දේශපාලනය සහ මහ මැතිවරණය 2015

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවදාවත් උසාවි නියෝගයකින් ඔය මිනිස්සු ඉවත් කරන්න බෑ..
    නීතියක් අළුතෙන් සම්පාදනය කරලා ඒ මිනිස්සු කවදාවත් ආයේ ඔතනින් අයින් කරන්න බෑ..
    එක තමයි ඇත්ත..
    දැන් විල්පත්තුව අපිට නැති උනා..
    එක පිලිගනින්...

    නෑ JVP එක කවදාවත් එක කරන්නේ නෑ.. උන් සුළු ජනතාවට බයයි.. කතා කරොත් කතා කරන්නේ අපි ජාතින් අතර සහජීවනයක් ඇති කරනවා කියල..
    වැඩිය ඕනේ නෑ.. JVP එකේ ad එකේ යන ටිකේ යන්නෙත් අනුර කුමාරයා එහෙම කතාවක් කරනවා..
    ඒ නිසා උන් නං කවදාවත් ඕක නවත්තන්න අවශ්‍ය දේ කරන්නේ නෑ..
    ඕකට කරන්න ඕනේ පොඩි දෙයයි වන සංරක්ෂණ පණතට පොඩි වගන්ති දෙකක් එකතු කරන්න විතරයි ඕනේ..
    නමුත් එක එකෙක්වත් කරන්නේ නෑ..
    පණතක් ගෙනාවත් කවදාවත් JVP උන් ඕකට ඡන්දේ වත් දෙන්නේ නෑ..
    බොදුබල සේනාවේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ආව කියල එක කරන්න බෑ තනියෙන්..
    කරගන්න බැරි උනාට කමක් නෑ.. ඒ චේතනාව හරි තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියොත් ඇති මටනං..
    ලොකු බලයක් දවසක බොදු බල සේනාවට ගන්න හම්බුනොත් ආගමික සිද්ධස්ථාන කිසිම ආගමකට නැවත ඇති කරන්න බෑ කියල පණතක් ගේන එක ගේනවා..
    එතකොට කිසිම ආගමික කොට්ඨාශයකට ආයේ ආගමික සිද්ධස්ථාන ඇති කරන්න බෑ..
    බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කාටවත් බෑ..
    කොහොමත් ලංකාවේ අළුතෙන් පන්සල් හැදෙන්නේ නෑනේ..
    හැදෙන්නේ හැමබයන්ගේ පල්ලිම තමයි..
    මොකද උන්ගේ පවුල් 25ක් එක තැනක පදිංචි වෙච්ච ගමං උන් පල්ලියක් අටවනවා..

    උබ ප්‍රත්‍යක්ෂ ලෙස කියනවනම් ජවිපෙ විසින් කරන්නේ නැහැ කියල එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ නේ.

    එත් ජවිපෙ අනිවාර්යෙන් එක කරනවා. ඒ ගැන විශ්වාශය අපිට තියනවා. උබට හිතාලා එක තේරුම් ගන්න පුලුවන් උබ උගත් වැඩිහිටියෙන් නේ. එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ. බොදු බලසේනාව කරපු කියපුවා ගැන උබ නොදැන සිටින්න විදියක් නැහැනේ.

    අපි කරන්න තිබිලා නොකරපු දෙයක් ගැන කරන්නේ නැහැ කියල කියන්න පුළුවන්. එත් අපි කරන්නේ නැහැ කියලා උබ ඔහොම දිවුරනවානම් උබට පැහැදිලි කරන එක නිෂ්පල වැඩක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717

    ජවිපෙ පියවරක් ගන්නේ එක හේතුවක් පදනම් කරගෙන. රක්ෂිත වනාන්තර එලි කරන එකට විරුද්ධව.

    ඒත් හාමුදුරුවරු පියවර ගන්නේ හේතු කීපයක් පදනම් කරගෙන,
    රක්ෂිත වනාන්තර එලි කරන එකට විරුද්ධව.
    මුස්ලිම් අය ඉඩම් අත්පත් කර ගැනීමට විරුද්ධව.
    අනාගතයේ බෞද්ධයන්ට ඇතිවෙන තර්ජනය වගේ දේවල් පදනම් කරගෙන.

