Win 1000/= Electrical Electronic & IT Papers Book - A/L

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A/L විදුලිය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂනය (තාක්ෂණවේදය) - Past Papers පොතක් හොයාගන්නේ කොහොමද (උත්තරත් එක්කම නම් වඩා හොදයි)?
    Colombo වල තියෙන ලොකු ලොකු පොත් කඩවල් මොනවද? Phone Numbers මොනවද?
    මම ඉන්නේ Kurunegala
    Colombo වල ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් බලන්ඩ පුලුවන්ද? මම Book price + රුපියල් දාහක් දෙනවා තැපැල් කරන්ඩ පුළුවන් නම් ඉක්මනට.

    Please Help or BUMP
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සරසවි, විජිත යාපා, එම් ඩී ගුනසේන, සමුද්‍රා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    A/L විදුලිය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂනය - Past Papers පොතක් හොයාගන්නේ කොහොමද (උත්තරත් එක්කම නම් වඩා හොදයි)?
    Colombo වල තියෙන ලොකු ලොකු පොත් කඩවල් මොනවද? Phone Numbers මොනවද?
    මම ඉන්නේ Kurunegala
    Colombo වල ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් බලන්ඩ පුලුවන්ද? මම Book price + රුපියල් දාහක් දෙනවා තැපැල් කරන්ඩ පුළුවන් නම් ඉක්මනට.

    Please Help or BUMP

    sadeepa ekak thiyanawa eha paththe mama balannam. thibboth gaana kiyannam. umbe 1000/- ona na :D
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    Samudra Book Shop
    No.8/2,
    Mihindu Mawatha
    Kurunegala
    Sri Lanka.

    Fax: 037 223 4447
    Tel: +94 37 223 4446

    Sarasavi book shop
    No 56,Colombo Road ,Kurunegala
    +94372221397

    MD Gunasena Bookshop,
    No. 67A,
    Colombo Road,
    Kurunegala,
    Sri Lanka.
     
    Last edited: