2015 Aug 04 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
bFhgK4Z.png

මෙච්චර ලොකුවට දාලත් පේන්නැද්ද බන්? උබටත් අර පැරිස්ට තියෙන ලෙඩේද?
:lol::lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
кσяη ησρє;18765044 said:
මටත් ඒ ටික විතරයි අද කතා කරපු ඒවලින් ඇහුනේ,,,

නෑ බන් තරිදුවට කින්ඩිය දානව නෙවෙයි ගොඩක් මහන්සි වෙලානෙ අපි වෙනුවෙන් වැඩසටහනක් ගේන්නෙ ඒකයි ඉතින් අඩු පාඩු වෙද්දි කියන්ඩ එපෑයැ... :nerd:
 
кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    නෑ බන් තරිදුවට කින්ඩිය දානව නෙවෙයි ගොඩක් මහන්සි වෙලානෙ අපි වෙනුවෙන් වැඩසටහනක් ගේන්නෙ ඒකයි ඉතින් අඩු පාඩු වෙද්දි කියන්ඩ එපෑයැ... :nerd:

    සිරා.පොර අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.එළකිරි රේඩියෝ කරන හැමෝම තමන්ගේ වැඩ අතපසු කරගෙන තමයි අපිත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ.ඒ අය අගයන්න ඔනී අපි...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    кσяη ησρє;18765100 said:
    සිරා.පොර අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.එළකිරි රේඩියෝ කරන හැමෝම තමන්ගේ වැඩ අතපසු කරගෙන තමයි අපිත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ.ඒ අය අගයන්න ඔනී අපි...

    :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    :P