මේක හදලා තියෙන්නේ ඇමරිකන් රහස් ඔත්තු සේවය.මේක මගින් ඔයාලගේ සියලූම තොරතුරු ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් එකට අප්ලෝඩ් වෙනවා.ඒවා පස්සේ එයාලා ඇමරිකන් රහස් ඔත්තු සේවයට සහ පෙන්ටගනයට චැනල් කරනවා.මේ රහස් පසු කාලෙක ඔයලාව එයාලගේ ඉත්තෙක් කරගන්න යොදාගන්න පුලුවන්.ඒ වගේම ඔයාලට කිසිම රහසක් තියාගන්නත් බෑ.








