මොඩිෆයි කරනව කියල මේ වගේ වාහනේකට මෙහෙම වින්නැහියක් කරාම ගන්න දෙයක් නෑනෙ..
ඇයි දෙයියනේ මෙහෙම අපරාද කරන්නේ..
මේ වගේ පරණ වාහනවල මුල් පෙනුම එහෙම් පිටින්ම විනාස කරන එකනම් හෙන අපරාධයක්..
ඔය යටින් තියෙන්නේ ඔරිජිනල් එකක්..

ඇයි දෙයියනේ මෙහෙම අපරාද කරන්නේ..

මේ වගේ පරණ වාහනවල මුල් පෙනුම එහෙම් පිටින්ම විනාස කරන එකනම් හෙන අපරාධයක්..

ඔය යටින් තියෙන්නේ ඔරිජිනල් එකක්..