මෙතන මේ කියන්නේ හෙල්මට්ම නෙවෙයි ධනුෂ්කයෝ...මේ ඉන්න එවුන් රටේ පොදු නීතිය ගණන් නොගන්න එක/ඒකට අභියෝග කරන එක/උන් වැඩ කරන්නේ උන්ගේ නීතියට ...අන්න එව්ව ටික තමා...උඔ ඉතිං අරාබිකරයේ ඉන්න එකානේ දන්නවනේ උන්ගේ නීති![]()
හාහා හිරුට ආතල්. මෙහමයි මන් ඉන්නේ පුත්තලමේ.
ඕක පටිගත කරේ සිකුරාදා. 12.00 - 1.30 හෙල්මෙට් නැතිව පදින්න පුළුවන්. පල්ලියට යන කට්ටියට විතරක්.
ඇයි ඇයි ඒ පල්ලියට යන්න අමුතු නීතියක්? අපි හෙල්මට් නැතුව පන්සල් ගියාම අල්ලනවනේ?

ගම ඇතුලේ පදින්න හෙල්මෙට් ඕනිද? ඔය පල්ලිය හරියටම තියෙන්නේ පුත්තලම-මන්නාරම පාරේ. පාරේ දෙපැත්තම ගම. සමහර කට්ටිය අතුරු පාරේ බයික් එක දාලා එනවා. සමහර කට්ටිය පල්ලිය ඇතුලට ගේනවා. අනික ඔතන කියනවා වගේ ඕක නෙවේ මහ වට රවුම. ඕක වට රවුමකුත් නොවේ.



na ona na,gama wate padinna thamai helmet ona....


