Nano SIM cutting - Tips

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන් එන ගොඩක් ෆෝන්ස් වල එන්නෙ නැනෝ සිම් කාර්ඩ්ස් නෙ. සිම් කට් කරනකොට තික්නස් එක ගැන්ත් හිතන්න. මොකද සිම් ට්‍රේ එකක් නැති ඩිසයර් 816 වගේ එකකට ඕක එබුවා වගේ නෙවේ අයෙ ගන්න නම් ෆෝන් එක ගලවන්න වෙනවා. හොදටම හිර උනොත්. එක්කො සිම් ජැකට් එක ඩැමේජ් වෙන්න පුලුවන් නිකන් ලෙඩක් වෙනවා අන්තිමට.

    sim_sizes.jpg

    සිම් එක කට් කරාට පස්සෙ සිම් ට්‍රේ එකට දදා හෝ සිම් සොකෙට් එකට ලන් කරල හරි තික්නස් එක හරියට හදාගන්න වෙනවා. මේකට 400 ග්‍රිට් වගේ වෝටර් සෑන්ඩ් පේපර් එකක් පාවිච්චි කරන්න. හෙමින් තික්නස් එක අඩු කරන්න. ගොඩක් අඩු කරන්න එපා චිප් එක මතුවෙනකන්. ඊටපස්සෙ වටෙ දාර ටිකත් ලස්සනට ශේප් කරන්න කඩතොලු නැතිවෙන්න. එඩ්ජ් ටිකත් ටිකක් රව්ම් කරගන්න. පොඩ්ඩක්.

    ඊටපස්සෙ වැලි කඩදාසි පාරවල් යන්නත් එක්ක රෙදි කෑල්ලක් වගෙ එකක අතුල්ලන්න හොදට පොලිශ් වෙන්න. දැන් හරි.

    IMG_4249.jpg

    IMG_4248.jpg

    මම මේක කියන්නෙ මට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්න ඕනෙ නැති නිසයි.

    මම ඊබේ එකෙන් සිම් කටර් එකක් ඕඩර් කරා ඒක තවම ආවෙ නැති නිසා ඉන්න බැරිම තැන මොබයිල් ශොප් එකකට ගියා සිම් එක නැනෝ වලට කට් කරගන්න. සිම් එකක් කට් කරන්න රු 100ඉ කටර් එකක් ඊබේ එකෙන් ගත්තෙ රු 250 ට.

    මම ශොප් දෙකකින් සිම් දෙකක් කට් කරගත්තා. ඒ තැන් දෙකෙන්ම මම සිම් එකෙ තික්නස් එක ගැන අහුවහම කිව්වෙ ඒක අව්ලක් නෑ සිම් එක දාන්න කියල.

    එක තැනකින් මම රන්ඩුවෙලා ආවේ පොර ලොකු ටොල්ක් දුන්නා උන්ගෙ බිස්නස් එක මට වඩා උන් දන්නවා කියලා. එත් මම උන්ට වෙන දේ කියල දුන්නට පස්සේ උන් කියනවා වටේ ටික බ්ලේඩ් එකකින් ගා ගන්න ලු. මම ඒක තම අපිත් ෆෝන්ස් ගැන දන්නවා කියලා ආව.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ ඒක කිව්ව එක මාර වටිනව..:)
    මමනම් දැන් මාස දෙකකට විතර කලින් සිම් එක කපා ගත්ටේ රුපියල් 50කට..:P
    තික්නස් කතාවක්නං දැනන් හිටියේම නෑ..:eek:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    Dialog එකෙන් මන් සිම් එකක් ගත්තා එකේ ඔය පොඩි සිම් එකයි විතරක් ගන්න කපලා තිබුනේ. ඕනම් පොඩි සිම් එක ලොකු එකට පිට් කරලා ඕන ඒවාට දාගන්න පුලුවන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Dialog එකෙන් මන් සිම් එකක් ගත්තා එකේ ඔය පොඩි සිම් එකයි විතරක් ගන්න කපලා තිබුනේ. ඕනම් පොඩි සිම් එක ලොකු එකට පිට් කරලා ඕන ඒවාට දාගන්න පුලුවන්

    SIM adapters den tiyenawa ne.. Mamath set tikak order kara.. Dialog eke den Nano tiyenawada?

    Uba kiyanne Micro SIM da Nano sim da? Micro nam tibba.. Nano tiyenawa nam ela.

    073073_3.jpg

    අඩේ ඒක කිව්ව එක මාර වටිනව..:)
    මමනම් දැන් මාස දෙකකට විතර කලින් සිම් එක කපා ගත්ටේ රුපියල් 50කට..:P
    තික්නස් කතාවක්නං දැනන් හිටියේම නෑ..:eek:

    IMG_4250.jpg

    menna meka mage laga tiyena Desire 816 SIM jaket damage una baord ekak.. SIM eka hirawela..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    SIM adapters den tiyenawa ne.. Mamath set tikak order kara.. Dialog eke den Nano tiyenawada?

