Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Jared Leto ට ඔස්කාර් එක හම්බුවුනේ Dallas Buyers Club ෆිල්ම් එකේ best supporting actor category එකට තමයි.තව මම බලපු මිනිහ ඉන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි Mr.Nobody.මිනිහ සුපිරි ඇක්ට කෙනෙක් තමයි.මමනන් කියන්නෙ පොර නියමෙට ගැලපෙනව මේ චරිතෙට කියල.........
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    හෙනයා;20034800 said:
    මු මලේ January 22, 2008

    මු මැරුණට පස්සේ කියපුව තමයි මේ

    MpguI-large.jpg




    film එක ආවේ July 14, 2008

    film එක ආවට පස්සේ මෙහෙම කියපු එවන්ට මොනා හිතෙන්න ඇද්ද? :baffled::baffled: තමුන්ම වහ ටිකක් හදාගෙන කාල ගලක් බැදන් ලිදේ පනින්න හිතෙන්න ඇති :lol::lol:

    හරියට නිකන් අර කුලියාපිටියේ කෙස් එකේ ගමේ එවුන්ට වෙච්ච දේ වගේ.. :rolleyes::rolleyes:

    haha ඔහොම තමයි බන්,,අපිට වඩා ෆිල්ම් එකක් කොහොමද වෙන්න ඕනෙ කියන එක Directors ල දන්නව,,උන් Fans ල කියන කියන ඒව කරන්න ගියත් කීයක් කියල කරන්නද බන්,,දැන් උනත් වෙනසක් නෑනෙ,,Ben afflek ට බැන්න,,Leto ට බැන්න trailer එක out වෙනකන්ම,,ඔන්න දැන් Batman ට Ben affek තරම් හොද එකෙක් නෑලු,,Trailer එකෙ Leto Joker දැකල ඔන්න දැන් කට්ටියගෙ කටවල් ටිකක් වැහිලා,,Suicide Squad ෆිල්ම් එක release උනාම හොදටම වැහෙයි,,ගනන් ගන්නෙප බන්,,එක එකා උන්ට හිතෙන දේ කියනව :frown::frown:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    machan mata kiyanna dewal ituru wela naa attatama mama joker caracter ekata adarei ehema une heath ledgerge acting nisama tamai bkkenma uge acting lea waltama joker kiyana caracter eka aran kare kiyala teruna uu marune kohomada kiyala mama dannan hitiye na eth mala kiyala danan hitiya pattama dukai ban batman series ekema christain bale ta wada heath eka film eken gema gahuwa mama asama character eka movie ekaka tibuna. uu train wecha widihath dannawa eth watina post eka!!.

    bokkenma mama hitanawa jarred hodai kiyala aniwarenma uu awasha pramanetath wada karai kiyala hitenawa suiside squad trailers 3nen terenwa "he is not gonna kill us he is gona hurt us really really bad !!!!"

    අලුත් trailer එකෙ leto ඌ bye bye කියල කෑ ගහන කෑල්ල පට්ටෙට අල්ලල ගිය :growl::growl::rolleyes::rolleyes:

    ai ban ben allfec ta jared leto ta minissu banina widiha unge film release unain passe okkoma un unge fansla

    haha සිරා බන් lol :lol::lol: දැන් Ben Afflek ට වඩා හොද Batman කෙනෙක් නෑ :lol::lol: මට තාම මතකයි film එක එන්න කලින් කට්ටිය කියපු කතා :rofl::rofl:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Great Ace mama patta asai Joker ge role ekata. mata joker inn batman movie eka hoyala diyanko ban :(

    ගොඩක් තියෙනව බන්,,heath ledger ඉන්නෙ නම් The Dark Knight එකෙ,,තව කලින් ආපු පරනම batman ෆිල්ම් වලත් Joker ඉන්නව (Batman,,Batman forever එකෙ පොඩි කෑල්ලකටත් ඉන්නව) :frown::D ගොඩක් Animation වලත් ඉන්නව,, Dark Knight Returns part 2 බලහන්,,පට්ටම Joker :frown::frown:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Jared Leto ට ඔස්කාර් එක හම්බුවුනේ Dallas Buyers Club ෆිල්ම් එකේ best supporting actor category එකට තමයි.තව මම බලපු මිනිහ ඉන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි Mr.Nobody.මිනිහ සුපිරි ඇක්ට කෙනෙක් තමයි.මමනන් කියන්නෙ පොර නියමෙට ගැලපෙනව මේ චරිතෙට කියල.........

    අනිවා මචන්,, ඌ පට්ටටෙම කරනව :frown::frown: ඒක sure :growl::growl: