කවදාවත් උසාවි නියෝගයකින් ඔය මිනිස්සු ඉවත් කරන්න බෑ..
නීතියක් අළුතෙන් සම්පාදනය කරලා ඒ මිනිස්සු කවදාවත් ආයේ ඔතනින් අයින් කරන්න බෑ..
එක තමයි ඇත්ත..
දැන් විල්පත්තුව අපිට නැති උනා..
එක පිලිගනින්...
නෑ JVP එක කවදාවත් එක කරන්නේ නෑ.. උන් සුළු ජනතාවට බයයි.. කතා කරොත් කතා කරන්නේ අපි ජාතින් අතර සහජීවනයක් ඇති කරනවා කියල..
වැඩිය ඕනේ නෑ.. JVP එකේ ad එකේ යන ටිකේ යන්නෙත් අනුර කුමාරයා එහෙම කතාවක් කරනවා..
ඒ නිසා උන් නං කවදාවත් ඕක නවත්තන්න අවශ්‍ය දේ කරන්නේ නෑ..
ඕකට කරන්න ඕනේ පොඩි දෙයයි වන සංරක්ෂණ පණතට පොඩි වගන්ති දෙකක් එකතු කරන්න විතරයි ඕනේ..
නමුත් එක එකෙක්වත් කරන්නේ නෑ..
පණතක් ගෙනාවත් කවදාවත් JVP උන් ඕකට ඡන්දේ වත් දෙන්නේ නෑ..
බොදුබල සේනාවේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ආව කියල එක කරන්න බෑ තනියෙන්..
කරගන්න බැරි උනාට කමක් නෑ.. ඒ චේතනාව හරි තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියොත් ඇති මටනං..
ලොකු බලයක් දවසක බොදු බල සේනාවට ගන්න හම්බුනොත් ආගමික සිද්ධස්ථාන කිසිම ආගමකට නැවත ඇති කරන්න බෑ කියල පණතක් ගේන එක ගේනවා..
එතකොට කිසිම ආගමික කොට්ඨාශයකට ආයේ ආගමික සිද්ධස්ථාන ඇති කරන්න බෑ..
බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කාටවත් බෑ..
කොහොමත් ලංකාවේ අළුතෙන් පන්සල් හැදෙන්නේ නෑනේ..
හැදෙන්නේ හැමබයන්ගේ පල්ලිම තමයි..
මොකද උන්ගේ පවුල් 25ක් එක තැනක පදිංචි වෙච්ච ගමං උන් පල්ලියක් අටවනවා..
උබ ප්රත්යක්ෂ ලෙස කියනවනම් ජවිපෙ විසින් කරන්නේ නැහැ කියල එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ නේ.
එත් ජවිපෙ අනිවාර්යෙන් එක කරනවා. ඒ ගැන විශ්වාශය අපිට තියනවා. උබට හිතාලා එක තේරුම් ගන්න පුලුවන් උබ උගත් වැඩිහිටියෙන් නේ. එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ. බොදු බලසේනාව කරපු කියපුවා ගැන උබ නොදැන සිටින්න විදියක් නැහැනේ.
අපි කරන්න තිබිලා නොකරපු දෙයක් ගැන කරන්නේ නැහැ කියල කියන්න පුළුවන්. එත් අපි කරන්නේ නැහැ කියලා උබ ඔහොම දිවුරනවානම් උබට පැහැදිලි කරන එක නිෂ්පල වැඩක්



