වලතර_අරමුදල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වලතර අරමුදල.

hqdefault.jpg


http://www.elakiri.com/forum/showthread.php?t=1690924

කට්ටියම දන්නවා ඇති අපේ එමිල් සහෝදරයා මේ වෙලාවේ ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙලෙන බව. ඇත්තටම වලතරය පව්. ඌ ඉතිහාසයේ ඉඳල එළකිරි සාමාජිකයන්ට සතුටක් ආතල් එකක් ගෙන දුන්නා. ඌ අම්ම මතක් කරලා බනිනවා . මටත් බැනල තියනවා. එත් මන් ගණන් ගන්නේ නැහැ . උගේ මොකක් හරි අඩුවක් ඇති. ඕකට ගෙදර රෙන්ට් එක ගෙවා ගන්න බැරි උනොත් මහ පාරට තමා වැටෙන්නේ.

අපිටනම් සල්ලි නැති උනාම යාලුවෝ ඉන්නවා නෑදෑයෝ ඉන්නවා . එත් මේ අසරණයට කිසි කෙනෙක් නැහැ. අපි පුළු පුළුවන් හැටියට සල්ලි දාමු එමිල් ගේ එකවුන්ට් එකට. මම හෙට රුපියල් 200 දැන්නම්. හැබැයි එමිල්ගේ බැංකු එකවුන්ට් නොම්බරේ ඕනේ.

ස්කර්වියෝ කොල්ලොන්ට හැමදාම උබට උදවු කරන්න බැහැ. මොකක් හරි ක්‍රමේකින් උබේ ආර්ථික මට්ටම දියුණු කරගනින්. සල්ලි අර පරිස්සමෙන් පාවිච්චි කරපන්. තෝ සල්ලි තියනකොට අයි ෆෝන් , කැමරා එක එක මවුස් වගේ රෙද්දවල් ගන්නවා. ඕවට නාස්ති නොකර කියක් හරි ඉතුරු කරපන්. අන්තිමට උබව බලන්න කිසි කෙනෙක් නැහැ. උබට ගැනියෙක් ළමයි නැහැ. එක්කෝ බැඳලා ළමයෙක් හදපන්. උබ වයසට යනකොට මේ එලකිරිය වගේ එකක් නැති වෙන්නත් පුළුවන්. එතකොට අපිට උදව් කරන්න වෙන්නේ නැහැ.


උබට මානසික වශයෙන් ප්‍රතිකර්ම අවශ්‍යනම් එකත් කියපන්. අපි උබව නිවැරිදි තැනකට යොමු කරන්නම්.

 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    මචන් උබ දැන් London ද ඉන්නේ? වලතර Pound ස් වලින් දීපන්.
     
    • Haha
    Reactions: Kalegana

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උෟට ඒ දවස් වල ඉදන් කට්ටිය කියන්නේ සල්ලි ඉතුරු කරගනින් කියලා. ඒකා රටේ නැති දේවල් ගෙන්නලා තොපිලට කොයින්ද මේව්වා කියලා මේකේ අලි සයිස් ෆොටෝ දානවා. අනිත් එවුනුත් ඌට බැන බැන අපිට කොයින්ද මෙව්වා කියලා හූල්ලනවා. කවදා හැදෙයිද මංද ඉතින්:dull::dull::nerd::nerd:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :) එල මචං එහෙනම් මේ විදියටවත් ඌට සප් එකක් දෙමු. වලා ඉතින් උගේ bank acc no එක දෙන්න ඕනේ.
     
    Last edited:

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    අපි ඌව බලන්න යමු
    මට ආසයි ඌට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මනුස්සයෙක් අමාරුවේ වැටුනම විහිලුවට ගන්න එපා මචන්ලා :(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තො ඉතින් ඉන්නේ වැල්ල වයේ හිගන පලාතක නේ ඉතින් තොට කොහෙන්ද ඔන් ලයින් පෙමන්ට් එකක් කරන්න ප්ලුවන් චාන්ස් එකක් අඩුම ගනේ පෙ පැල් වත් නැහැ ඉති පලයන් පොලිමේ ගිහින් කවුන්ටර් ගනේ සල්ලි දියන්