Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    කට්ටිය හැමෝම දන්නවනෙ The Dark Knight එකෙ Joker හිට්ය Heath Ledger ගැන,,Film එක Release වෙන්නත් කලින්ම එයා නැති උනා කියල දන්නවා ඇතිනෙ ( Drugs නිසා ) :(:( ,,හැබැයි එයා අන්තිමට කරේ කාටවත් සම කරන්න බැරි මිනිස්සුන්ගෙ හිතින් අමතක කරන්න බැරි සුපිරි රoගනයක් කියල dark knight ෆිල්ම් එක බලපු හැමෝම දන්නවා:no: :no:,Golden Globe සම්මාන උලෙලදි හොදම දුශ්ටයට හිමි සම්මානය ඔහුට හම්බුනා,,හැබැයි ඒ වෙද්දි එයා ජීවතුන් අතර නෑ :(:(,,මට මතකයි Heath Ledger ට හොදටම දුශ්ටයා සම්මානය ප්‍රකාශ කරද්දි ඔක්කොම කට්ටිය අසුනෙන් නැගිටලා ඔහුට ආචාර කරනවා :(:(

    මට නෙට් එකේ search කරද්දි මේ ලගදි හම්බුනා එයා joker ට රගපාන්න සූදානම් වෙද්දි එයාගෙ ඩයරි එක,එයා joker ට සූදානම් උනේ කොහොමද කියල මේකෙ තියෙනවා :nerd::nerd:

    2007 දි Heath Ledger එයා joker ගෙ චරිතයට සූදානම් උනේ කොහොම්ද කියල interview එකකට කියල තිබ්බෙ මෙහෙමයි :(

    It’s a combination of reading all the comic books I could that were relevant to the script and then just closing my eyes and meditating on it. I sat around in a hotel room in London for about a month, locked myself away, formed a little diary and experimented with voices — it was important to try to find a somewhat iconic voice and laugh. I ended up landing more in the realm of a psychopath — someone with very little to no conscience towards his acts. He’s just an absolute sociopath, a cold-blooded, mass-murdering clown.:growl::growl:

    මම තිර රචනයට අදාල සියලුම චිත්‍ර කතා පොත් කියවා ඒවා අද්යනය කර ඉන්පසුව දෑස් වසා මම ඒවා පිලිබද ගැබුරින් කල්පනා කරා,මම මාසයක් පමන ලන්ඩන් වල හෝටල් කාමරයක් තුල නැවතී පිටත පරිසරය සමග කිසිදු සම්බන්දයක් නොමැතිව,විවිද හඬ අත්හදා බැලීම් සමග මම් පොඩි ඩයරියකුත් ඒ වෙනුවෙන්ම තියාගත්තා.චරිතය වෙනුවෙන්ම සුවිශේශි හඬක් සහ සුවිශේශි සිනහවක් සොයා ගැනීම ඉතා වැදගත් කාර්යයක් උනා.අවසානයෙදි මම මනෝවියාදකයෙක් ගේ ( පිස්සෙක්ගෙ) අවකාශයකට ප්‍රවිශ්ට උනා. ඔහුගෙ ක්‍රියා තුල ඉතා කුඩා ඉඩක් වත් ඔහුගෙ හෘද ශාක්ශියට ඉඩක් නැති සම්පූර්නයෙන්ම් සමාජ විරෝදී ක්‍රියාවල යෙදෙන මිනීමරු කවටයෙක් ගෙ චරිතයක් නිරූපනය වෙනවා.(ටිකක් අතින් දැම්මා) :growl::growl:


    අර Heath Ledger ගෙ ප්‍රකාශයෙ සටහන් වෙන ඩයරි එක තමයි දැන් මම් මේ පෙන්නන්න යන්නෙ :(:(

    Heath Ledger ගෙ තාත්තා තමයි මේ එයාගෙ ඩයරි එක කියවන්නෙ :( :(

    33ttrb5.jpg



    "ඔහු සති ගනනක් ඔහුවම තනියම කාමරයක සිර කරගෙන චරිතය වෙනුවෙන් සූදානම් උනා",,ඔහුගෙ පියා තම පුතුගෙ අතීතය ආවර්ජනය කරමින් පැවසූවා.

    2uhqwpg.jpg



    "ඔහු තමන්ගේ චරිතයටම ඇලී ගැලී සිටියා,ඔහුගෙ සාමන්ය විදිය ඒක තමයි,අනිවාර්යෙන්ම ඔහු එසේ කරනවා,ඔහු ඔහුගෙ චරිතය තුල කිමිදී සිටීමට තරම් ආශා කරා,එහෙත් මෙවර ඔහු මෙම චරිතය ඉතා ගැබුරු ලෙස ඇගට ගත්තා"

    qsvcl1.jpg



    කවට බව,සීමාවටත් එහා ගිය අමිහිරි බව සමග
    jokers ලා ඔහුගෙ ඩයරි පොතේ සෑම තැනකම ව්ගෙ පෙනෙන්නට තිබුනා,

    2rc1w7r.jpg


    iva91d.jpg



    මේ අතර Batman චිත්‍රකතාවෙ jokerගෙ පින්තූරද පෙනෙන්නට තිබුනා

    dlic93.jpg



    ඔහු චිත්‍රපටියෙ තිබුන රෝහලේ දර්ශනයට බෙහෙවින් ආදරය කරා,ඒකට හේතුව උනේ පොඩි කාලෙදි ඔහුගෙ සහෝදරිය ඔහුව nurse කෙනෙකු ලෙස ඇන්දුවා,ඒක දැක්ක ගමන් හිනා යනවා,එලෙසම චිත්‍රපටියෙදි පවා ඔහුව එලෙස දුටු විට ඒ හැගීමම ඒ සිනහවම එනවා :(:(

    2lc48qd.jpg


    Heath Ledger ඔහුගෙම අත් අකුරින් ඒ රෝහලේ දර්ශනය ඩයරියෙ ලියා තිබුනා :(:(

    ojdze9.jpg


    The Joker: You know. I don’t want there to be any hard feelings between us, Harvey. When you and, uh…

    Harvey Dent: Rachel!

    The Joker: Rachel were being abducted. I was sitting in Gordon’s cage. Now, I didn’t rig those charges.

    Harvey Dent: Your men. Your plan.

    The Joker: Do I really look like a guy with a plan? You know what I am? I’m a dog chasing cars. I wouldn’t know what to do with one if I caught it! You know, I just… do things.


    මේ තමයි make up test එක,,ඔහුගෙ පියා පවසන ආකරයට ඔහු රූපයට යටින් යම් ඉඩක් තබා තිබුනා,ඒ චිත්‍රපටය රූගත කර ඉවර වූ පසු ඔහු නැවත පැමින චිත්‍රපටය රූගත කර අවසන් බව පවසා යටින් සටහනක් දමා තිබුනා

    2m7ho3a.jpg



    රූගත කිරීම් අවසානයෙ ඔහු තම ඩයරි පොතේ අවසාන පිටුවෙ Bye Bye යනුවෙන් ලියා තිබුනා :(
    :(

    208cfwz.jpg



    අවසාන ප්‍රතිපලය මොක්ද්ද කියල අපි හැමෝම දන්නව මචන්,,කවදාවත් අමතක කරන්න බැරි කාට්වත් සම කරන්න බැරි රoගනයක් ඔහු අපිට දුන්න මචන් :(:( මම් දන්න විදියට ඔහු තමන්ගෙ චරිතය සදහා සූදානම් වෙලා තියෙන කාමරය පවා තනිකර කලුවර කාමරයක්,,ඒ කලුවර කාමරෙ ඉදගෙන තමයි ඔහු තමන්ගෙ චරිතයට කිදා බැහැල ඉදල තියෙන්නෙ :(:(

    Heath Ledger ට මේ චරිතය දෙනකොට පවා මිනිස්සු කෑගහල තියෙනව,මිනිස්සු බැනල තියෙනව,විචාරකයො ගොඩක් එයාව අවත්ක්සේරු කරල තියෙනව එයාව මේ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියල,ඒත් අන්තිමට Heath Ledger තරම් හොද Joker කෙනෙක් තවත් නැති තරම් :no::no::(:(

    මම් දන්න විදියට The Dark Knight තමයි Hollywood වල මුල්ම ෆිල්ම් එක ප්‍රදාන වීරයාට වඩා ප්‍රදාන දුශ්ට්යාව ප්‍රොමොට් කරල advertise කරපු :frown:
    :frown: ෆිල්ම් එකේ posters වල පවා ගොඩක් තිබුනෙ joker ඉන්න ඒවා,Trailer එකෙ පවා joker ට වැඩි ඉඩක් වෙන් කරල තියෙනව :yes::yes:

    තව එකක් මචන් මේකත් එක්කම කියන්න ඕනෙ,අපි දන්නවා අලුත් Joker තමයි Jared Leto,,Jared Leto කියන්නෙ ඔස්කාර් සම්මාන පවා තියෙන කෙනෙක්,,ඉස්සර Heath Ledger ට කෑ ගහුව විදියටම අද සමහර අය Leto ට කෑ ගහනව leto වැඩක් නෑ කියලා,,තාම අපි එයාගෙ දැක්කෙ බොහොම පොඩ්ඩයි,,අපි ෆිල්ම් එක එනකන්ම ඉමු හොද නරක කියන්න,,මගේ පවුද්ගලික අදහසනම් මචන් Leto ඒ චරිතෙ සුපිරියටම කරනවා,ඒක නම් හොදටම මට ශුවර් :frown::frown: මොක්ද leto කියන්නෙ කට්ටියම දන්නෙ නැති උනාට ඔස්කාර් සම්මනයක් පවා තියෙන නලුවෙක්,,දන්නවනෙ ඔස්කාර් එකක් නිකන්ම නිකන්ම ආවට ගියාට දෙන්නෙ නෑ කියල,Leto රගපෑවෙ චිත්‍රපටි බොහොම පොඩ්ඩයි,ඒ උනාට ඒ රගපෑව චිත්‍රපට අතරින් ඔහු දැනටමත් ඔස්කාර් එකක් දිනාගෙන අවසන් :frown::frown: මොක්ටද නික්න් අඩුවෙන් තක්සේරු කරන්නෙ,,leto පට්ට :frown::frown:

    33tjr46.jpg


    නිකමට හිතහන් මචන්,,මේ නලුවො කොච්චර තමන්ගෙ චරිතෙට ආදරෙද කොච්චර ගිලා බහිනවද කියලා,,අන්න ඒකයි Hollywood අද අපි මේ දකින තැන තියෙන්නෙ :yes: :yes:

    Heath Ledger :love::love::love::love:

    Jared Leto :frown::frown::frown::frown: (I'm watching U ) :love::love::love::love:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,143
    1,517
    113
    ai kiyanna oneda?
    Jared Leto
    :love::love::love::love::love:
    තව එකක් මචන් මේකත් එක්කම කියන්න ඕනෙ,අපි දන්නවා අලුත් Joker තමයි Jared Leto,,Jared Leto කියන්නෙ ඔස්කාර් සම්මාන පවා තියෙන කෙනෙක්,,ඉස්සර Heath Ledger ට කෑ ගහුව විදියටම අද සමහර අය Leto ට කෑ ගහනව leto වැඩක් නෑ කියලා,,තාම අපි එයාගෙ දැක්කෙ බොහොම පොඩ්ඩයි,,අපි ෆිල්ම් එක එනකන්ම ඉමු හොද නරක කියන්න,,මගේ පවුද්ගලික අදහසනම් මචන් Leto ඒ චරිතෙ සුපිරියටම කරනවා,ඒක නම් හොදටම මට ශුවර් මොක්ද leto කියන්නෙ කට්ටියම දන්නෙ නැති උනාට ඔස්කාර් සම්මනයක් පවා තියෙන නලුවෙක්,,දන්නවනෙ ඔස්කාර් එකක් නිකන්ම නිකන්ම ආවට ගියාට දෙන්නෙ නෑ කියල,Leto රගපෑවෙ චිත්‍රපටි බොහොම පොඩ්ඩයි,ඒ උනාට ඒ රගපෑව චිත්‍රපට අතරින් ඔහු දැනටමත් ඔස්කාර් එකක් දිනාගෙන අවසන් මොක්ටද නික්න් අඩුවෙන් තක්සේරු කරන්නෙ,,leto පට්ට

    Yako okkama kiwwe muge band gena kiwwa nane:angry::angry:
    Mage favorite band 30 Seconds to Mars. lifetime Favorite :love::love:

    muge Malli Shannon Leto:love: Guitarist Tomo:love:



    Menna balapiyaw deyyoge Sindu

     
    Last edited:
    • Like
    Reactions: King GBN

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Leto අවුල් කියල තමයි මටත් හිතෙන්නේ.. බලමු නේ.. leto ගේ අනිත් ෆිල්ම් නම් සුපිරි.
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Jared Leto
    :love::love::love::love::love:
    තව එකක් මචන් මේකත් එක්කම කියන්න ඕනෙ,අපි දන්නවා අලුත් Joker තමයි Jared Leto,,Jared Leto කියන්නෙ ඔස්කාර් සම්මාන පවා තියෙන කෙනෙක්,,ඉස්සර Heath Ledger ට කෑ ගහුව විදියටම අද සමහර අය Leto ට කෑ ගහනව leto වැඩක් නෑ කියලා,,තාම අපි එයාගෙ දැක්කෙ බොහොම පොඩ්ඩයි,,අපි ෆිල්ම් එක එනකන්ම ඉමු හොද නරක කියන්න,,මගේ පවුද්ගලික අදහසනම් මචන් Leto ඒ චරිතෙ සුපිරියටම කරනවා,ඒක නම් හොදටම මට ශුවර් මොක්ද leto කියන්නෙ කට්ටියම දන්නෙ නැති උනාට ඔස්කාර් සම්මනයක් පවා තියෙන නලුවෙක්,,දන්නවනෙ ඔස්කාර් එකක් නිකන්ම නිකන්ම ආවට ගියාට දෙන්නෙ නෑ කියල,Leto රගපෑවෙ චිත්‍රපටි බොහොම පොඩ්ඩයි,ඒ උනාට ඒ රගපෑව චිත්‍රපට අතරින් ඔහු දැනටමත් ඔස්කාර් එකක් දිනාගෙන අවසන් මොක්ටද නික්න් අඩුවෙන් තක්සේරු කරන්නෙ,,leto පට්ට

    Yako okkama kiwwe muge band gena kiwwa nane:angry::angry:
    Mage favorite band 30 Seconds to Mars. lifetime Favorite :love::love:

    muge Malli Shannon Leto:love: Guitarist Tomo:love:



    Menna balapiyaw deyyoge Sindu


    අඩෝ බොක්ක සොරී බන්,,මට ඒක අමතක උනා කියහන්කො,ඒකත් දාන්න හිට්යෙ,,අමතක උනා බන් ටයිප් කරන් යද්දි,,,එල හොදේ
    :love::love::love::love: :rolleyes::rolleyes:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa


    Leto අවුල් කියල තමයි මටත් හිතෙන්නේ.. බලමු නේ.. leto ගේ අනිත් ෆිල්ම් නම් සුපිරි.

    Heath Ledger ගෙ කලින් ෆිල්ම් බලහන් බන්,,ඒව දිහා බලල අපිට කියන්න බෑ ledger මේ වගෙ චරිතයක් කරයි කියල,,ඒ උනාට පට්ටටෙම කරානෙ,,leto ත් ඒ වගෙ සුපිරියටම කරයි මචන්,,මොකද ඌ පට්ට නලුවෙක්,,බලමු නෙහ් :):)
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,143
    1,517
    113
    ai kiyanna oneda?
    Heath Ledger ගෙ කලින් ෆිල්ම් බලහන් බන්,,ඒව දිහා බලල අපිට කියන්න බෑ ledger මේ වගෙ චරිතයක් කරයි කියල,,ඒ උනාට පට්ටටෙම කරානෙ,,leto ත් ඒ වගෙ සුපිරියටම කරයි මචන්,,මොකද ඌ පට්ට නලුවෙක්,,බලමු නෙහ් :):)
    :):):love::love::P:P
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    ඔව් ආවට පස්සේ තමා බලන්න ඕනි.. අර පොඩි කෑල්ල මොකද්ද වගේ Ledger ගේ acting එක්ක බලද්දී.. :no:

    අඩො කැ* හිනාවක් නෙ ඕයි ඌ දාන්නෙ :lol::lol: එක එක එක්කෙනා joker ගෙ චරිතෙ පෙන්නන විදිය වෙනස් මචන් ඒකයි කේස් එක,,:frown::frown:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Leto hondada nadda kiyala balanna on film eka apuwama thami habai tattoos tikath ekkanam penuma chaa niyama joker wade newei.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අඩෝ ආයේ batman ෆිල්ම්ස් ටික බලන්ඩ හිතුන බන් :love::love::love:. තියෙන එකෙක් download ලින්ක් ටික දාපන්කෝ පින් ඓති වෙයි .:(:(:(
    gotham 1කේ පෙන්ගුඉන් ද බන් අනාගතේ joker වෙන්නේ :dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ ආයේ batman ෆිල්ම්ස් ටික බලන්ඩ හිතුන බන් :love::love::love:. තියෙන එකෙක් download ලින්ක් ටික දාපන්කෝ පින් ඓති වෙයි .:(:(:(
    gotham 1කේ පෙන්ගුඉන් ද බන් අනාගතේ joker වෙන්නේ :dull::dull::dull:

    නෑ අර අම්මව මරපු සීන් එකක් එක්ක එක ඩයල් එකක් එනව.. සර්කස් එකක් රන් කරන් ඉන්න පුතෙක් මට සෑහෙන ෂුවර් එකක් තියෙනව පොර තමා ඉස්සරහට ජෝකර් වෙන්නේ.. උටත් අමුතුම සයිකො එකක් තියෙනව වගේම අර ජෝකර්ටම ආවේනික වෙච්ච කුප්ප හිනාව වගේ එක පොර අන්තිමට දානවා..දන්නේ නෑ මට හිතුණ දේ කියුවේ..

    hqdefault.jpg


    ඔය කියන පෙන්ගුවින් නේ මේ ඉන්නේ අනාගතේ...​

    de-vito-has-the-joker-really-been-in-gotham-this-whole-time-jpeg-156314.jpg

     
    Last edited: