Windows 10 is a dangerous CIA tool to spy on u

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    මේක හදලා තියෙන්නේ ඇමරිකන් රහස් ඔත්තු සේවය.මේක මගින් ඔයාලගේ සියලූම තොරතුරු ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් එකට අප්ලෝඩ් වෙනවා.ඒවා පස්සේ එයාලා ඇමරිකන් රහස් ඔත්තු සේවයට සහ පෙන්ටගනයට චැනල් කරනවා.මේ රහස් පසු කාලෙක ඔයලාව එයාලගේ ඉත්තෙක් කරගන්න යොදාගන්න පුලුවන්.ඒ වගේම ඔයාලට කිසිම රහසක් තියාගන්නත් බෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහෙන්ද බං උඹට මේක ආරන්චි වුණේ, වෙබ් එකකින් දැක්ක නම් ඒකෙ ලින්ක් එකක් දාපං,
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අනේ බලගන්න බැරි නම් ලොවාගන්න කියහන්..අපි ඇමරිකාවට ගේමක් දෙන්න ප්ලෑන් කරන්නේ නෑනේ,.වැල ටිකක් අහුවෙව්=යි];);););)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Privacy settings ටික හදාගත්තාම හරිනේ ඕක .. අනික ඕව ගියත් මොනවද බන් උබල ඔච්චර කරන හොර වැඩ ඔච්චර රහසින් තියාගන්න අනික CIA එකෙන් හොයන්න තරම් කරන දේවල්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    විදේශ කුමන්ත්‍රන පිලිබද ජේශ්ඨ අමහාචාරිය තුන්මුල්ලේ විමලසිරි මහතා පවසන පරිදි වින්ඩොස් 10 යනු අධිරාජ්‍යවාදී අතකොලුවක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විදේශ NGO නඩයේ ආධාර ඇතිව සූක්ශමව නිර්මානය කරන ලද කොටි හිතවාදී ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්ලග් එකක් සහිත ඔත්තු සේවා මගින් ඊලම පිහිටුවීමට මාන බලන ජින්ගල් එකකි :no: