2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අද ෂෝ එක මෙතුවක් ඉතිහාසයේ ගිය සුපිරිම ෂෝ එකය.....
අද එය අපට ඔප්පු කරනට බැරිය....
ඒත් තවත් අවුරුදු 10-15කින් පසුව මෙය ඔප්පුවනු නියතය
එය මාගේ විෂාවාසයයි :):)
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අද ෂෝ එක මෙතුවක් ඉතිහාසයේ ගිය සුපිරිම ෂෝ එකය.....
    අද එය අපට ඔප්පු කරනට බැරිය....
    ඒත් තවත් අවුරුදු 10-15කින් පසුව මෙය ඔප්පුවනු නියතය
    එය මාගේ විෂාවාසයයි :):)
    :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අමරදේව සර් ගේ කටහඩට වඩා මේ කටහඩ ඉමෝෂනලයිස්.....
    තේරුණා ද?
    කියන්නේ බාචි සුසන්.......
    ඉමෝෂන් කොහොම උනත් සින්දුවේ තනුවට පොරගේ වො‍යිස් එක සැර වැඩි‍යි වගේ........:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉමෝෂන් කොහොම උනත් සින්දුවේ තනුවට පොරගේ වො‍යිස් එක සැර වැඩි‍යි වගේ........:baffled:
    ඉමෝෂන්ස් සැර වැඩියි හැම තිස්සෙම....
    බටහිර රොක් ශ්‍රව්‍යචාර වල තියෙන්නේ තනිකරම ඉමෝෂන්ස්...
    ඒ නිසා තමා රොක් සැර.........
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මට නං සෙට්වෙන්නේ නෑ.......:sorry:

    අමරදේව කි‍යද්දි ති‍යන කූල් ගති‍ය නෑ බන්......:dull:

    මටත් සෙට් නෑ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :growl::growl::frown::frown:තොගේ කට වැඩියි දැං ගලක ඉදං :dull::dull:
    හා......දැන් මම බ‍ය වෙන්න ඕනද.....:rofl:
    ඉමෝෂන්ස් සැර වැඩියි හැම තිස්සෙම....
    බටහිර රොක් ශ්‍රව්‍යචාර වල තියෙන්නේ තනිකරම ඉමෝෂන්ස්...
    ඒ නිසා තමා රොක් සැර.........
    රොක් අසමි......සැර බවත් පිලිගමි......
    ගිමන් හරින දි‍යඹ දිගේ සින්දුවට බාචිගේ වො‍යිස් එක නොගැලපෙන බව මගේ පෞද්ගලික මත‍යකි......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා......දැන් මම බ‍ය වෙන්න ඕනද.....:rofl:

    රොක් අසමි......සැර බවත් පිලිගමි......
    ගිමන් හරින දි‍යඹ දිගේ සින්දුවට බාචිගේ වො‍යිස් එක නොගැලපෙන බව මගේ පෞද්ගලික මත‍යකි......
    ඩෙෆා අදත් දාලා...........:dull::dull::baffled: