Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ජෝකර් වෙන්නේ පලවෙනි රෙඩ් හුඩ්. මතක ඇතිනේ රතුපාට වෙස්මුනක් දාගෙන කට්ටියක් බැංකු හොරකන් කරනවා. එකේ ඔක්කොම මැරිලා අන්තිමට පෙන්නනවා එකෙක් ඒ වෙස් මුණ අහුලා ගන්නවා. උගේ මුණ පෙන්නනේ නැ . මිනිහා තමයි ජෝකර් වෙන්නේ.

    Na ban ammawa marapu eka Joker.Gotham page eketh thibbaa koheda eka.Red Hood kiyanne second Robin Jason Todd ne.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    මු මලේ January 22, 2008

    මු මැරුණට පස්සේ කියපුව තමයි මේ

    MpguI-large.jpg


    "I imagine it will be hard to immerse myself in the dark setting of [The Dark Knight] with Mandy turning to Cindy giggling and saying, 'Oh my god, his dimples are sooo cute... he is so hot."

    film එක ආවේ July 14, 2008

    film එක ආවට පස්සේ මෙහෙම කියපු එවන්ට මොනා හිතෙන්න ඇද්ද? :baffled::baffled: තමුන්ම වහ ටිකක් හදාගෙන කාල ගලක් බැදන් ලිදේ පනින්න හිතෙන්න ඇති :lol::lol:

    හරියට නිකන් අර කුලියාපිටියේ කෙස් එකේ ගමේ එවුන්ට වෙච්ච දේ වගේ.. :rolleyes::rolleyes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Joker මගේ ආසම Villan :love:
    Heath හොදට කරනවා බන් ,පව් ඉතින් කරුමේ තමා :(
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    machan mata kiyanna dewal ituru wela naa attatama mama joker caracter ekata adarei ehema une heath ledgerge acting nisama tamai bkkenma uge acting lea waltama joker kiyana caracter eka aran kare kiyala teruna uu marune kohomada kiyala mama dannan hitiye na eth mala kiyala danan hitiya pattama dukai ban batman series ekema christain bale ta wada heath eka film eken gema gahuwa mama asama character eka movie ekaka tibuna. uu train wecha widihath dannawa eth watina post eka!!.

    bokkenma mama hitanawa jarred hodai kiyala aniwarenma uu awasha pramanetath wada karai kiyala hitenawa suiside squad trailers 3nen terenwa "he is not gonna kill us he is gona hurt us really really bad !!!!"
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    හෙනයා;20034800 said:
    මු මලේ January 22, 2008

    මු මැරුණට පස්සේ කියපුව තමයි මේ

    MpguI-large.jpg




    film එක ආවේ July 14, 2008

    film එක ආවට පස්සේ මෙහෙම කියපු එවන්ට මොනා හිතෙන්න ඇද්ද? :baffled::baffled: තමුන්ම වහ ටිකක් හදාගෙන කාල ගලක් බැදන් ලිදේ පනින්න හිතෙන්න ඇති :lol::lol:

    හරියට නිකන් අර කුලියාපිටියේ කෙස් එකේ ගමේ එවුන්ට වෙච්ච දේ වගේ.. :rolleyes::rolleyes:
    ai ban ben allfec ta jared leto ta minissu banina widiha unge film release unain passe okkoma un unge fansla