටිව් වෙන්න දෙන් නෑ උන් :lol: