පුත්තලමේ අලුත් රථ වාහන නීතිය

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    නොදකිං සහජීවනයෙන් ඉන්න නොදන්න එවුන්... නිකං ජාති භේද අවුස්සනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙතන මේ කියන්නේ හෙල්මට්ම නෙවෙයි ධනුෂ්කයෝ...මේ ඉන්න එවුන් රටේ පොදු නීතිය ගණන් නොගන්න එක/ඒකට අභියෝග කරන එක/උන් වැඩ කරන්නේ උන්ගේ නීතියට ...අන්න එව්ව ටික තමා...උඔ ඉතිං අරාබිකරයේ ඉන්න එකානේ දන්නවනේ උන්ගේ නීති :(

    සිරාවටම ඒක තමා කේස් එක. අම්පාරෙ, මඩකලපුවෙත් ඔය වගේමලු. උන්ගෙ වෙනම රටක් සංකල්පයෙ එක අවස්ථාවක් තමා මේ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හාහා හිරුට ආතල්. මෙහමයි මන් ඉන්නේ පුත්තලමේ.

    ඕක පටිගත කරේ සිකුරාදා. 12.00 - 1.30 හෙල්මෙට් නැතිව පදින්න පුළුවන්. පල්ලියට යන කට්ටියට විතරක්.

    ඇයි ඇයි ඒ පල්ලියට යන්න අමුතු නීතියක්? අපි හෙල්මට් නැතුව පන්සල් ගියාම අල්ලනවනේ?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඇයි ඇයි ඒ පල්ලියට යන්න අමුතු නීතියක්? අපි හෙල්මට් නැතුව පන්සල් ගියාම අල්ලනවනේ?

    ගම ඇතුලේ පදින්න හෙල්මෙට් ඕනිද? ඔය පල්ලිය හරියටම තියෙන්නේ පුත්තලම-මන්නාරම පාරේ. පාරේ දෙපැත්තම ගම. සමහර කට්ටිය අතුරු පාරේ බයික් එක දාලා එනවා. සමහර කට්ටිය පල්ලිය ඇතුලට ගේනවා. අනික ඔතන කියනවා වගේ ඕක නෙවේ මහ වට රවුම. ඕක වට රවුමකුත් නොවේ.
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඔය කැරි හම්බයන්ට මැරෙන්න ඇරපන් .... ඔකුන්ට ඔලු නැ කොහොමත් ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගම ඇතුලේ පදින්න හෙල්මෙට් ඕනිද? ඔය පල්ලිය හරියටම තියෙන්නේ පුත්තලම-මන්නාරම පාරේ. පාරේ දෙපැත්තම ගම. සමහර කට්ටිය අතුරු පාරේ බයික් එක දාලා එනවා. සමහර කට්ටිය පල්ලිය ඇතුලට ගේනවා. අනික ඔතන කියනවා වගේ ඕක නෙවේ මහ වට රවුම. ඕක වට රවුමකුත් නොවේ.

    :lol::lol::lol:

    na ona na,gama wate padinna thamai helmet ona....
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :lol::lol::lol:

    na ona na,gama wate padinna thamai helmet ona....

    උඹලගේ ගම වගේ පුත්තලම දියුණු නෑ.. මන් ඕනි තරම් දැකලා තියේ ආනමඩුව/නිකවැරටිය.. ඇතුලෙන් හෙල්මෙට් නැතිව පදිනවා. :lol::lol::lol: