Lankawata drohakam kala Welagedara Australia wata maru wei

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
    Well said...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1wasare idala campus eka wenkan rate minissuge salli walin igamagena pitara gihilla job karana un ethakota? :baffled: :lol:

    Welagedara nam kalayak hari lankawata sewaya kara. :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    උගෙන් මෙහෙ එවුන්ට වැඩක් නැත්තම් ඌ මේහේ ඉදලා අල තම්බන්ඩද
    එහෙ උන්වත් උගෙන් වැඩක් ගනියි නේ.
    නිකන් මෝඩ මුසල කතා කියන්ඩ එපා බන්
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ubala Ohama kiyanwa namm milinda siriwardana 2009 idala national ekata enda balagena inwa.. etha kota kapugedera uwath team eky ain karala thiba ne.. ung rata gana hithana porawal.. team eky ain karapu gaman.. rata dala yanne naha mung wage
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

    සිරාවට මචන්. අපේම කුහක කම නිසා තමයි අපිට කවදාවත් හරියන්නේ නැත්තේ. සිංහලයා ටික ටික නැති වෙන්නෙත් ඕකමයි. ඌව දිගටම අපේ cricket board එකෙන් ignore කරපු නිසාලු ඌ යන්නෙත්. අනික ඌ මෙහෙ team එකට ගන්නෙත් නැත්තම් ඌ එහේ ගිහින් වැඩ පෙන්නුවම මොකක්ද එකේ තියෙන වැරැද්ද බන්.

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

    ඇත්ත කතාව මචං! අපේ Cricket board එකට පේන්නේ නැත්තං අපේ උංගේ තියෙන වටිනාකම, සහ අපේ උංට උන්ගේ talent එකෙන් දෙයක් කරන්න දෙන්නේ නැත්තන් වෙන මොනවා කරන්නද, උංගේ වටිනාකම අදුන ගත්ත team එකකට සෙල්ලම් කරනවා ඇරෙන්න.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    සිරාවට මචන්. අපේම කුහක කම නිසා තමයි අපිට කවදාවත් හරියන්නේ නැත්තේ. සිංහලයා ටික ටික නැති වෙන්නෙත් ඕකමයි. ඌව දිගටම අපේ cricket board එකෙන් ignore කරපු නිසාලු ඌ යන්නෙත්. අනික ඌ මෙහෙ team එකට ගන්නෙත් නැත්තම් ඌ එහේ ගිහින් වැඩ පෙන්නුවම මොකක්ද එකේ තියෙන වැරැද්ද බන්.

    ehema baluwoth Kaluwa la melahata gihila..
    ung rata gana hithala bokken gahana ung..