    ජවිපෙන් හැම දෙයක්ම කරගන්න බෑ. හැබැයි අනිත් අය නොකරන දේවල් වඩාත් හොඳින් ජවිපෙන් කර ගන්න පුලුවන්. සමාජවාදය් අදහන ජවිපෙන් ජාතිවාදය නෙවෙයි අඩුම ගානේ ජාතිමාමකත්වයක් වත් බලා පොරොත්තු වෙන්න බැරි බව උබටත් තේරෙන්න ඕනේ.
     
    ජාතියක් තුල පදනම් වෙලා දේශපලාමය කරන්නේ නැටි බව ඇත්ත මචං . එත් ජවිපෙ නිසා පොදුවේ සියලු ජාතීන්ට සෙතක් වෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කවදාවත් උසාවි නියෝගයකින් ඔය මිනිස්සු ඉවත් කරන්න බෑ..
    නීතියක් අළුතෙන් සම්පාදනය කරලා ඒ මිනිස්සු කවදාවත් ආයේ ඔතනින් අයින් කරන්න බෑ..
    එක තමයි ඇත්ත..
    දැන් විල්පත්තුව අපිට නැති උනා..
    එක පිලිගනින්...

    නෑ JVP එක කවදාවත් එක කරන්නේ නෑ.. උන් සුළු ජනතාවට බයයි.. කතා කරොත් කතා කරන්නේ අපි ජාතින් අතර සහජීවනයක් ඇති කරනවා කියල..
    වැඩිය ඕනේ නෑ.. JVP එකේ ad එකේ යන ටිකේ යන්නෙත් අනුර කුමාරයා එහෙම කතාවක් කරනවා..
    ඒ නිසා උන් නං කවදාවත් ඕක නවත්තන්න අවශ්‍ය දේ කරන්නේ නෑ..
    ඕකට කරන්න ඕනේ පොඩි දෙයයි වන සංරක්ෂණ පණතට පොඩි වගන්ති දෙකක් එකතු කරන්න විතරයි ඕනේ..
    නමුත් එක එකෙක්වත් කරන්නේ නෑ..
    පණතක් ගෙනාවත් කවදාවත් JVP උන් ඕකට ඡන්දේ වත් දෙන්නේ නෑ..
    බොදුබල සේනාවේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ආව කියල එක කරන්න බෑ තනියෙන්..
    කරගන්න බැරි උනාට කමක් නෑ.. ඒ චේතනාව හරි තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියොත් ඇති මටනං..
    ලොකු බලයක් දවසක බොදු බල සේනාවට ගන්න හම්බුනොත් ආගමික සිද්ධස්ථාන කිසිම ආගමකට නැවත ඇති කරන්න බෑ කියල පණතක් ගේන එක ගේනවා..
    එතකොට කිසිම ආගමික කොට්ඨාශයකට ආයේ ආගමික සිද්ධස්ථාන ඇති කරන්න බෑ..
    බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කාටවත් බෑ..
    කොහොමත් ලංකාවේ අළුතෙන් පන්සල් හැදෙන්නේ නෑනේ..
    හැදෙන්නේ හැමබයන්ගේ පල්ලිම තමයි..
    මොකද උන්ගේ පවුල් 25ක් එක තැනක පදිංචි වෙච්ච ගමං උන් පල්ලියක් අටවනවා..
    හිනස්සන්න එපා :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :yes::yes:
    මතකයි මතකයි තෙවරප්පෙරුම, රාජිත එකෙක්වත් නෑ බෞද්ධයා වෙනුවෙන්. මර්වින් පල්ලියක් ලගට ගිහින් මුස්ලිම් උන්ව සනසපු වීඩියෝ ක්ලිප් එකක් තිබ්බා.

