බුවයියේ.. මොකෝ කේස් එක![]()



umba dunna kalema dagatta![]()
දාගෙන තියෙන්නේ බන් තෑන්ක්ස්

කවරයක් දැම්මම රස්නෙ පිට වෙන එක තවත් අඩු වෙන නිසා බැටරියට බලපාන එකක් නැද්ද මචං
Sign in 2006, 1st Post was Today
mcn api PC eken dialog KBB 50 dagena IDM walin film, youtube vids ganna widihatama
lumia eken ganna barida bn
lumia walata IDM app eka tiyeda
tiyenm hoyala dennako
lumia 625k tiyenne man laga...........
එළකිරි මචන්ලා... ඉලඟ ඇප් එකත් මේ ටිකේ testing... ඉවර වුන ගමන් Windows Store එකට දාලා කට්ටියව update කරන්නම්...![]()






අයි ඩි එම් එක නෑ මචන් වින්ඩෝස් ෆෝන් වලට.
යු සි බ්රව්සර් එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හැබැයි හොදයි ගොඩක්.
link plz මට මාර සීන් එක බන්...මගේ 720 සොෆ්ට්වෙයාර් කෙස් එකක් ඇවිත් ගිය බදාදා නොකිය කෙයාර් ඒකට 2000ක් දීල ෆ්ලෑෂ් කරන් ආව...අද සාක්කුවෙන් ගන්නකොට බිම වැටුන...ෆෝන් එකේ පැත්තකින් වැටිලා ඩිස්ප්ලේ එක කුඩු උනා බන්...ඒක රීප්ලේස් කරන්න සොෆ්ත්ලොජික් දානවද නැත්නම් ඊබේ ගෙන්නලා දානවද කියල කල්පනා කරේ...
මොකක්ද බන් හොද....???
mokdda bn UC browser eka .... man danne nanelink plz
625 eke 4G tibbata api inna pattata 4G na 3G full signal walin oyaa kiwwa browser eka use karala kbb50 daagena down kaloth GB kiyak wage down karanna puluwan weyida?
mcn etakota android 4n walata original IDM app eka tiyeda ?
https://www.microsoft.com/en-us/store/apps/uc-browserhd/9wzdncrfj3kn
ඇන්ඩ්රොයිඩ් වලටත් නෑ මචන්.
මැශින් එකේ අයි ඩි එම් එකෙන් බානවා වගේ ස්පීඩ් නම් එන්නේ නෑ මචන් ෆෝන් එකෙන් බානකොට.
මුලින් මෙගාබයිට් 100 වගේ පොඩි ෆයිල් එකක් බාලා බලපන්කෝ ස්පීඩ් එක.
mm.. ehemada ok bro
mcn 640XL eka hodada bn
use karala nadda eika
tawa issarahata eike ganan aduweyida
ගනන් නම් මචන් අඩු වෙයි ඒත් දැන්ම අඩු වෙන එකක් නෑ ඒත් සැප්තැම්බර් වල වගේ වින්ඩෝස් 10 ෆෝන්ස් රිලීස් කරාම නම් අඩු වෙයි.
640 එක්ස් එල් එක හොදයි ෆෝන් එක.
කියන්න කියලා වරදක් නෑ ඒකේ.





























මට මාර සීන් එක බන්...මගේ 720 සොෆ්ට්වෙයාර් කෙස් එකක් ඇවිත් ගිය බදාදා නොකිය කෙයාර් ඒකට 2000ක් දීල ෆ්ලෑෂ් කරන් ආව...අද සාක්කුවෙන් ගන්නකොට බිම වැටුන...ෆෝන් එකේ පැත්තකින් වැටිලා ඩිස්ප්ලේ එක කුඩු උනා බන්...ඒක රීප්ලේස් කරන්න සොෆ්ත්ලොජික් දානවද නැත්නම් ඊබේ ගෙන්නලා දානවද කියල කල්පනා කරේ...
මොකක්ද බන් හොද....???
කවරයක් දාල තිබ්බේ නැද්ද මචං