දේශපාලනය සහ මහ මැතිවරණය 2015

Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    man me para denne unp eke
    man igena gaththa sannagasgala sirta
    patali champikata ( viduli engneer kenek)
    vijedasa rajapakse (mahansi vela igena gena lawyer kenek vunu)

    thun denama hodata igena gaththa aya hora chodana aththeth nehe
    sannasgala ponnaya usawiye waradakarayek una sir sir kiya kiya passen giyaata poddak hoyala balapan kari hora okaa :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    volley ball court case eka gena nam danne ne mchn.
    Aththatama JVP eka genanam kisima balaporoththuwak ne ban mata nam.
    kotinma oya minissu chanda kaleta witharayi mamanam moonawal tika dakinneth.balaya on ne ban hema wedakatama.adumagane
    wesak ekata dansalak wath denawada.minissungen hari salli ekathukarala.
    adumagane blood donation camp ekak hari.
    mnissunta danenna monawahri kerenna one ban.nethnam rasweem thiyala giriya kadagena kegahuwa kiyala,rate palakayanta weradi pennuwa kiyala minissu chande denne ne.

    JVP andu gena kiyanawanam UN andu kare ne hebeyi wiplawa kara.
    ewaye prathipala widiyata sinahala kollo keedenek merunada???

    ada kale api dakina campus wala deshapalanaya.campus eken eliyata apu gaman rasswak illanawa.mona manda buddika manasikathwayakda ban e.

    Dan university wala godak politics walata bahala inne jana aragalaya karapu peratugamin :) uba dannawada mona wiyawastawada wirudda une kiyala??

    JVP eka andu kale naha habai machan 2004 andu haduwa...
    2005 mahinda dinewwe JVP chanda walin..
    Rate athyawashya welawe rata yuddayakata yanna oni kiyana deshapalana mathaya genawa JHU ekka :) UPFA eke Dilan la saama paagaman giya yuddaya epa kiyala arunta bana bana. Rate awashya welawal waladi madhihath wela tiyanawa :)

    Uba poddak samaja adyanaya potha aran ayet kiyawanna... rata wipakshayaka karyabarya kiyawala balanna... parliament ekata wipakshayata minissu yawanne blood donation denna, chanda gundu wage dansal denna nemei. Unta salary denne ewata nemei.

    Anduwe weradi penanna oni, ewa mahindala e kale ahala hadagattanam mechchara mehema parada wenne naha :)
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    man me para denne unp eke
    man igena gaththa sannagasgala sirta
    patali champikata ( viduli engneer kenek)
    vijedasa rajapakse (mahansi vela igena gena lawyer kenek vunu)

    thun denama hodata igena gaththa aya hora chodana aththeth nehe

    WIJEDASA RAJAPAKSHA TA MATATH DENNA ONI. ACHARYA UPADIMA 2 K BAN. ETH MONAWA KARANNADA MANAPA 3 NE THIYENNE
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mama kiwwada denna epa kiyala????????????????
    kemathi kenek kemathi kenekta denna.mata prashnayak ne.gampaha jeewath wena minihek hetiyata dakina ahana dewal anuwa theeranayak aran meka damme.man dapu dewal weradida??????????????

    waraddak naha uba JVP eka dakina widiya eka...
    Uba witarak nemei machan rate bahutharayata JVP eka penne ehemai :)
    ekai unta chanda godak adu :)

    JVP kiyanne hoda prathipatti tiyana pakshayak eth e pakshaya samanya janathawata therena widiyata genna bari wela tiyanawa pahu giya tike. eka durlwalathawayak
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Machan Wipakshaye iddi weda karanna bane..
    rata parliament eke wipakshaye iddi anduwe adu padu pennanna oni :)
    Ehema pennala dunnama ewa anduwa hadaganna oni..

    ekata tamai wipakshayak tiyenne.. JVP eka mama hitanne unge karya baraya hodata kala wipakshaye iddi... thaama api ung aaandu karanne kohomada kiyala dakala na :no:

    Ajith Manapperumaya ehema bayanaka dial ekak nemei, eth pora volleyball court eka ayin karapu ekatanam mata mala :)

    විවේචනය කරනවා වගේ නෙමේ හොද දේට හොදයි කියන්න ඕනි. ජෙප්පො ඒක කරනවද? නෑනේ? ජෙප්පපො තියා යූඇන්පීයවත් කරන්නෙ නෑ.

    උන්ගෙ තරක් අනුව (විපක්ශයේ නන්) ආන්ඩුු පක්සෙ කරන ඔක්කොම වැරදි. යුද්දෙ කාලෙ බලපන් යුද්දෙ කරද්දි ඔය ජෙප්පො, යූඇන්පී කාරයො එකෙක් හොදයි කිව්වද? නෑ‍නේ. ඔක්කොම හිටියේ කෙල වෙනකන් බලාගෙන "අපි කිව්වා කලින්" කියලා කියන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    volley ball court case eka gena nam danne ne mchn.
    Aththatama JVP eka genanam kisima balaporoththuwak ne ban mata nam.
    kotinma oya minissu chanda kaleta witharayi mamanam moonawal tika dakinneth.balaya on ne ban hema wedakatama.adumagane
    wesak ekata dansalak wath denawada.minissungen hari salli ekathukarala.
    adumagane blood donation camp ekak hari.
    mnissunta danenna monawahri kerenna one ban.nethnam rasweem thiyala giriya kadagena kegahuwa kiyala,rate palakayanta weradi pennuwa kiyala minissu chande denne ne.

