සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ප්‍රභාකරන්ගේ ශුක්‍රානු වලින් දරැවන් හදා අලුත් රටක් නිර්මාණය කරන්නට පොරොන්දු දෙන උන් ගෙදර යවා ඒකීය රටක් හැදීමට පුලුවන් එකෙකුට පාලනය යන එක හොදයි...

    thaman wadu mawata salakanne nati un gana nam kata karala wadak na..eth balapanko minihat wadima manapen parliment enne nadda kiyala
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    11800534_10153382583540081_9028360616138971670_n.jpg
     
    • Like
    Reactions: blacktarzan

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක නිසා තමයි අඩුවෙන් කළු යකා තෝරන්නේ නැතුව ඒ යකාව පාලනය කරන්න පුළුවන් කට්ටඩියව තෝරන්න ඕනේ (JVP) :)

    කට්ටඩියට වැඩ පුලුවන් කියල කොහෙවත් පෙන්නලා ‍නෑ. මේ කට්ටඩියා බොරැ ‍කාරයෙක් උනොත් එහෙම? ඒ නිසා දන්න යකාම හොදා.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    කට්ටඩියට වැඩ පුළුවන් කියල අවුරුදු 10ක් , 225ට 3ක් ඉඳගෙන පෙන්නුවේ නැද්ද ? :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට්ටඩියට වැඩ පුළුවන් කියල අවුරුදු 10ක් , 225ට 3ක් ඉඳගෙන පෙන්නුවේ නැද්ද ? :oo:

    නෑ. ඒකා කරපු වැඩක් නෑ. රටක් බාරදෙන්න තරන් වැඩක් කලේ නෑ.
     
    තුන් දෙනෙක් ගෙන් රටක් භාර දෙන්න තරම් වැඩක් කරේ නෑ , එත් ඒ තුන් දෙනා වගේ තව ගොඩක් හිටිය නං රටක් භාර ගන්න එක මහා ලොකු ගේමක් නෙවෙයි !
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒක නිසා තමයි අඩුවෙන් කළු යකා තෝරන්නේ නැතුව ඒ යකාව පාලනය කරන්න පුළුවන් කට්ටඩියව තෝරන්න ඕනේ (JVP) :)

    mamat kamati jvp anduwak enawata..eth ekata tawa sahenna kal balan inna wenawa...:(:(

    කට්ටඩියට වැඩ පුළුවන් කියල අවුරුදු 10ක් , 225ට 3ක් ඉඳගෙන පෙන්නුවේ නැද්ද ? :oo:

    naha machan...sahenna anudu walata waradi pennala gahuwa misak wadak karala penneuwe naha..ekai aula...ekai mama kiuwe sandane hadapu welawe amtikam atha harala eliyata bahinne natuwa ewayen ratata wadak karala pennuwa nam minisunge wishwase wadi wenawa...umbata mataka atine dahasak maha wau project eka..attama kiyanawa nam kaiyai poster gahillai witarai ..wada karala pennuwe naha..habaie eth anith unta wada nam hodai...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තුන් දෙනෙක් ගෙන් රටක් භාර දෙන්න තරම් වැඩක් කරේ නෑ , එත් ඒ තුන් දෙනා වගේ තව ගොඩක් හිටිය නං රටක් භාර ගන්න එක මහා ලොකු ගේමක් නෙවෙයි !

    යකෝ තුනෙන් දෙක නැතුවම ඔය යුද්දෙත් ඉවර ‍කලේ? ඉතින් තුනේන් දෙක තියාන කරපුවා උඹට කියල දෙන්න ඔිනිද?

    ජෙප්පො කරපු දේ ඉස්කෝලෙ බාලාංශෙ ඉන්න උන්ටත් කරන්න පුලුවන්. ඒ තමා විවේචනය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    mamat kamati jvp anduwak enawata..eth ekata tawa sahenna kal balan inna wenawa...:(:(

    naha machan...sahenna anudu walata waradi pennala gahuwa misak wadak karala penneuwe naha..ekai aula...ekai mama kiuwe sandane hadapu welawe amtikam atha harala eliyata bahinne natuwa ewayen ratata wadak karala pennuwa nam minisunge wishwase wadi wenawa...umbata mataka atine dahasak maha wau project eka..attama kiyanawa nam kaiyai poster gahillai witarai ..wada karala pennuwe naha..habaie eth anith unta wada nam hodai...

    අන්න එතන තමයි බන් ලංකාවේ මිනිස්සුන්ට වැරදුනු තැන . ලංකාවේ මිනිස්සු තවමත් තේරුම් අරන් නැහැ ජවිපෙ කියන්නේ ප්‍රතිපත්තිමය පක්ෂයක් බව . :) පක්ෂයක් කියනවටත් වඩා ජවිපෙ සංවිධානයක් කියන එක තමයි වඩාත් සුදුසු . අනික් පක්ෂ දෙකේ සාමාජිකයෝන්ට ප්‍රතිපත්ති නැහැ . එක පක්ෂයක් ආණ්ඩුවක් හැදුවම විපක්ෂේ උන් ඒකට පනිනවා . ඒක තමයි ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් වෙන සරලම ක්‍රියාවලිය .

    ජවිපෙ ආණ්ඩුවේ තනතුරු භාර නොගන්න හේතුව තමයි රජයක් එක්ක එකතු වෙනවා කියන්නේ ඒ රජයේ සෑම ක්‍රියාවකටම ඒ රජයත් එක්ක සම්බන්ධ වෙන අය වග කියන්න ඕනේ ... මොකද ඒ රජයේ ප්‍රතිපත්ති වලට එකඟ වෙන අය තමයි රජයට සම්බන්ධ වෙන්නේ නිසා ..

    ජවිපෙට විශ්වාසයක් තියෙනවා , එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තියෙන් මේ රට දියුණු කරන්න බෑ කියල ... ඒ හින්ද ජවිපෙ එකසත් ජාති පක්ෂ ආණ්ඩුවක් එක්ක එකතු වෙන්නේ නැහැ . ඒක වැරදි වැඩක් නෙවෙයි . ඒක තමයි ප්‍රතිපත්තිමය දේශපාලනය / විනය කියන්නේ ! ඒ වගේ විනයක් තමයි රටක පාලනයකට තිබිය යුතු වෙන්නේ ..

    ඒ වගේම ජවිපෙ මහින්දගේ ආණ්ඩුවකට කවදාවත් එකතු වෙන්නේ නැහැ , මොකද මහින්දගේ ආණ්ඩු වල ක්‍රියාත්මක වෙන දුෂණය , වංචාව නිසා ..

    ඒ විදිහට බැලුවම මේ රට දියුණු කරන්න ස්ථාවර , පිල් මාරු නොකරන , හොඳම ප්ලෑන් එකක් සහ පිරිසක් ඉන්නේ ජවිපෙ ගාව කියල තේරෙනවා නේද ? ජවිපෙ වැඩක් කරලා පෙන්නලා නැහැ කියන්නේ එයාලට බැරි නිසා නෙවෙයි . :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ තුනෙන් දෙක නැතුවම ඔය යුද්දෙත් ඉවර ‍කලේ? ඉතින් තුනේන් දෙක තියාන කරපුවා උඹට කියල දෙන්න ඔිනිද?

    ජෙප්පො කරපු දේ ඉස්කෝලෙ බාලාංශෙ ඉන්න උන්ටත් කරන්න පුලුවන්. ඒ තමා විවේචනය.

    වැඩක් නෑ බන් උබත් එක්ක කතා කරලා .. මට නිකන් ඔලුවත් කැරකෙන්න වගේ උබේ ඔය අදහස් වලට :baffled::baffled::baffled:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අන්න එතන තමයි බන් ලංකාවේ මිනිස්සුන්ට වැරදුනු තැන . ලංකාවේ මිනිස්සු තවමත් තේරුම් අරන් නැහැ ජවිපෙ කියන්නේ ප්‍රතිපත්තිමය පක්ෂයක් බව . :) පක්ෂයක් කියනවටත් වඩා ජවිපෙ සංවිධානයක් කියන එක තමයි වඩාත් සුදුසු . අනික් පක්ෂ දෙකේ සාමාජිකයෝන්ට ප්‍රතිපත්ති නැහැ . එක පක්ෂයක් ආණ්ඩුවක් හැදුවම විපක්ෂේ උන් ඒකට පනිනවා . ඒක තමයි ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් වෙන සරලම ක්‍රියාවලිය .

    ජවිපෙ ආණ්ඩුවේ තනතුරු භාර නොගන්න හේතුව තමයි රජයක් එක්ක එකතු වෙනවා කියන්නේ ඒ රජයේ සෑම ක්‍රියාවකටම ඒ රජයත් එක්ක සම්බන්ධ වෙන අය වග කියන්න ඕනේ ... මොකද ඒ රජයේ ප්‍රතිපත්ති වලට එකඟ වෙන අය තමයි රජයට සම්බන්ධ වෙන්නේ නිසා ..

    ජවිපෙට විශ්වාසයක් තියෙනවා , එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තියෙන් මේ රට දියුණු කරන්න බෑ කියල ... ඒ හින්ද ජවිපෙ එකසත් ජාති පක්ෂ ආණ්ඩුවක් එක්ක එකතු වෙන්නේ නැහැ . ඒක වැරදි වැඩක් නෙවෙයි . ඒක තමයි ප්‍රතිපත්තිමය දේශපාලනය / විනය කියන්නේ ! ඒ වගේ විනයක් තමයි රටක පාලනයකට තිබිය යුතු වෙන්නේ ..

    ඒ වගේම ජවිපෙ මහින්දගේ ආණ්ඩුවකට කවදාවත් එකතු වෙන්නේ නැහැ , මොකද මහින්දගේ ආණ්ඩු වල ක්‍රියාත්මක වෙන දුෂණය , වංචාව නිසා ..

    ඒ විදිහට බැලුවම මේ රට දියුණු කරන්න ස්ථාවර , පිල් මාරු නොකරන , හොඳම ප්ලෑන් එකක් සහ පිරිසක් ඉන්නේ ජවිපෙ ගාව කියල තේරෙනවා නේද ? ජවිපෙ වැඩක් කරලා පෙන්නලා නැහැ කියන්නේ එයාලට බැරි නිසා නෙවෙයි . :)

    jvp eka pratipattiyak tiyena deshapalana pakshayak kiyala piligannawa machan..eth amathamka karanna epa me rate parana minissunta jvp eka gana tiyenne hoda chitrayak newei..anika mona deshpalana sankalpaya unath kal pawathmak tiyena deshpalana bimata anwa hada gahila...ehema natuwa inna amarui...parana minissunge jvp gana tiyena chitraya nati karanna tibba amatikam aran ratata sewayak kala nam...ehema natuwa hamadama poster gaggaha anduwa wiwechanaya karala campus kollo parata bassala pelapali gihin wadak naha....tawat deyak jvp eka pili ganne naha lankawa sinhala baudda ratak kiyala..kalathurakin wage me chandedi thamai mama dakke jvp nayakaya pansalakatawat yanawa..anik demal minisunta prashnayak tiyenawa kiyala jvp eka pili gannawa..ewa gana un wadiya kata karanne naha...eth pawathin kalakanni desapaluwanta wada hodai machan jvp..but eyala thorana upaya maraga gana prashnayak tiyenawa..ekai hamamdama chanda adu
     
    උබේ අදහස වටිනවා මචන් :yes: මම නං කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පැත්තක් අරගෙන නැහැ බන් . හරි දේ කරනවයි කියල මට හිතෙන්නේ කොයි පැත්තේද මම ඒ පැත්ත වෙනුවෙන් කතා කරනවා .. ඒ හින්ද තමයි මේ මොහොතේ හරි දේ කරන ජවිපෙ වෙනුවෙන් මම මේ කතා කරන්නේ .. එත් උබ ඔය කියල තියෙන දේ තමයි ලංකාවේ ගොඩක් දෙනාගේ තියෙන මතය ! එත් ඇත්තටම ඒක ජවිපෙ වැරද්දක් කියනවට වඩා මම නං හිතන්නේ ලංකාවේ මිනිස්සුන් හිතන විදිහේ වැරද්දක් කියල . නොමග යැවීමක් කියල .. උබ ඔය කියල තියෙන ඒවාට එකින් එක මම උත්තර දෙන්නන් !

