MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR 2013 - 2016

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඇක්චුවල් රනිං කන්ඩිෂන්ස් ලංකාවෙ කෙහොමද කියල තාම හරියටම කියන්න බෑනේද ?
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පෙනුම නම් ගෙම්බෙක් වගේ........

    දැනුවත් කලාට තුති ක්‍රිඩෝ.......

    LEAF එකට වඩා POWER අතින් ලාබයි. LEAF එකට තරම් ගෙදර මීටරේ යන්නේ නැහැ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඇක්චුවල් රනිං කන්ඩිෂන්ස් ලංකාවෙ කෙහොමද කියල තාම හරියටම කියන්න බෑනේද ?

    හරියටම කියන්න බැහැ මචන් මට පොඩි කාලයක් දෙන්න ලංකාවේ දැනට තියෙන්නේ වාහන 12ක් විතර. නමුත් ගොඩක් හොදයි කියනවා දුන්න අය .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    LEAF එකට වඩා POWER අතින් ලාබයි. LEAF එකට තරම් ගෙදර මීටරේ යන්නේ නැහැ.

    ඒ වුනාට පෙනුම හා සැප පහසුව අතින් LEAF එක ඉස්සරහින්...... සාමාන්යෙන් LEAF එකට ගෙදර කරන්ට් බිල කොහොම යාවිද.... ?

    කිව්වට විශ්වාස කරයිද මන්දා දවසක් රාජගිරියේ ඉඳලා ගොතටුව පැත්තට මාව පහුකරගෙන සුදුපාට ඩිෆෙන්ඩර් එකක් ගියා ඔය ස්කොඩ් වල යන එකක්..... මෙන්න එක පස්සෙන් LEAF එකක් යනවා පිඹගෙන අරක එක්කම hazard ලයිට්ස් දාගෙන...... මට හිතාගන බැරි වුනා....... පස්සේ මම ටිකක් යද්දී දැක්කා දෙකම අතුරු පාරකට හරවනවා...... බැලින්නම් LEAF එකට ස්කොඩ් දුන්නේ ඩිෆෙන්ඩර් එකෙන්..... :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    LEAF එකට FULL CHARGE එකකට UNITS 9-12 විතර යනවා මචන්. සාමාන්‍යයෙන් රුපියල් 7000 විතර වැඩිවෙනවා .

    ඒ මචන් ලොක්කෙක්ගේ SERVANT හෙම හිතමු ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    LEAF එකට FULL CHARGE එකකට UNITS 9-12 විතර යනවා මචන්. සාමාන්‍යයෙන් රුපියල් 7000 විතර වැඩිවෙනවා .

    ඒ මචන් ලොක්කෙක්ගේ SERVANT හෙම හිතමු ......

    එක FULL CHARGE එකකට UNITS 9-12 ක් විතර යනවද....? එහෙම නම් මාසෙට ෆුල් චාර්ජ් දෙක තුනක් ගහන්න වුනොත් ඉවරයි....... :oo::dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එක FULL CHARGE එකකට UNITS 9-12 ක් විතර යනවද....? එහෙම නම් මාසෙට ෆුල් චාර්ජ් දෙක තුනක් ගහන්න වුනොත් ඉවරයි....... :oo::dull:

    ඔව් ඔව් . SOLAR CHARGER එකක් ගන්න දැන් ඒවත් තියෙනවා.