    JVP andu gena kiyanawanam UN andu kare ne hebeyi wiplawa kara.
    ewaye prathipala widiyata sinahala kollo keedenek merunada???

    ada kale api dakina campus wala deshapalanaya.campus eken eliyata apu gaman rasswak illanawa.mona manda buddika manasikathwayakda ban e.

    uba unp upfa un karana ewa hari kiyala hithagena jvp eken ewa balaporoththu wena ekak :baffled::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    විවේචනය කරනවා වගේ නෙමේ හොද දේට හොදයි කියන්න ඕනි. ජෙප්පො ඒක කරනවද? නෑනේ? ජෙප්පපො තියා යූඇන්පීයවත් කරන්නෙ නෑ.

    උන්ගෙ තරක් අනුව (විපක්ශයේ නන්) ආන්ඩුු පක්සෙ කරන ඔක්කොම වැරදි. යුද්දෙ කාලෙ බලපන් යුද්දෙ කරද්දි ඔය ජෙප්පො, යූඇන්පී කාරයො එකෙක් හොදයි කිව්වද? නෑ‍නේ. ඔක්කොම හිටියේ කෙල වෙනකන් බලාගෙන "අපි කිව්වා කලින්" කියලා කියන්න.

    ehema kiyanna epa machan.. Ranil lokka Mayithri dinna dawase pahuwadama kiwwa. Hitapu janadhipathi yudde nima karapu nayakaya widiyata api dakinawa.. e garutwaya ethumata denawa kiyala :)

    Eka machan JVP UNP nemei mulu ratama denawa (LTTE arenna) eth prasnaya tibba mahinda lokka eka abaranayak karagatta :) Mona weradda karat yudde dinnane kiyala concept eka genawa..

    Ubata kiyanne mamat 2013 wenakan MR lokkata tamai sup kale. 2013 wenakan kiwwe, meeka horakan karanawa nam tamai kamak na rata hadanawane kiyala. eth passe passe therum gatta pora onawata wada balaya passe yanawa... eken porama corrupt wenawa kiyala :)
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0

    oya jeppo tharam aga bera ganna jathiyak thawath nehe,
    thanaturu ganneth nehe, wade waradunoth kela wena hinda.
    ada ape patte canvassing apu jeppo kiyanawa prabala wipakshayak hadanna chande denna kiyala. okenma penawa idiriyatayath wenasak nehe kiyala.
    katin bathala hitawala wadak nehe, wada penwanna one.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඥාති වරිගයා සහ දෙමාපියන් නිදහස් පාක්ෂිකයන්... ලංකාවේ ඉද්දි අන්තිම චන්දෙ දුන්නේ මහින්දට... එත් පහුගිය චන්දෙට ලංකාවේ හිටියනම් මයිත්‍රීට ... මේ චන්දෙට ලංකාවේ හිටියනම් JVP එකට... දුරකතනයෙන් සිදුකල විවිද තර්ක විතර්ක වලට පසුව සාධාරණ කරුණු පැහැදිලි කිරීමකින් පසුව ගෙදර උදවිය JVP වෙත චන්දය ප්‍රකාශ කිරීමට 70% ක් පමණ නැඹුරුවක් ඇත.. ඉදිරි දින තුල කෙරන සංවාද වලින් අනතුරුව ගෙදර සියලුම චන්ද JVP වෙත ලැබෙනු ඇතැයි සිතමි....
     
    owa wishwasa karanna epa,
    chande danakam sure nehe.
    2014 provincial ekedi mage wate hitapu ewun okkoma jvp denawa kiya kiya hitiye.
    anthimata mama witharayi dila tiyenne.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම චෝදනා කරනවා මුන් කෝටි ගනන් ගහලා ඒවා පිටරට බැංකු වල තියලි තියෙන්නෙ කියල.

    ඕන් දැන් චෝදනාවක් තියෙන්වා. දැන් මුන්ට දෙන්න එප‍ා.

    අවුරුදු 20ක් තිබ්බේ අනිත් පැත්තේ ආණ්ඩු.. ඉතිං ඒ ගැන පරීක්ෂන කරන්න තිබ්බනේ.. අනික කවුරුත් පැමිනිලි කරලත් නැහැ..
    නිකම්ම චෝදනා කරලා විතරක් මදි..

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    oya jeppo tharam aga bera ganna jathiyak thawath nehe,
    thanaturu ganneth nehe, wade waradunoth kela wena hinda.
    ada ape patte canvassing apu jeppo kiyanawa prabala wipakshayak hadanna chande denna kiyala. okenma penawa idiriyatayath wenasak nehe kiyala.
    katin bathala hitawala wadak nehe, wada penwanna one.

