නැකැත් රාල;18751059 said:ඩොටේ කොල්ලොන්ගේ මම දැක්ක එක දෙයක් මේක. උන් හරි අවංකයි අදහස් ප්‍රකාශ කරද්දී. උන් රස්සාවල් වලට කොළඹ ඇවිත් කොළඹ උන්ව වෙනස් කරනකම්ම..

නැකැත් රාල;18751059 said:ඩොටේ කොල්ලොන්ගේ මම දැක්ක එක දෙයක් මේක. උන් හරි අවංකයි අදහස් ප්‍රකාශ කරද්දී. උන් රස්සාවල් වලට කොළඹ ඇවිත් කොළඹ උන්ව වෙනස් කරනකම්ම..

ඌට කියහං චෙක් කොරන *කක් චෙක් කොරං ඉන්න කියල පූදින්නේ නැතුව
![]()
මුල් හයිය නං එහෙම වෙනස් වෙන්නෙ නෑ......නැකැත් රාල;18751059 said:ඩොටේ කොල්ලොන්ගේ මම දැක්ක එක දෙයක් මේක. උන් හරි අවංකයි අදහස් ප්‍රකාශ කරද්දී. උන් රස්සාවල් වලට කොළඹ ඇවිත් කොළඹ උන්ව වෙනස් කරනකම්ම..
හප්පොච්චියේ.....
අද කිඹුල් කඳුළු නේද???
මම දැන් නෙ ආවේ. පොඩි මලක් සෙට් උනා. කිරිය අමතක උනා කියහන්කෝ...

හප්පොච්චියේ.....
අද කිඹුල් කඳුළු නේද???
මම දැන් නෙ ආවේ. පොඩි මලක් සෙට් උනා. කිරිය අමතක උනා කියහන්කෝ...
මුල් හයිය නං එහෙම වෙනස් වෙන්නෙ නෑ......
අපි කරන්නෙත් උන් ගේ මුල් හොදට මේ පොළවට මුල් අදින්න ඕන පෝර ටික දාන එක මේ වගේ වැඩසටහන් කරලා........