මොකාද_මූ

signshop

Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    මොකාද බන් මූ.. මොනවද මූ මරු විකලෙන් වගේ කියවන්නේ

    • Like
    Reactions: kandahar

    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    ඉස්සර තිබුනා මට මතකයි X කණ්ඩායම කියලා එකක්. ඒකේ සාමාජිකයෙක් තමයි කසුන් කල්හාර. කසුන් බැන්දෙත් කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් (නදී කම්මැල්ලවීර). මේ අලුත් පරපුර කියාගෙන අලුතෙන් හදාගෙන ඉන්න මේ සෙට් එක ඒ X කණ්ඩායමේම එවුන් ටිකක්. මුන්ගේ තියෙන්නේ අවජාතක අදහස්. ජාතියක් ජන්මයක් නැති හැත්තක්. සරමේ ඇරලා දාන්න ඕන එවුන් ටිකක් කරුමෙට රෙණකොට වැටිලා
     
    Last edited:

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ජාතියක් ජන්මයක් නැති හැත්තක්. සරමේ ඇරලා දාන්න ඕන එවුන් ටිකක් කරුමෙට රෙණකොට වැටිලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඉස්සර තිබුනා මට මතකයි X කණ්ඩායම කියලා එකක්. ඒකේ සාමාජිකයෙක් තමයි කසුන් කල්හාර. කසුන් බැන්දෙත් කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් (නදී කම්මැල්ලවීර). මේ අලුත් පරපුර කියාගෙන අලුතෙන් හදාගෙන ඉන්න මේ සෙට් එක ඒ X කණ්ඩායමේම එවුන් ටිකක්. මුන්ගේ තියෙන්නේ අවජාතක අදහස්. ජාතියක් ජන්මයක් නැති හැත්තක්. සරමේ ඇරලා දාන්න ඕන එවුන් ටිකක් කරුමෙට රෙණකොට වැටිලා

    true machan

    me ukanna mata mataka widihata api giya cls walata awa A/L walata

    ea kalet hena bakaya
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    nv1n5h.jpg

    මට මොකාටවත් කඩේ යන්න ඕනේ නෑ බොල..:angry: උබලා වගේ රෙනකොට වැටිච්ච එවුන් තමයි එදා ඉදලා මේ රට පාවා දුන්නේ..:yes: මම දැන්නේ දන්නේ මේ වීඩියෝ එක කරපු එකා එලකිරියෙත් ඉන්නවා කියලා...:lol: මේ වගේ දේවල් හරි නොකියා ඉස්සරවෙලා රට ගැන ජාතිය ගැන හැගීමක් ඇති කර ගනින්. නැත්නම් කවදා හරි දවසක උඹේම දරුවො උඹටම සාප කරයි
     
    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    ලංකාවේ හොරකම් ස්ත්‍රී දූෂන මිනීමැරුම් වැඩි හරියකට ආමි එකෙන් පැනපු උන් සම්බන්ද හේතුව කිමැ:confused::confused::confused::confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ හොරකම් ස්ත්‍රී දූෂන මිනීමැරුම් වැඩි හරියකට ආමි එකෙන් පැනපු උන් සම්බන්ද හේතුව කිමැ:confused::confused::confused::confused:

    ඕක විවාදාත්මකයි බන්. Army එකේ හැමෝම මේ කියනවා වගේ හාල් වෙවී හිටපු කාලකන්නි නම් ලෝකේ දිනන්න බැහැයි කියපු යුද්දයක් දිනන්න ලැබෙන්නේ නෑ කවදාවත්. හැබැයි අරූ කියන කතාව 100% ක් බොරුයි කියලා අහක දාන්න බෑ. මොකද අද කාලේ වෙන ඕනෙම මිනී මැරුමකට, ස්ත්‍රී දූෂණයකට, මංකොල්ල කෑම් හැම එකකටම වගේ හමුදාවේ සේවය කල හෝ හමුදාවෙන් පැන ගිය එවුන් සම්බන්දයි. ඒත් ඒ අතර හසලක ගාමිණී වගේ සැබෑ විරුවන් දහස් ගණනකුත් ඉන්නවා. :yes::yes::yes:
     
    true