Unboxing My New Workstation....

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    වරෙන් ඇතුලට photos බලන්න.....

    පරණ එක එහෙන් මෙහෙන් පොඩ්ඩක් ලෙඩ දෙන්න ගත්තා, ගිහින් ගෙනාවා අලුත් එකක්, බලපන් හොදද කියලා

    Intel NEW Haswell Core i5 4460
    8G DDR3 1600Mhz
    1TB SATA3 HDD
    ASRock H81M-HDS Socket 1150 Intel H81 Chipset
    Intel® HD Graphics
    LG DVDRW
    Gigabyte WIFI Wireless 802.11AC dual band + Bluetooth4.0
    SunBright External 3.5" HDD Enclosure

    27" Samsung Curved LED mONITOR
    2.1 Logitech Speaker System





    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    පටන් ගත්තා පෙට්ටි ටික කඩන්න...:P:P:P:P:P:P

    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    එහෙනම් අපි ගියා,,,ඔක්කොටම සුබ දවසක්.....:):):):):):):):)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    suppa

    hebeyi machan 1.70 ta ubata vga ekak danna thibbe nedda.
    monitere nam sira.case ekath ela.
    mata asrock nam echchara set wenne ne.

    man hithanne ubata monitareta sehenna ganak yanna athi.ehemada?

    kohenda gaththe?
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    suppa

    hebeyi machan 1.70 ta ubata vga ekak danna thibbe nedda.
    monitere nam sira.case ekath ela.
    mata asrock nam echchara set wenne ne.

    man hithanne ubata monitareta sehenna ganak yanna athi.ehemada?

    kohenda gaththe?

    :yes::yes:සුභපැතුම්..නමුත් 1.70කට නම් නොසෑහෙන්න පාඩුයි මල්ලි මේ කියලා තියෙනවා වගේ. ඕක ගන්න කලින් අපේ උන්ගෙන් ඇහුවනම් ඔයාට වියදම් කරන්න පුලුවන් ගාන කියලා හොඳම workstation එකක් සෙටප් කරගන්න තිබ්බා ඔයිට වඩා සෑහෙන්න ඔප්ෂන්ස් එක්ක ගොඩාක් performance එකතු කරලා.