දැන් එන ගොඩක් ෆෝන්ස් වල එන්නෙ නැනෝ සිම් කාර්ඩ්ස් නෙ. සිම් කට් කරනකොට තික්නස් එක ගැන්ත් හිතන්න. මොකද සිම් ට්‍රේ එකක් නැති ඩිසයර් 816 වගේ එකකට ඕක එබුවා වගේ නෙවේ අයෙ ගන්න නම් ෆෝන් එක ගලවන්න වෙනවා. හොදටම හිර උනොත්. එක්කො සිම් ජැකට් එක ඩැමේජ් වෙන්න පුලුවන් නිකන් ලෙඩක් වෙනවා අන්තිමට.
සිම් එක කට් කරාට පස්සෙ සිම් ට්‍රේ එකට දදා හෝ සිම් සොකෙට් එකට ලන් කරල හරි තික්නස් එක හරියට හදාගන්න වෙනවා. මේකට 400 ග්‍රිට් වගේ වෝටර් සෑන්ඩ් පේපර් එකක් පාවිච්චි කරන්න. හෙමින් තික්නස් එක අඩු කරන්න. ගොඩක් අඩු කරන්න එපා චිප් එක මතුවෙනකන්. ඊටපස්සෙ වටෙ දාර ටිකත් ලස්සනට ශේප් කරන්න කඩතොලු නැතිවෙන්න. එඩ්ජ් ටිකත් ටිකක් රව්ම් කරගන්න. පොඩ්ඩක්.
ඊටපස්සෙ වැලි කඩදාසි පාරවල් යන්නත් එක්ක රෙදි කෑල්ලක් වගෙ එකක අතුල්ලන්න හොදට පොලිශ් වෙන්න. දැන් හරි.
මම මේක කියන්නෙ මට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්න ඕනෙ නැති නිසයි.
මම ඊබේ එකෙන් සිම් කටර් එකක් ඕඩර් කරා ඒක තවම ආවෙ නැති නිසා ඉන්න බැරිම තැන මොබයිල් ශොප් එකකට ගියා සිම් එක නැනෝ වලට කට් කරගන්න. සිම් එකක් කට් කරන්න රු 100ඉ කටර් එකක් ඊබේ එකෙන් ගත්තෙ රු 250 ට.
මම ශොප් දෙකකින් සිම් දෙකක් කට් කරගත්තා. ඒ තැන් දෙකෙන්ම මම සිම් එකෙ තික්නස් එක ගැන අහුවහම කිව්වෙ ඒක අව්ලක් නෑ සිම් එක දාන්න කියල.
එක තැනකින් මම රන්ඩුවෙලා ආවේ පොර ලොකු ටොල්ක් දුන්නා උන්ගෙ බිස්නස් එක මට වඩා උන් දන්නවා කියලා. එත් මම උන්ට වෙන දේ කියල දුන්නට පස්සේ උන් කියනවා වටේ ටික බ්ලේඩ් එකකින් ගා ගන්න ලු. මම ඒක තම අපිත් ෆෝන්ස් ගැන දන්නවා කියලා ආව.

මගෙ මුලින්ම තිබුනේ mini sim එක. ඒක cut කලා micro එකක් වෙන්න iphone 4s එකට දාන්න. ඒට පස්සෙ 5s එකක් ගත්ත වෙලාවෙ පරණ සිම් එකක් නිසා nano එකට cut කරන්න බෑ කිව්ව. ඉතින් mobitel එකට ගිහින් කිව්වම උන් free nano sim එකකට මාරු කරල දුන්න.