Mukesh ambani gives an awesome reply to a girl seeking a rich guy

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;18745625 said:
    සිරාවට... ප්‍රොෆෙෂනල් විදිහට ලිඳේ දාලා.

    ඔය ගෑණු හිතන් ඉන්නේ ලස්සන තිබ්බම ඇති කියලා. මේකේත් හිටියේ බං අත් කකුල් පාටකරගෙන සෙරෙප්පු ඉඳන් පෑන්ටි දක්වා ෆොටෝ ගහලා දාපු පොත්ත සුදු එවුන් ටිකක්. උන්ට පුලුවන් මිනිහට කකුල් දෙක පලල් කරන්නයි පර්ස් එකට විදින්නයි විතරයි.

    ප.ලි. උඹට ළමා නිවාසයක් හම්බුනාද??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    සිරා කතාව. අනික ඔය වගේ අදහස් තියන ගැනියෙක් ගත්තා කියන්නේ සොරිම තමයි..

    ළමා නිවාස දෙකකට කතා කළා හෙට අනිද්දට ගිහින් බලනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;18746418 said:
    සිරා කතාව. අනික ඔය වගේ අදහස් තියන ගැනියෙක් ගත්තා කියන්නේ සොරිම තමයි..

    ළමා නිවාස දෙකකට කතා කළා හෙට අනිද්දට ගිහින් බලනවා

    එල උඹට සැටිස් නැත්නම් මම රත්මලානේ සහ මොර‍ටුවේ තැන් දෙකක නම්බර් දෙන්නම් කියහන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka ambani nemei wena kawda kiwwe. Indian karayo oka ambani kiyan share karanawa indiawata credit ganna.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල උඹට සැටිස් නැත්නම් මම රත්මලානේ සහ මොර‍ටුවේ තැන් දෙකක නම්බර් දෙන්නම් කියහන්.

    එල දෙන්න මචං. මෙතන බලලා හරි ගියේ නැත්තන් මම එතනත් බලන්නම්. කොහොමත් මචං සල්ලි දෙන්න මම කැමති නැ. එහෙම නම් ඊට වඩා හොඳයි සාංඝික දානයක් දෙන එක.