![]()
මෙච්චර ලොකුවට දාලත් පේන්නැද්ද බන්? උබටත් අර පැරිස්ට තියෙන ලෙඩේද?

кσяη ησρє;18765044 said:මටත් ඒ ටික විතරයි අද කතා කරපු ඒවලින් ඇහුනේ,,,

නෑ බන් තරිදුවට කින්ඩිය දානව නෙවෙයි ගොඩක් මහන්සි වෙලානෙ අපි වෙනුවෙන් වැඩසටහනක් ගේන්නෙ ඒකයි ඉතින් අඩු පාඩු වෙද්දි කියන්ඩ එපෑයැ...![]()
кσяη ησρє;18765100 said:සිරා.පොර අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.එළකිරි රේඩියෝ කරන හැමෝම තමන්ගේ වැඩ අතපසු කරගෙන තමයි අපිත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ.ඒ අය අගයන්න ඔනී අපි...

auda e sinduwa kala thiyenne

aparade sinduwa