    Uba kiyanne Micro SIM da Nano sim da? Micro nam tibba.. Nano tiyenawa nam ela.

    073073_3.jpg

    IMG_4250.jpg

    menna meka mage laga tiyena Desire 816 SIM jaket damage una baord ekak.. SIM eka hirawela..

    මේ Photo එක බලන්න. එකේ කළු සිම් එක වගේ එකක් මට හම්බුනේ. ඒක උඩ තියෙනවා වගේ පොඩි සිම් එකක් විදියට ගලවලා ගන්නත් පුලුවන්. ඕනම් හයි කරගෙනත් පුලුවන් දැන් අවුරුදක් විතර වෙනවා. මන් අරන්

    sim-cards.jpg
     
    • Like
    Reactions: chethana kalan

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    menna meka mage laga tiyena Desire 816 SIM jaket damage una baord ekak.. SIM eka hirawela..

    හප්පේ.. මළහත්ඉලව්වයි..:(
    සිම් එක දැම්ම විතරයි.. තාම එක එක පාරක්වත් ගැලෙව්වේ නෑ..:eek:
    හිර වෙලා නැතුව ඇති කියල හිතනවා..:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ Photo එක බලන්න. එකේ කළු සිම් එක වගේ එකක් මට හම්බුනේ. ඒක උඩ තියෙනවා වගේ පොඩි සිම් එකක් විදියට ගලවලා ගන්නත් පුලුවන්. ඕනම් හයි කරගෙනත් පුලුවන් දැන් අවුරුදක් විතර වෙනවා. මන් අරන්

    sim-cards.jpg

    Uba oya kiyanne Micro SIM eka machan.. nano eka ita wada podi

    120915-mini-micro-nano-sim.jpg

    Antimata tiyenne nano sim, meda tiyenne micro sim.. first eka normal eka. :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    හප්පේ.. මළහත්ඉලව්වයි..:(
    සිම් එක දැම්ම විතරයි.. තාම එක එක පාරක්වත් ගැලෙව්වේ නෑ..:eek:
    හිර වෙලා නැතුව ඇති කියල හිතනවා..:dull:

    Ehema wela nowewa kiyala prarthana karanawa.. :)

    Me photo eka balanna.. penawa ne.. sim jacket eka bend wela tiyena heti..

    IMG_4252.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    Uba oya kiyanne Micro SIM eka machan.. nano eka ita wada podi

    120915-mini-micro-nano-sim.jpg

    Antimata tiyenne nano sim, meda tiyenne micro sim.. first eka normal eka. :)

    ඔව් micro sim තමයි මන් ඔය ගැන වැඩිය දන්නේ නැහැ මගේ Phone එකෙත් දාන්නේ තාම සමනය විදියේ සිම් දෙකක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් micro sim තමයි මන් ඔය ගැන වැඩිය දන්නේ නැහැ මගේ Phone එකෙත් දාන්නේ තාම සමනය විදියේ සිම් දෙකක්

    Ela ela.. Micro sim eke thickness eka normal SIM eke size ekama thama.. A nisa awlak na :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනා පෝස්ට් එකක් මචං. සිම් කැපුවට ඒවගේ ඝණකම ගැන හිතන්නේ නෑනේ. අන්තිමට ෆෝන් වල සිම් හිර කර ගන්නවා.
    REP+14
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මොකටද බන් ඔය තරම් කටු කන්නෙ. මටනම් mobitel arcade එකෙන් නිකන් සිම් එක nano එකට change කරල දුන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මොකටද බන් ඔය තරම් කටු කන්නෙ. මටනම් mobitel arcade එකෙන් නිකන් සිම් එක nano එකට change කරල දුන්න.

    Hemawelema oka asse ringanna ba ne.. ban.. ekai.. Town ekata giya welawaka yanna one ekko.. ehema nettam wenama welawak one..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Hemawelema oka asse ringanna ba ne.. ban.. ekai.. Town ekata giya welawaka yanna one ekko.. ehema nettam wenama welawak one..

    ඇයි බන් උඹ හැමවෙලේම සිම් කප කප ඉන්නවද? :lol: මගෙ මුලින්ම තිබුනේ mini sim එක. ඒක cut කලා micro එකක් වෙන්න iphone 4s එකට දාන්න. ඒට පස්සෙ 5s එකක් ගත්ත වෙලාවෙ පරණ සිම් එකක් නිසා nano එකට cut කරන්න බෑ කිව්ව. ඉතින් mobitel එකට ගිහින් කිව්වම උන් free nano sim එකකට මාරු කරල දුන්න. :)