සේරම හොදයි . මෙව්වට නං එකග වෙන්න බෑ..
D: dowery
දෑවැද්ද...
"නැන්දම්මේ අදන් ඉන්න රෙදි පිටින් දුව දියන් ඒ හොදටම ඇති" කියන එක තමා බං ගති ! එතකොටනේ කොල්ල "කොල්ලෙක්" වෙන්නේ. ලක්ශ 100 ගෙවල් ලක්ශ 50 කාර් වලට කෙල්ලෝ ගන්න?පස්සේ කියයි අපේ අම්මිලා මේහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා
E: Education
අධ්‍යාපනය
තමන්ට වඩා උගත් කෙල්ලො ගත්තම *ක දීල ඉන්න වෙන්නේ. කියන දෙයක් අහන්නේ නෑ. හිතපන්කෝ engineer කෙල්ලෙකුයි business කරන කොල්ලෙකුයි අතරෙ මොනව වෙයිද? දෙන්න ආදරෙන් නං අවුලක් නෑ. ඒ උනාට වැඩි හරියක් තැන් වලදි කෙල්ල තනි තීරන ගන්න හදනවා. කෙල්ල ඉගෙනගෙන වැඩි නිසාකොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා
අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි
Owa aragattama nikan piichan wenawa, apita dewal oni nam hamba karala gannawa
patta pal moda kenek netiwa yamak kamak igena gena athi kenek marry karana tamai karanna oni. PHD karapu kollekta eeta wada igenagattu kellek hoyanna bane.. habai aduma gane Bsc ekak tiyana kellek hari yanawaසේරම හොදයි . මෙව්වට නං එකග වෙන්න බෑ..
D: dowery
දෑවැද්ද...
"නැන්දම්මේ අදන් ඉන්න රෙදි පිටින් දුව දියන් ඒ හොදටම ඇති" කියන එක තමා බං ගති ! එතකොටනේ කොල්ල "කොල්ලෙක්" වෙන්නේ. ලක්ශ 100 ගෙවල් ලක්ශ 50 කාර් වලට කෙල්ලෝ ගන්න?පස්සේ ඒ නෑයෝ කියයි අපි මෙහෙම දුන්න මෙහෙම දුන්න අරකද මේකද ලොකු සීන්. ඔවුන්ගෙ ගනණ් බලනවට වඩා හොදයි සත 5ක් ගන්නේ නැතිව කෙල්ල ගේනව.. ඒ අම්මලා සතුටින් දෙනව නං අවුලක් නෑ. එපා කියන්න කියනවා නෙවෙයි. ඒත් ඔව්ව ගත්ත වගේ නෙවේ පස්සෙ ගනන් බලන්න ගියහම. කොල්ලෙක්ට වටින්නේ Respect එක කියලයි මං හිතන්නේ. පස්සේ තව උන් කියනව ආන් කොල්ල ගොඩ ගියේ අපෙ කෙල්ල ගේ දේපල නිසා කියලා
E: Education
අධ්‍යාපනය
තමන්ට වඩා උගත් කෙල්ලො ගත්තම *ක දීල ඉන්න වෙන්නේ. කියන දෙයක් අහන්නේ නෑ. හිතපන්කෝ engineer කෙල්ලෙකුයි business කරන කොල්ලෙකුයි අතරෙ මොනව වෙයිද? දෙන්න ආදරෙන් නං අවුලක් නෑ. ඒ උනාට වැඩි හරියක් තැන් වලදි කෙල්ල තනි තීරන ගන්න හදනවා. කෙල්ල ඉගෙනගෙන වැඩි නිසාකොහොමත් ලොකු රස්සා කරන අයගේ reputation වැඩී. අනිත් එක්ක කොල්ලට නිකන්ම ඊරිසියාවක් එනවා. හිතමු කෙල්ල ඔෆිස් ඇරිල එන්න පරක්කු උනොත් කොල්ලට මල ! කෙල්ල කියපි meeting එකක් තිබ්බ අනේ කියලා
අනිත් එක්ක තමන්ට වඩා උගත් කෙල්ලෝ ගෙවල් වල ඉදන් ලමයින්ට ගණන් කියල දේවි කියල හිතන්න බෑ. උන් ජොබ් කරයි

okkoma hodai labba ayye.....
ara kollata wada kella igena gena kiyana deta wada......
igena gaththa kollo wage nemei.... igena gaththa kello 98% kma hithuwakkarai......
kollata wada igena gththa kellek gaththonam ithin......