පෙනුම නම් ගෙම්බෙක් වගේ........
දැනුවත් කලාට තුති ක්රිඩෝ.......
ඇක්චුවල් රනිං කන්ඩිෂන්ස් ලංකාවෙ කෙහොමද කියල තාම හරියටම කියන්න බෑනේද ?
LEAF එකට වඩා POWER අතින් ලාබයි. LEAF එකට තරම් ගෙදර මීටරේ යන්නේ නැහැ.

කිව්වට විශ්වාස කරයිද මන්දා දවසක් රාජගිරියේ ඉඳලා ගොතටුව පැත්තට මාව පහුකරගෙන සුදුපාට ඩිෆෙන්ඩර් එකක් ගියා ඔය ස්කොඩ් වල යන එකක්..... මෙන්න එක පස්සෙන් LEAF එකක් යනවා පිඹගෙන අරක එක්කම hazard ලයිට්ස් දාගෙන...... මට හිතාගන බැරි වුනා....... පස්සේ මම ටිකක් යද්දී දැක්කා දෙකම අතුරු පාරකට හරවනවා...... බැලින්නම් LEAF එකට ස්කොඩ් දුන්නේ ඩිෆෙන්ඩර් එකෙන්.....![]()
LEAF එකට FULL CHARGE එකකට UNITS 9-12 විතර යනවා මචන්. සාමාන්‍යයෙන් රුපියල් 7000 විතර වැඩිවෙනවා .
ඒ මචන් ලොක්කෙක්ගේ SERVANT හෙම හිතමු ......


එක FULL CHARGE එකකට UNITS 9-12 ක් විතර යනවද....? එහෙම නම් මාසෙට ෆුල් චාර්ජ් දෙක තුනක් ගහන්න වුනොත් ඉවරයි.......![]()