    Mekane machan 2015 JVP anduwak hadanna puluwan kiyana eka prayogika nane ban.. Anura kumarat ITN ekata apu wele oka kiwwa...

    JVP anduwak hadanawa me para chanden kiwwot patta pal boruwak.. ohoma boru kiyanna puluwan UNP ekatai UPFA ekatai.. mokatada unta anduwak hadanna chance tiyanawa.

    JVP eka try karanne thamange prathipatti wala tiyana tika anduwak lawwa karawanna.. danata kisima ekakut join wenna hithala naha.. wipakshaye indan hari wiwadha walata sahabagi ewa poddak hari obanna try karanne..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඥාති වරිගයා සහ දෙමාපියන් නිදහස් පාක්ෂිකයන්... ලංකාවේ ඉද්දි අන්තිම චන්දෙ දුන්නේ මහින්දට... එත් පහුගිය චන්දෙට ලංකාවේ හිටියනම් මයිත්‍රීට ... මේ චන්දෙට ලංකාවේ හිටියනම් JVP එකට... දුරකතනයෙන් සිදුකල විවිද තර්ක විතර්ක වලට පසුව සාධාරණ කරුණු පැහැදිලි කිරීමකින් පසුව ගෙදර උදවිය JVP වෙත චන්දය ප්‍රකාශ කිරීමට 70% ක් පමණ නැඹුරුවක් ඇත.. ඉදිරි දින තුල කෙරන සංවාද වලින් අනතුරුව ගෙදර සියලුම චන්ද JVP වෙත ලැබෙනු ඇතැයි සිතමි....

    JVP 15k 20k parliament ekata yawaganna puluwan unot hodai..
    Minissu ahanawa JVP ekata mukut baha kiyala.. dan parliament eke inne JVP eke 4y.. 4 denek monawa karannada? oya dhana sadde athine.. ekenut anura ehema awe national list eken :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 20ක් තිබ්බේ අනිත් පැත්තේ ආණ්ඩු.. ඉතිං ඒ ගැන පරීක්ෂන කරන්න තිබ්බනේ.. අනික කවුරුත් පැමිනිලි කරලත් නැහැ..
    නිකම්ම චෝදනා කරලා විතරක් මදි..

    ආන්න පොයින්ට් එක. ඒ නිසා පුටේ චෝදනා තිබ්බා කියල කාවවත් වැරදි කාරයෝ කරන්න එපා හරිද/
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    lol_vladimir_putin.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    JVP 15k 20k parliament ekata yawaganna puluwan unot hodai..
    Minissu ahanawa JVP ekata mukut baha kiyala.. dan parliament eke inne JVP eke 4y.. 4 denek monawa karannada? oya dhana sadde athine.. ekenut anura ehema awe national list eken :)

    ඉතින් අර 40 ක් අරන් ජෙප්පො මොනවද කලේ ? කරපු දෙයක් නෑනේ... උන් 225 ක් හිටියත් වැඩක් නැහැ.... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ehema kiyanna epa machan.. Ranil lokka Mayithri dinna dawase pahuwadama kiwwa. Hitapu janadhipathi yudde nima karapu nayakaya widiyata api dakinawa.. e garutwaya ethumata denawa kiyala :)

    Eka machan JVP UNP nemei mulu ratama denawa (LTTE arenna) eth prasnaya tibba mahinda lokka eka abaranayak karagatta :) Mona weradda karat yudde dinnane kiyala concept eka genawa..

    Ubata kiyanne mamat 2013 wenakan MR lokkata tamai sup kale. 2013 wenakan kiwwe, meeka horakan karanawa nam tamai kamak na rata hadanawane kiyala. eth passe passe therum gatta pora onawata wada balaya passe yanawa... eken porama corrupt wenawa kiyala :)

    දැන් බොරැ බයිලා ගැහුවට වැඩක් නැහැ. යුද්දෙ කාල‍ෙ කරපු කියපු දේ තමා වටින්නෙ. යුද්දෙට දසෙමෙක සපෝර්ට් එකක් ‍නොදුන් උන් තමා අද රට ගැන කතා කරන්නෙ. ඒකයි දුක.

    ආභරණයක් කියන්නෙ. තමන් කරපු දෙයක් ගැන කියන් නැතුව අනුන් කරපු දේ කියන්නද? ඔය දැන රනිලුත් 2002 රින ආර්තිකෙ ධන කලා කිය කිය යන්නෙ. එතකොට ඒවත් වැරදීනේ? නැද්ද?

    රටේ මිනිස්සු මහින්දට ගරැ කරන්නෙ ‍මොකද කියල හොයල බලපන්. විශේශයෙන්ම ගමේ මිනිස්සු.

    පස්සෙ මහින්ද අතෑරියා කියල කියනවනන් ඉතින් කියන්න තියන්නෙ මහින්දව බලයට ගේන්න ඕනි මොකටද කියල උඹ දන්නෙ නැහැ කියන එක. ඒ කියන්නෙ උඹත් අර රැල්ලෙ චන්‍ද දායකයෙක් කියන එකයි.