ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    74.gif


    එළකිර්...ර්...ර්....රී

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    84.gif


    ඕං.... රෙපක් කෙටුව එහෙනං....
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    කුමාර මාමේ කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් ෆෝමැට් දෙකත් අප්ලෝඩ් කරන්නකෝ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා.
    ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
    මෙන්න ගන්න..

    https://www.sendspace.com/filegroup/BdLh8cg+myPj2eySLx1fNvoTf2f9w9ud[/SIZE]



    කුමාර මාමේ කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් ෆෝමැට් දෙකත් අප්ලෝඩ් කරන්නකෝ.

    පුතී.. උඹට හතලිස් ඇදිරියද? ඔය ගෙඩි පිටින් දාලා තියෙන්නෙ බන් කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් :oo::oo::yes::yes:
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    පුතී.. උඹට හතලිස් ඇදිරියද? ඔය ගෙඩි පිටින් දාලා තියෙන්නෙ බන් කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් :oo::oo::yes::yes:

    එකේ තියෙන්නේ PDF & JPG විතරයි නේ මාමේ

    2019 Calender Date Set.pdf 1.23MB
    A4.jpg 5.43MB

    :baffled::baffled:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ ඔෆිස් එකට අද 2019 කැලැන්ඩර් එකක් ඕනෙ උනා.
    එක පාරටම මට කුමාර අයියව මතක් වෙලා මේ දුවගෙන ආවේ
    ගොඩක් ස්තූතියි කුමාර අයියේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකේ තියෙන්නේ PDF & JPG විතරයි නේ මාමේ

    2019 Calender Date Set.pdf 1.23MB
    A4.jpg 5.43MB

    :baffled::baffled:

    bump
    meke coreldraw file format eken nene.pls eka puluwannam uplord karanna
    jpg and pdf witarayi tiyenne

    අඩේ සොරි බන්.. ඒ ෆයිල් ටික අප්ලෝඩ් වෙලා නැහැ..
    මෙන්න ගනින්..

    https://www.sendspace.com/filegroup/9U11O5OYnHisL0sPRujHFg