2015 Aug 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මොකෝ නැත්තේ.ඇවිත් අහමු රේඩියෝ

එල එල..
4.gif
 

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යොවුන් පරපුරේ ආදරය දිනා ගත් ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට් යුග දිවි ගමන් ඇරඹු සොඳුරු ආරංචිය මුළු ලොව පුරා පැතිරී ගියා. එහි වගතුග කාටත් දැනගන්න ලැබුණේ ඒ හා සැබැඳුණු උණුසුම් පුවත් සමඟින්. ඉන්දියාවේ නවදිල්ලියේදී පැවති මේ විවාහ මංගල උත්සවයෙන් පසුව තවත් ප්‍රිය සම්භාෂණයක් සුපිරි හෝටලයකදී පැවැත්වුණා. ‍

    5903700279-2.gif
    mun horen banda kiyala mama ahala thibune :dull: wadiya katawath kiyanne nathuwa