Well said...ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

සිරාවට මචන්. අපේම කුහක කම නිසා තමයි අපිට කවදාවත් හරියන්නේ නැත්තේ. සිංහලයා ටික ටික නැති වෙන්නෙත් ඕකමයි. ඌව දිගටම අපේ cricket board එකෙන් ignore කරපු නිසාලු ඌ යන්නෙත්. අනික ඌ මෙහෙ team එකට ගන්නෙත් නැත්තම් ඌ එහේ ගිහින් වැඩ පෙන්නුවම මොකක්ද එකේ තියෙන වැරැද්ද බන්.