kbb 50 kiyala message 2k yawwoth ekaparama peya 4kata active wenawada bn
yes eth ekak active una kiyala msg eka awama anika danna just to be on safe side
kbb 50 kiyala message 2k yawwoth ekaparama peya 4kata active wenawada bn
මටනම් මේ වගේ එකක් ආවම බලාගෙන ඉන්න බැරි ගතියක් තියනවාමට නං ලයිසන් කී එකක් තියනවා 7.
ඔක්කොම ok!
මේ දවස් වල data නැති එකයි වැඩ වැඩි එකයි දුක.
data තිබ්බත් වැඩ ටිකක් අඩු වෙන කම් ඕවා කොරන්ඩ බෑ!
latest restore point එකක් හදන්නත් ඕන.
මේ කෙහෙල්මල් වැඩ අස්සේ ඔකේ compatibility අවුලක් වත් ගියොත් මළ දානයක් වෙන්නේ!
මාසයක් වත් යයි වගේ මේ යන විදිහට මට 10 වලට එන්න..![]()
![]()
![]()
machan Mediacreation tool eken download wela iwara unahama nikanma install wenawada bn???
එල එල ක්‍රැක් කරපු වර්ෂන් එකක් නෙවෙයිනම් එච්චරයිබිඩිෆෙන්ඩර් එක තමා මම දැම්මේ.
වින්ඩෝස් 10 එක්ක ලෙසට වැඩ.
මචං එක්කෝ Iso එක ඩීවීඩී එකක රයිට් කරන්න ඕනේ. නැත්තං අන්සිප් කරලා පෙන් එකකට දාගන්න ඕනේ. Iso එක ඇතුලේ තමයි .exe එක තියන්නේmachan Iso file ekane thyenne .exe ekak nahne kohamda eka run karanne exe file ekak wage
ඔව් එකපාර පැය 4 ක් ඇක්ටිවේට් වෙනවාkbb 50 kiyala message 2k yawwoth ekaparama peya 4kata active wenawada bn

yes eth ekak active una kiyala msg eka awama anika danna just to be on safe side


Mr.Tom, edge eke in-built download manager eka IDM ekata wada hondd?

ඔය කිව්වේ මචං Windows Defender ඇන්ටිවයිරස් එක ගැනයි, වින්ඩෝස්වලම එන ෆයර්වෝල් එක ගැනයි.
මම 8.1 වල දාල තිබ්බේ comodo එක 10ට වැඩ නැහැ .එක නම් පට්ට 
මරුසිරා;18751782 said:අපෝ එමගුල තිබ්බත් නැහැ වගේ බන් ..මම 8.1 වල දාල තිබ්බේ comodo එක 10ට වැඩ නැහැ .එක නම් පට්ට
![]()

වින්ඩෝස් 8.1 දාලා තියන වර්ශන් එකෙන්ම වින්ඩෝස් 10 ඩව්න්ලෝඩ් කරන්න ඕනේ. ඇක්ටිවේට් වෙන්නේ හෝම් හා ප්‍රෝ වර්ෂන් විතරයි.8.1 walata active wenne ne ban
bump
මචං එහෙම වර්ෂන් එකක් නම් නෑ. ඔයා එක්ස්ෆ්ලෝරර් වින්ඩෝ එකෙන් computer අයිකන් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් අරං හරියටම වර්ශන් එක මොකද්ද කියලා බලන්නmachan mage thiyenne genuine windows 8.1 Single language kiyana version eka. meka windows update eka harahama win10 walata up karoth enne mona version ekada? thiyena features adu weida ?? antivirus eka Bitdefender total sec paid subscription ekak thiyenne .. ekanan aulak na ..case eka thamai araka ..
bump
7 Geniyk thynne tika dwaskin up laranna one 10 walata


නෑ එහෙම කිසිම ගින්නක් නෑ. දැනට තියන එක හොර කොපියක් වුනත් අව්ලක් නෑdanata thiyena OS eke genuine wenna oneda ban![]()

machanla mage tibbe 8.1 genuine eka ..mama ada win10 iso eka download karala damma but ara 8.1 key eka 10 ekata ganne nane mokada karanne ban
මචං උඹේ තියෙන්න ඇත්තේ හෝම් වර්ෂන් ජෙනුයි එක. ඒකට උඩින් ප්‍රෝ එක දැම්මම කීඑක ගන්නෙ නෑ.
home eka nemai ban win8.1 Pro genuine eka tibune

එහෙනම් ෆෝමැට් කරලවත් වින්ඩෝස් දැම්මද![]()