ඔන්න යාලුවනේ මට අද ...Admission Card .එක ආවා..(17th June)
Exam tiyenne,
2015.06.28
Presbyterian Balika Vidyalaya
Regent Street
Colombo - 10
Good Luck for everyone..!
අවා මටත් ඕකෙම තමා
ඔන්න යාලුවනේ මට අද ...Admission Card .එක ආවා..(17th June)
Exam tiyenne,
2015.06.28
Presbyterian Balika Vidyalaya
Regent Street
Colombo - 10
Good Luck for everyone..!
ඔන්න යාලුවනේ මට අද ...Admission Card .එක ආවා..(17th June)
Exam tiyenne,
2015.06.28
Presbyterian Balika Vidyalaya
Regent Street
Colombo - 10
Good Luck for everyone..!
මගෙනුත් සුබ පැතම් හැමෝටම..kokatuwaa ට ස්තුතියි මේ thread එන පටන්ගත්තට.![]()
Matath awa machan...matath okama tama bn.......
අලුත් සෙට් එක;18571627 said:xam ekak tiye 28 eka it tamai grade ii da nam dan na
balapan balapan admission eke mokadda tiyenne kiyala.. 

past paper කාගෙ ළඟ හරි තියෙනවනම් දාපල්ලකෝ මේකෙ
හීන් පුතා;18573520 said:Presbyterian Balika Vidyalaya ta maharagama indan enakota enne komada ban? 138 avith townhall bassama hari da? hospital road eke neda thiyenne?
Salary eka 20000/= da ban meke labenne. joba set unoth. pajathayi ne ban.?
මටත් එහෙමයි මචං.මට Aptitude එක අවුල් ගියා.කඩ්ඩෙන් නිසා තවත් අමාරු වුනා මචං.![]()
හීන් පුතා;18578160 said:මම නම් සිංහලෙන් කරේ බං. IT Paper එකේ තිබ්බ සිංහල වචන නම් කුණුහබ්බ වගේ බං.. යන්තන් වරහන් ඇතුලේ ඉංග්රීසියෙන් දාල තිබ්බ නිසා සිංහල ප්රශ්නේ ඉංග්රීසියට හරෝගෙන තේරුම් අරන් සිංහලෙන් ලිව්වා.. නැත්නම් හද්ද පජාතයි..!

oya awilla thiyenne resultsmeke Results kawada wage eida ban?