මොකක්ද බොලව් මේ වෙලා තියෙන්නෙ..
මගේ Google Chrome බ්‍රවුසරේ වෙනස් වෙලා..
වැරදිලි Settings වල තිබුණ, person 1 කියල එකක් මගේ අතින් remove වුණා. ඔක්කොම බුක්මාර්ක් ටිකත් නැති වුණා..
දැං මේක වැඩ කරන්නෙත් අමුතු විදියට. ටාස්ක් බාර් එකෙන් ඕපන් කළාම, මෙහෙම වෙනම එකක් තමා ඕපන් වෙන්නෙ..

දැං සෙටිංස් වලට ගියාම, පර්සන් 2 කියල එකෙක් ඉන්නව

මොකක්ද මේ වෙලා තියෙන්නෙ ?

Last edited: