Modified Nissan sunny b310

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොඩිෆයි කරනව කියල මේ වගේ වාහනේකට මෙහෙම වින්නැහියක් කරාම ගන්න දෙයක් නෑනෙ..:(

    11811391_10154078087825968_6728103436847728733_n.jpg

    11825700_10154078085160968_4154835325677909411_n.jpg

    11825564_10154078087650968_7512254986418442869_n.jpg

    ඇයි දෙයියනේ මෙහෙම අපරාද කරන්නේ..:rolleyes:

    මේ වගේ පරණ වාහනවල මුල් පෙනුම එහෙම් පිටින්ම විනාස කරන එකනම් හෙන අපරාධයක්..
    :(

    ඔය යටින් තියෙන්නේ ඔරිජිනල් එකක්.. :love:

    0000000220_3.jpg

    CS00004188RMBLJZCSFU.jpg

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක නිකන් අර ඉස්සර රූපවාහිනී එකේ ගිය කතාවක තිබ්බ එකක් වගේ. මේකට දෙපැත්තෙන් තටු දෙකක් හයි කලානම් ඒලියන් ෂිප් එකක් කියල ඇමරිකාවට පටවන්න තිබ්බ. :lol::lol::lol: දුමියට මොකක් හරි මානසික අසහනයක් තියනවා එහෙම නැත්නම් උට ජප්පෝ සෙට් එකක් සෙට්වෙලා පුක් පාරක්වත් දීල තියනවා. මූ මෙච්චරටම වාහන එක්ක තරහ ඒක වෙන්න ඕන :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේක නිකන් අර ඉස්සර රූපවාහිනී එකේ ගිය කතාවක තිබ්බ එකක් වගේ. මේකට දෙපැත්තෙන් තටු දෙකක් හයි කලානම් ඒලියන් ෂිප් එකක් කියල ඇමරිකාවට පටවන්න තිබ්බ. :lol::lol::lol: දුමියට මොකක් හරි මානසික අසහනයක් තියනවා එහෙම නැත්නම් උට ජප්පෝ සෙට් එකක් සෙට්වෙලා පුක් පාරක්වත් දීල තියනවා. මූ මෙච්චරටම වාහන එක්ක තරහ ඒක වෙන්න ඕන :P

    :lol::lol::lol::lol::rofl:

    අඩේ සිරාවටම මොකක් හරි ලොකු අව්ලක් තියෙනව පොරගේ.. :dull:

    සාමන්‍යෙන් මොඩිෆයි කරන්න පුලුවන් වාහනත් තියෙනව බැරි ඒවත් තියෙනවා.. මේ යකා තියෙන හැම එකම විනාස කරනවනේ කිසි හිරිකිතක් නැතුව..:(

    ටික කාලෙකට කලින් අපේ ගෙදරත් ඔය වගේ එකෙක් තිබුණා..:love:
    ඒක අපිට වික්කෙ මගේ යාලුවෙකුගෙ තාත්ත කෙනෙක්.. ඒ අන්කල් වාහනේ ඔරිජිනල් තත්ත්වෙට පිටින් කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නේ නෑ වාහනේ අපේ උනාට පස්සෙත්.. එහෙම කරපු එකේ වටිනාකම තියෙන්නේ වාහනේ විකුණන්න යද්දි..
    මටනම් මෙක දැකල අම්බානක දුක හිතුනා...:(

    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Dumindaya oken 2002 - 2010 race padda ban... umbala hitana widiyata oka bodyen vitarak hadapu ekak nemei (dan nam kohomada dan naha)

    upto 1400cc SL A (modified) class eken ooka oka padde.. ara Yoga Perera 1380cc CAD engine ekak tiyana mini minor eka padina event eka...

    okata mulinma oya car ekata spocer kare Singer "Autogard" security system eken.. (SUnlanka eken "Stealmate" enna kalin lankave tibba hondama vehicle security system eka)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    :lol::lol:

    dumindata dunnoth dakinaewunta epa wenna modify karanawa

    :lol:ඒකනේ වැඩේ..:rofl:

    Dumindaya oken 2002 - 2010 race padda ban... umbala hitana widiyata oka bodyen vitarak hadapu ekak nemei (dan nam kohomada dan naha)

    upto 1400cc SL A (modified) class eken ooka oka padde.. ara Yoga Perera 1380cc CAD engine ekak tiyana mini minor eka padina event eka...

    okata mulinma oya car ekata spocer kare Singer "Autogard" security system eken.. (SUnlanka eken "Stealmate" enna kalin lankave tibba hondama vehicle security system eka)

    අඩේ ඔය කතන්දරෙත් දැනන් හිටියෙ නෑ මචන්..:baffled:
    පොර රේසුත් පැදල තියෙනවද..?
    රෙස් පදින්න මොඩිෆයි කරද්දිනම් ඉතින් ලස්සන ගැන හිතන්න වෙන්නේ නෑ තමයි...:(

    සමහරවිට, ටිකක් වෙනස් පරණ වාහනයක් ඌම මොඩිෆයි කරගෙන රේස් පැදල පොරගෙ මොඩිෆිකේෂන් ප්‍රමෝට් කර ගන්න හදන්න ඇති..:P

