SL ICT Service CL2 Grade II

good-man

Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    ඔන්න යාලුවනේ මට අද ...Admission Card .එක ආවා.. :):):):):) (17th June)

    Exam tiyenne,
    2015.06.28
    Presbyterian Balika Vidyalaya
    Regent Street
    Colombo - 10

    Good Luck for everyone..!

    අවා මටත් ඕකෙම තමා
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ඔන්න එහෙනම් 28th Exam ලියන ඔක්කොමලාටම සුභ පතනවා :yes::yes::yes::yes: (මටත් එක්කම ):P ,

    අපේ Elakiri එකේ ඉන්න කට්ටිය අදුර ගන්න මොකක් හරි වැඩ පිලිවෙලක් දාගත්තොත් නරකද? exam වෙලාවේ හූවක් වත් කියමුද..? :rofl::rofl::rofl::rofl:
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    282
    132
    43
    මගෙනුත් සුබ පැතම් හැමෝටම..kokatuwaa ට ස්තුතියි මේ thread එන පටන්ගත්තට.:)
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    past paper කාගෙ ළඟ හරි තියෙනවනම් දාපල්ලකෝ මේකෙ
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මගෙනුත් සුබ පැතම් හැමෝටම..kokatuwaa ට ස්තුතියි මේ thread එන පටන්ගත්තට.:)

    elakiri machan!

    Matath awa machan...matath okama tama bn.......

    ela..ela.. heta wade goda daamu ehenam..

    අලුත් සෙට් එක;18571627 said:
    xam ekak tiye 28 eka it tamai grade ii da nam dan na

    ubath maru ekekne ban.. :D balapan balapan admission eke mokadda tiyenne kiyala.. :lol::lol:

    past paper කාගෙ ළඟ හරි තියෙනවනම් දාපල්ලකෝ මේකෙ

    mamath hewwa ban, hambune, A/L , O/L ICT papers witarai
    http://apepanthiya.lk/past_papers_&_model_papers_ict.html
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Presbyterian Balika Vidyalaya ta maharagama indan enakota enne komada ban? 138 avith townhall bassama hari da? hospital road eke neda thiyenne?

    Salary eka 20000/= da ban meke labenne. joba set unoth. pajathayi ne ban.?
     
    Last edited:

    maduranga19

    Active member
  • Mar 31, 2015
    282
    132
    43
    මටත් එහෙමයි මචං.මට Aptitude එක අවුල් ගියා.කඩ්ඩෙන් නිසා තවත් අමාරු වුනා මචං.:confused:
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    282
    132
    43
    හීන් පුතා;18573520 said:
    Presbyterian Balika Vidyalaya ta maharagama indan enakota enne komada ban? 138 avith townhall bassama hari da? hospital road eke neda thiyenne?

    Salary eka 20000/= da ban meke labenne. joba set unoth. pajathayi ne ban.?

    පිස්සුද බං?ඕකේ 30 ගානක් දාලා තිබ්බට දිමනා අරවා මේවා එක්ක 50ක් විතර අතට එයි.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මටත් එහෙමයි මචං.මට Aptitude එක අවුල් ගියා.කඩ්ඩෙන් නිසා තවත් අමාරු වුනා මචං.:confused:

    මම නම් සිංහලෙන් කරේ බං. IT Paper එකේ තිබ්බ සිංහල වචන නම් කුණුහබ්බ වගේ බං.. යන්තන් වරහන් ඇතුලේ ඉංග්‍රීසියෙන් දාල තිබ්බ නිසා සිංහල ප්‍රශ්නේ ඉංග්‍රීසියට හරෝගෙන තේරුම් අරන් සිංහලෙන් ලිව්වා.. නැත්නම් හද්ද පජාතයි..!
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    හීන් පුතා;18578160 said:
    මම නම් සිංහලෙන් කරේ බං. IT Paper එකේ තිබ්බ සිංහල වචන නම් කුණුහබ්බ වගේ බං.. යන්තන් වරහන් ඇතුලේ ඉංග්‍රීසියෙන් දාල තිබ්බ නිසා සිංහල ප්‍රශ්නේ ඉංග්‍රීසියට හරෝගෙන තේරුම් අරන් සිංහලෙන් ලිව්වා.. නැත්නම් හද්ද පජාතයි..!

    meke Results kawada wage eida ban?