    එකෙන්ම උබ හරි. අනිත් ආගම් වල උන් හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න ඡන්දේ දෙන්නේ නැහැ.
    වෙන ආගම්වල පාර්ලිමේන්තු ගිය පූජකයෙක්ගෙ නමක් කියපන්;)
     
    thanujaka

    Well-known member
  • හිනස්සන්න එපා :rofl:

    උඹ බොළද පොරක් මචං උඹේ කමෙන්ට් මම ඕනතරන් කියවල තියෙනවා..
    ඒ නිසයි මං උඹට මොනවත් නොකියන්නේ..
    මෝඩ ජෝක් සපයන්නේ නැතුව තාර්කිකව කියන්න දෙයක් තියෙනවානං, තව විදිහකින් කියනවනං එහෙම කියන්න දන්නවනං විතරක් එක කියපං..
    එහෙම නොකරනවනන් මාව කෝට් කර කර ඔයවගේ අදබාල කමෙන්ට්ස් දැම්ම කියල කාටවත් ප්‍රයෝජනයක් නෑ..
    අනික උඹව හිනස්සනවට වඩා මට වෙන වැඩ තියෙනව..
    දන්නවනං කතා කරපං..
    නොදන්නවනන් මාව කෝට් නොකර ඉදපන්..
     
    thanujaka

    Well-known member
  • උබ ප්‍රත්‍යක්ෂ ලෙස කියනවනම් ජවිපෙ විසින් කරන්නේ නැහැ කියල එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ නේ.

    එත් ජවිපෙ අනිවාර්යෙන් එක කරනවා. ඒ ගැන විශ්වාශය අපිට තියනවා. උබට හිතාලා එක තේරුම් ගන්න පුලුවන් උබ උගත් වැඩිහිටියෙන් නේ. එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ. බොදු බලසේනාව කරපු කියපුවා ගැන උබ නොදැන සිටින්න විදියක් නැහැනේ.

    අපි කරන්න තිබිලා නොකරපු දෙයක් ගැන කරන්නේ නැහැ කියල කියන්න පුළුවන්. එත් අපි කරන්නේ නැහැ කියලා උබ ඔහොම දිවුරනවානම් උබට පැහැදිලි කරන එක නිෂ්පල වැඩක්

    හරි මට මේක කියපන්කො..
    දැන් උඹ කියන්නේ JVP එක බලයට ආවොත් තැන තැන ඉඩම් අල්ලගෙන මුස්ලිම් උන් පල්ලි හද හද යන එක නවත්තන්න ක්‍රියාමාර්ගයක් ගන්නවද?
     
    thanujaka

    Well-known member
  • ජාතියක් තුල පදනම් වෙලා දේශපලාමය කරන්නේ නැටි බව ඇත්ත මචං . එත් ජවිපෙ නිසා පොදුවේ සියලු ජාතීන්ට සෙතක් වෙනවා

    අනිත් ජාතීන්ට සෙතක් කරන්න JVP එක ඕනේ නෑ..
    එක දැනටමත් රිෂාද් බදියුදීන් එහෙම කරනවා..
    සිංහල ජාතියට සෙතක් කරන්න එකෙකුයි ඕනේ..
     
    thanujaka

    Well-known member
  • උබ ප්‍රත්‍යක්ෂ ලෙස කියනවනම් ජවිපෙ විසින් කරන්නේ නැහැ කියල එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ නේ.

    එත් ජවිපෙ අනිවාර්යෙන් එක කරනවා. ඒ ගැන විශ්වාශය අපිට තියනවා. උබට හිතාලා එක තේරුම් ගන්න පුලුවන් උබ උගත් වැඩිහිටියෙන් නේ. එතනින් එහාට මට කියන්න දෙයක් නැහැ. බොදු බලසේනාව කරපු කියපුවා ගැන උබ නොදැන සිටින්න විදියක් නැහැනේ.

    අපි කරන්න තිබිලා නොකරපු දෙයක් ගැන කරන්නේ නැහැ කියල කියන්න පුළුවන්. එත් අපි කරන්නේ නැහැ කියලා උබ ඔහොම දිවුරනවානම් උබට පැහැදිලි කරන එක නිෂ්පල වැඩක්

    අපි කරනවා අපි කරනවා කියන්නේ මට කියපන්කො දැන් මොකද්ද කරන්නේ කියල..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හැම එකාම ඡන්ද වලට බයයි නේ බං එකනේ ප්‍රශ්නේ..
    තම්බින්ගේ ඡන්ද නැතිවෙයි කියල බයේ ශේප් න්‍යායේ ඉන්නවා...
    අර අළුත්ගම කේස් එක වෙච්ච ගමන් තෙවරප්පෙරුම පො*නයා මොකද කලේ..
    ඌ ගියා තම්බින්ගේ ලෙවන්න දේශපාලන වාසි ගන්න..
    ඌට ඕන උනේ කොහොමහරි ඡන්ද හොයාගන්න..
    ඉතිං කොහෙද..
    තෙවරප්පෙරුම වගේ සක්කිලින්ට නං කොහොමත් ඡන්දේ දෙන්න එපා වෙන කාට දුන්නත්..

    හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තුවට ගියොත් යන්නේ සිංහල මිනිහෙක් ගේ ඡන්දයකින් විතරනේ..
    මොකද අනිත් ආගම් වල උන් හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න ඡන්දේ දෙන්නේ නෑනේ..
    ඒ හින්ද මමනං සිංහලයෙක් විදිහට මගේ ඡන්දය පාවිච්චි කරනවා හාමුදුරුකෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනියන්න මගේ ජාතිය වෙනුවෙන්..

    තනුජක උඹට එකම දෙයක් කියන්නම්........චන්දෙන් පස්සේ නයා සාටකේ එතුනම අප්සෙට් යන්නේ නැත්තම් විතරක් ඔය චන්දෙ දීපන් :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ජාතියක් තුල පදනම් වෙලා දේශපලාමය කරන්නේ නැටි බව ඇත්ත මචං . එත් ජවිපෙ නිසා පොදුවේ සියලු ජාතීන්ට සෙතක් වෙනවා

    ඔන්න ඔය හේතුව නිසයි බන් මම එක පක්ෂයක් අල්ල ගන්නේ නැත්තේ. හොද කෑම වේලකට බත් එක්ක, ව්‍යාංජන කීපයක් තියෙන්න ඕනේ. එක ව්‍යාංජන එක්ක කන්නත් බෑ. මෙලෝ රහකුත් නෑ. පක්ෂෙකට වමයි දකුනයි ජාතිමාමකත්වය වගේ දේවල් එකතු වෙන්න ඕනේ කියලා මම හිතනවා. ඔය සංකලනය පොඩ්ඩක් හරි තිබ්බේ ශ්‍රිලනිපයේ විතරයි. ඒත් දැන් එකත් මෙලෝ රහක් නෑ.

    වෙන ආගම්වල පාර්ලිමේන්තු ගිය පූජකයෙක්ගෙ නමක් කියපන්;)

    ඊට ඉස්සෙල්ලා මේක කියපන්, වෙනත් අන්‍යාගමිකයෙක් තමන්ගේ ආගම විවේචනය කරමින් බුදු දහමේ පැවැත්මට වැඩ කරපු, කතා කරපු එකෙක් කියපන්.

    අපේ සිංහල බෞද්ධයි කියා ගත්තු ගොන්නු ටික ෆැෂන් එකකට වගේ අනිත් ආගම් වලට කඩේ යන්න ගත්තා. සුළු ජාතීන්ගේ හිත් දිනා ගන්න මහා ජාතිය පාවා දුන්නා.

    ඒ රික්තකය පුරවන්න තමයි, ජාතිකත්වය මුල්කරගෙන පක්ෂ සංවිධාන බිහිවෙන්න පටන් ගත්තේ.

    සුළු ජාතීන් පාර්ලිමේන්තු ඇවිල්ලා කතා කරන්නේ උන්ගේ ප්‍රදේශයට ආවේනික් ප්‍රශ්න. දකුනේ සින්හල ඇමති? ඌ උතුරත් බලනවා, නැගෙනහිරත් බලනවා මුලු රටම බලනවා. මුලු රටේම ප්‍රශ්න බලනවා.
     
    thanujaka

    Well-known member
  • තනුජක උඹට එකම දෙයක් කියන්නම්........චන්දෙන් පස්සේ නයා සාටකේ එතුනම අප්සෙට් යන්නේ නැත්තම් විතරක් ඔය චන්දෙ දීපන් :)

    ප්‍රශ්නයක් නෑ..
    BBS එන්නේ තනිකර සිංහල බෞද්ධ ඡන්ද වලින්...
    සිංහල බෞද්ධයන්ට වැඩක් කරේ නැත්තං එයාලම දන්නවා එයාලට එතනින් එහාට පැවැත්මක් නෑ කියල..
    වචනයක් හරි සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරනවා දකින්නයි මට ඕනේ..
    ඕක ගෝට ෆෝම් කරපු බව ඇත්ත...
    උන් කරපු දේවල් වලින් මම කැමති එකම දේ ඕක යුද්ධේ ඉවර කරපු එක ඇරෙන්න..
     
    thanujaka

    Well-known member
  • :yes::yes:
    මතකයි මතකයි තෙවරප්පෙරුම, රාජිත එකෙක්වත් නෑ බෞද්ධයා වෙනුවෙන්. මර්වින් පල්ලියක් ලගට ගිහින් මුස්ලිම් උන්ව සනසපු වීඩියෝ ක්ලිප් එකක් තිබ්බා.

    එකෙන්ම උබ හරි. අනිත් ආගම් වල උන් හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න ඡන්දේ දෙන්නේ නැහැ.

    හම්බයෝ ලග දෙකට නැවෙන එක පො*නකට වත් ඡන්දේ දෙන්න හොද නැ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රශ්නයක් නෑ..
    BBS එන්නේ තනිකර සිංහල බෞද්ධ ඡන්ද වලින්...
    සිංහල බෞද්ධයන්ට වැඩක් කරේ නැත්තං එයාලම දන්නවා එයාලට එතනින් එහාට පැවැත්මක් නෑ කියල..
    වචනයක් හරි සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරනවා දකින්නයි මට ඕනේ..
    ඕක ගෝට ෆෝම් කරපු බව ඇත්ත...
    උන් කරපු දේවල් වලින් මම කැමති එකම දේ ඕක යුද්ධේ ඉවර කරපු එක ඇරෙන්න..

    Disappointment එකකට ලෑස්ති වෙලා ඉන්න ;)
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    තනුජක උඹට එකම දෙයක් කියන්නම්........චන්දෙන් පස්සේ නයා සාටකේ එතුනම අප්සෙට් යන්නේ නැත්තම් විතරක් ඔය චන්දෙ දීපන් :)
    ara hela urume kiyana ekath awilla karapu de mathakayi.
    ellenna wel nathiwa aliyage natten hari goda yannane dagalanne.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිත් ජාතීන්ට සෙතක් කරන්න JVP එක ඕනේ නෑ..
    එක දැනටමත් රිෂාද් බදියුදීන් එහෙම කරනවා..
    සිංහල ජාතියට සෙතක් කරන්න එකෙකුයි ඕනේ..

    ලංකාවේ සිංහල 70 %
    නේ එතුරු වා සුළු ජාතින්

    එතින් පොදුවේ හොම්ටම ධෙයක් වෙනකොට වරිපුර වෙන්නේ සිංහලයට

    උබ කියන විධියට සිංහලයට විතරක් සලකන

    වෙන් යටි අරමුණු නැති එකක් ආවොත් මාත් එනවා ජවිපෙ ඇතාරලා
     
    thanujaka

    Well-known member
  • Disappointment එකකට ලෑස්ති වෙලා ඉන්න ;)

    මට පුද්ගලිකව ඕනේ ඥානසාර හාමුදුරුවන්ට බලය දෙන්න විතරයි..
    සරලව කියනවා නං පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වරප්‍රසාද දෙන්න විතරයි..
    ඕනෑම තැනකට ඇතුළු වෙන්න, දෙයක් ප්‍රශ්න කරන්න, පොලිසියට නියෝගයක් දෙන්න අවශ්‍ය බලය ලැබෙන්න විතරයි මට ඕනේ..
    ඉතුරු හරිය කෙරෙන විදිහ මම වෙනමම කියන්නං..
    එච්චරයි ඕනේ..
    පම්පෝරි ඕනේ නෑ..
    සාක්කි පෙන්නන්නං බොරු කියනවා කියල හිතනවනං..
    ග්‍රෑන්ඩ්පාස් වල මුස්ලිම් පල්ලියකට කේස් එකක් ගියා උඹල දන්නවා ඇති..
    ඒ නඩුව කරේ මම..
    එක රුපියලක් ගත්තේ නෑ අතින් වියදම් කරන් මම කරේ..
    ඥානසාර හාමුදුරුවොන්ට බලය තිබ්බ නං ඒ නඩුව මම දිනනවා..
    ඒ නඩුව අපි පැරදුණේ උන්ගේ පොලිටික්කෙක් පොලිසියට කරපු බලපෑම නිසා..
    ඔය උඹල දන්නේ නෑ එකයි ඇත්ත කතාව ටීවී එකකවත් ඕව යන්නේ නෑ..
    දන්නා සෙල්ලං සේරම කරා නඩුව විසික් උනා..
    එක කෝල් එකක් දීල අරුව නවත්තන්න එකෙක් හිටියනං අපි නඩුව දිනනවා..
    කිසිම එකෙක් ඕකට කතා කරේ නෑ..
    කරන්න දේවල් අපමණයි..
    මට ඕනේ හාමුදුරුවෝ බලයට එන්න විතරයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උඹ බොළද පොරක් මචං උඹේ කමෙන්ට් මම ඕනතරන් කියවල තියෙනවා..
    ඒ නිසයි මං උඹට මොනවත් නොකියන්නේ..
    මෝඩ ජෝක් සපයන්නේ නැතුව තාර්කිකව කියන්න දෙයක් තියෙනවානං, තව විදිහකින් කියනවනං එහෙම කියන්න දන්නවනං විතරක් එක කියපං..
    එහෙම නොකරනවනන් මාව කෝට් කර කර ඔයවගේ අදබාල කමෙන්ට්ස් දැම්ම කියල කාටවත් ප්‍රයෝජනයක් නෑ..
    අනික උඹව හිනස්සනවට වඩා මට වෙන වැඩ තියෙනව..
    දන්නවනං කතා කරපං..
    නොදන්නවනන් මාව කෝට් නොකර ඉදපන්..

    මහා ලොකු පරිණත දාර්ශනිකයොත් දෙකේ පන්තියෙන් පොඩි උන් වගෙ ජාතිවාදෙ අල්ලගෙන කියන විහිලු කතාවලට හිනාවෙන්නෙ නැතුව මොනව කරන්නද? හකීම් මුස්ලිම් කොන්ග්‍රස් එක හැදුවම මුස්ලිම් උන් සේරම ඒකට චන්දෙ දෙනව කියලද හිතාගෙන ඉන්නෙ? උඹල වගෙ හිතන පතන ලපටි මුස්ලිම් ජාතිවාදියොනම් චන්දෙ දෙනව ඇති. උඹ ඔය කියන තරම් මුස්ලිම් කොංග්‍රස් එක මුස්ලිම් නම් අලුත්ගම සිද්දියෙදි නිකන්වත් පාර්ලිමේන්තුවෙ කතාකලාද? බදුයිදීන් එදා අඩු තරමෙ පාර්ලිමේන්තුවට වත් ආවෙ නැහැ. උන් ඔය කරන්නෙ මුස්ලිම් උන්ගෙ ආගම්වාදෙන් වාසි අරගෙන සුර සැප විඳින එක, ආගම්වාදෙ ජාතිවාදෙ තියෙනකන් උන්ගෙ පැවැත්ම රැඳිල තියෙනව. ජාතිවාදෙ ආගම්වාදෙ අඩුවුන දවසට ඔය පක්ෂ වලට යන එනමන් නැතිවෙනව.අනික් පැත්තෙන් දැන් ඔය ඥානසාර කරන වැඩෙන් වෙන්නෙ හකීම්ලට තවත් ඉඩ හැදෙන එක විතරයි. හකීම්ල කරන බිස්නස් එකේදි වෙන්නෙ ජාතිවාදෙ පෙන්නල මුස්ලිම් මිනිස්සුන්ගෙ චන්ද කඩාගෙන ගිහින් වැඩිම ලංසුවට විකුනන එකයි. අන්න ඒ නිසා දැන් මුස්ලිම් මිනිස්සුන්ට හකීම්ල බදුයිදීන්ල ගැන විස්වාසයක් නැහැ. ඇත්තටම උඹට ඒක තෙරෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. බොදුබලසේනාවෙන් කවුරුහරි වැරදිලාවත් ආවොත් කෙලින්ම ආන්ඩුවට මුක්කු ගහල වෙන වෙන වාසි ගනීවි. හරියටම හෙල උරුමෙ වගේ. උඹ ඥානසාරට චන්දෙ දාලා විහින් රැවටෙන්න යන්නෙ.;)