    ඒවුනාට මේක වස කැතයි බං..:dull:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    අඩේ ඔය කතන්දරෙත් දැනන් හිටියෙ නෑ මචන්..:baffled:
    පොර රේසුත් පැදල තියෙනවද..?
    රෙස් පදින්න මොඩිෆයි කරද්දිනම් ඉතින් ලස්සන ගැන හිතන්න වෙන්නේ නෑ තමයි...:(

    සමහරවිට, ටිකක් වෙනස් පරණ වාහනයක් ඌම මොඩිෆයි කරගෙන රේස් පැදල පොරගෙ මොඩිෆිකේෂන් ප්‍රමෝට් කර ගන්න හදන්න ඇති..:P

    ඒවුනාට මේක වස කැතයි බං..:dull:

    hehehe:P:P:P meka nam patta kathai tamai machan..

    porao porage malli & nangi 3 denaama race padinava ban thamat.. dan tun denaama 1000cc event ekata march padinava.. last year eket padda. me year eke nam dakke naha...

    ou porage thatha tamai attatama mechanical wadda.. dumindaya bodykit kaaraya. (ehema kiyanava:P:P:no::no:). malli performance tuning kaaraya:baffled::P (ehema kiyanava) (uutat habai wad apuluwan)

    kohoma hari dan oya B210 coupe eka padinne naha kalin oken padda.. dan itin wanasalane.. oita wadaa kalin (race ekata padda kaale) penuma hondai 1000 gunayak:):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    hehehe:P:P:P meka nam patta kathai tamai machan..

    porao porage malli & nangi 3 denaama race padinava ban thamat.. dan tun denaama 1000cc event ekata march padinava.. last year eket padda. me year eke nam dakke naha...

    ou porage thatha tamai attatama mechanical wadda.. dumindaya bodykit kaaraya. (ehema kiyanava:P:P:no::no:). malli performance tuning kaaraya:baffled::P (ehema kiyanava) (uutat habai wad apuluwan)

    kohoma hari dan oya B210 coupe eka padinne naha kalin oken padda.. dan itin wanasalane.. oita wadaa kalin (race ekata padda kaale) penuma hondai 1000 gunayak:):)

    එක්කො ඌ බොඩි කිට් වලට අත තියන්නෙම නැතුව රේස් එකක් පැදන් හිටියනං තවත් නම්බුකාර විදිහට ඉන්න තිබුණ..:rolleyes:
    රේසින් මොඩිෆිකේෂන් විතරක් කළානම් වාහනේ කැත උනත් එච්චර ගාණක් නෑනේ..

    කට්ටිය කියනව වගේ මේක හදන්නෙම පිටසක්වල යානවල්නේ... මතකනේ අර තැඹිලි පාට වියෝස් එක එහෙම..:rofl:
    රත්තරංගෙ ත්‍රෙඩ් එකක තිබ්බෙ පැජරෝ එකක් එහෙමත් විනාස කරල හමර් බාගයක් අටවල...:P

    body kit ekata mitiyen ana gahalada koheda set karala thiyenne :lol:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඒකනේ.. මේ යකා බොඩි කිට් එකෙත් හැම තැනම හිල් කරල...:eek:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    එක්කො ඌ බොඩි කිට් වලට අත තියන්නෙම නැතුව රේස් එකක් පැදන් හිටියනං තවත් නම්බුකාර විදිහට ඉන්න තිබුණ..:rolleyes:
    රේසින් මොඩිෆිකේෂන් විතරක් කළානම් වාහනේ කැත උනත් එච්චර ගාණක් නෑනේ..

    කට්ටිය කියනව වගේ මේක හදන්නෙම පිටසක්වල යානවල්නේ... මතකනේ අර තැඹිලි පාට වියෝස් එක එහෙම..:rofl:
    රත්තරංගෙ ත්‍රෙඩ් එකක තිබ්බෙ පැජරෝ එකක් එහෙමත් විනාස කරල හමර් බාගයක් අටවල...:P

    :lol::lol::lol:................ ou ou Vios eka plane ekak karala... Pajero eka Hummer look ekatat wadaa mata nam eka paara feel une Mahindra Bolero ekak kiyala...:P:P:P (vihilu ah... habai eka tikak e wagee)

    aneee manda ban.. ovaye ownerlatavat teren nadda manda evaye katha... sketch ekak deela unge kamattatane ban hadanne.. untat molayak naha.. Dumindaya kohomat moolane..:baffled::baffled::baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :lol::lol::lol:................ ou ou Vios eka plane ekak karala... Pajero eka Hummer look ekatat wadaa mata nam eka paara feel une Mahindra Bolero ekak kiyala...:P:P:P (vihilu ah... habai eka tikak e wagee)

    aneee manda ban.. ovaye ownerlatavat teren nadda manda evaye katha... sketch ekak deela unge kamattatane ban hadanne.. untat molayak naha.. Dumindaya kohomat moolane..:baffled::baffled::baffled::baffled:

    බොයින් කොම්පැනියෙන් එහෙම ඕක දැක්කනම් අනිව දුමියට ජොබ් එකක් දෙනවා කතා කරලම...:lol:

    සිරාවටම ඒවයේ ඕනර්ලගෙත් මහ පුදුම චොයිස් එකක් තියෙන්නේ... :baffled:
    නැත්තන් ඉතින් පොරට කියල ඔච්චර වියදම් කරල ඔය වගේ ෆයිබර් යුද්ධ ටැංකි අටෝ ගනීයැ..:dull: