api eka bedaagaththata sthuthiy 
E: Education
අධ්‍යාපනය
උගත් කම. සල්ලි වලට ගන්න බැරි එකම දේ වගේම ඕනෑම මුදලකට යටත් වෙන එකම දේ. ඒත් ඉගෙන ගත්තේ නැතිව ඉන්න කෙල්ලෙක් කියන්නේ පිස්සු මර ගාතයක්. ඒ කියන්නේ ඒකිට උන්නත් දාහයි මලත් දාහයි කියල. එහෙම කෙල්ලෝ වැඩක් නැහැ. දරුවෙක්ට ගානක් හදන්න උදවු වෙන්නවත් බැරි එවුන් මොකටද. මැරිලා මැරිලා වැඩ කරලා ගෙදර ආවම, දරුවොන්ගේ ගෙදර වැඩත් කරලා දෙන්න ගියාම උඹලට ජිවිතේ නිකන්ම එපා වෙයි.
ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න තමන්ට වඩා උගත්, දැනුමෙන් වැඩි, තමන්ට වඩා ඉහලට ඉගෙනගත්තු කෙනෙක්ව හොයාගන්න. ලස්සන තිබුනට ඉගෙන ගෙන තියෙනවා නම් හොඳයි. නැත්නම් ඒ ලස්සන කන්න නෙවි. උගත් දේ හැමදාම තියෙනවා. ඒ නිසා බලන්න ඉගෙනීම නතර වෙලා නම් ඒ ඇයි කියල.
etapase api deyak kiwama kiyay ah umba mata wada igenagatha kiyalane oma kiyane / karane kiyala

මං හිතන්නේ කර්මය එයාට සුපිරියටම පල දෙයි.
අද මට තේරෙනවා මං එයාව බැරි වෙලාවත් කසාද බැන්දා නම් මට රස්සාව පැත්තක දාලා පිට යන ගෑනියෙක් තියං දුක් විඳින්න වෙනවා. ඒත් අද මං සතුටින්
බොක්කෙන් ලව් කරන්න නම් එපා ඒකෙන් වෙන්නේ කොල්ලෝ විනාස වෙන එක විතරයි, මං 3 සැරයක් ජීවිතේ විනාස කරගන්න හැදුවා. මොකද සමාජයට මූණ දෙන්න බැරුව.Watina adahas tika ayyeapi eka bedaagaththata sthuthiy
anemanda ayye dan kaale pirimi lamay kamathida thamanta wada igenagatha kelekwa bandinaetapase api deyak kiwama kiyay ah umba mata wada igenagatha kiyalane oma kiyane / karane kiyala
![]()
මම හරියටම අවුරුදු එකහමාරක් දෙමාපියෝ කියන දේ අහන්නේ නැතුව කෙල්ලෙක් කර ගහන්න හැමදේම කලා. ඒ මොකද ඒ කෙල්ල අහිංසක කෙනෙක් නිසා ඒ වගේම මට ගැලපෙනවා කියලා හිතිච්ච නිසා. ඒත් අවුරුදු එකහමාරකට පස්සේ එක දවසකින් එයාගේ සැබෑ ස්වරූපය එලියට ආවා. දැනට දවස් 2කට කලින් එයා කුඩුකාරයෙක් එක්ක සෙට් වෙලා. මට මාර හැපීමං හිතන්නේ කර්මය එයාට සුපිරියටම පල දෙයි.
අද මට තේරෙනවා මං එයාව බැරි වෙලාවත් කසාද බැන්දා නම් මට රස්සාව පැත්තක දාලා පිට යන ගෑනියෙක් තියං දුක් විඳින්න වෙනවා. ඒත් අද මං සතුටින්
බොක්කෙන් ලව් කරන්න නම් එපා ඒකෙන් වෙන්නේ කොල්ලෝ විනාස වෙන එක විතරයි, මං 3 සැරයක් ජීවිතේ විනාස කරගන්න හැදුවා. මොකද සමාජයට මූණ දෙන්න බැරුව.

මේ ආත්මෙදි කරගන්න බලාපොරොත්තුවක් නෑ. එත් වටිනවා කරුණු ටික.