    • ජවිපෙ කරපු විප්ලවයේ ප්‍රතිපල දරුණු වෙච්ච හින්ද රටේ වැඩිහිටි පරම්පරාවට තාමත් ජවිපෙ ගැන බයයි ! ඇත්ත . මම හිතන්නේ නෑ ඒ බය නැති වෙන්න ඕනේ කියල . ඒක අපිට නැති කරන්නත් බෑ .. ඒකට විසඳුම ඇමතිකම් ගන්න එක කරගන්න බෑ මචන් මොකද ජවිපෙ ප්‍රතිපත්ති හින්ද .ඒක හින්ද දැන් ජවිපෙට කරන්න තියෙන්නේ ඉවසීමෙන් තමන්ගේ ගමන යන එක තමයි ! අනාගතේ අනිවා ජවිපෙ රටේ ලොකු වැඩකොටසක් කරන්න පුළුවන් පක්ෂයක් !

    • ජවිපෙ පෝස්ටර් ව්‍යාපාර සහ කැම්පස් කොල්ලන්ට ජවිපෙ කරන සම්බන්ධවීම් වලට මමත් කැමති නැහැ යම්තාක් දුරකට . ඒත් එදා ඒ ජවිපෙ පෝස්ටරයක් දැක්කම නෙවෙයිද මචන් අපිටත් මතක් වෙන්නේ අපිට තව හිතන්න දෙයක් තියෙනවා කියල ?

    • ඒ වගේම වැදගත්ම දේ තමයි ජවිපෙ කොතනකවත් කියන්නේ නෑ මචන් ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියල :no: අපිට එහෙම හිතෙන්නේ මොකද දන්නවද ? ජවිපෙ හෝ ජවිපෙ අනුගමනය කරන මාර්ගයේ තියෙන එක ලක්ෂණයක් තමයි මිනිහ කියන සතාව ජාති / ආගම් වලින් බෙදල වර්ග කරන්න බැහැ කියල ! අපි හැමෝම මනුස්සයෝ . අපි ඉපදුනහම අපි හැදෙන වැඩෙන පරිසරයත් එක්ක අපිට අයිති වෙන ආගම තමයි අපි අදහන්නේ ! හැබැයි එහෙමයි කියල ආගම් කියන එක විනාස වෙන්න ඕනේ ! ආගම් ඉවර කරලා දාන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ ... හැමෝටම තම තමන්ගේ කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියෙනව ! නමුත් ඒ ආගම් අදහන කෙනා සැබෑ මානව හිතවාදියෙක් වෙන්න ඕනේ කියලයි ඒ අදහස් වෙන්නේ !

    • ඊළඟ එක තමයි මචන් ... අනිවා දෙමල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා ! දෙමල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නේ අවසාන ප්‍රතිපලය තමයි මචන් ඔය යුද්දෙකින් ඉවර වුනේ ! එත් අපි කවුරුත් හිතල බැලුවද දෙමල මිනිස්සු යුද්ද කරන්න හේතුව මොකක්ද කියල ? ඇයි දෙමල මිනිස්සු වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන්න හේතු වුනේ ? ඒක තමයි මචන් අතීතේදී ලංකාවේ ජඩ දේශපාලකයෝ තමන්ගේ ඡන්ද මල්ල වෙනුවෙන් සිංහල / දෙමල බේදයක් ඇති කිරීම. (83 කළු ජුලිය ) දෙමල මිනිහ සහ සිංහල මිනිහ අතර අවිශ්වාසයක් හැදුවේ වෙන කවුරුත් නෙවෙයි මචන් අපේ අතීතේ හිටපු දේශපාලකයෝම තමයි ! අන්න ඒ නිසයි මචන් ජවිපෙ කියන්නේ ඔය ප්‍රශ්නෙට විසඳුම සිංහල මිනිහව දෙමළාගෙන් කොන් කිරීමවත් , දෙමල මිනිහව සිංහලයාගෙන් කොන් කිරීමවත් නෙවෙයි , ඒ දෙගොල්ලෝ අතර සුහඳත්වය ඇති කිරීමෙන් කියල . ඔය සමහරක් නොදන්නා වුන් ඒකට කියනවා බලය බෙදනවා කියල ! හැබැයි ඒක ඔය රනිල් කරනවා වගේ බලය බෙදීමක් නෙවෙයි මචන් ! දෙමල සහ සිංහලය අතර සංස්කෘතික පාලමක් හදනවා වගේ වැඩක් !

    ඔන්න පුළුවන් විදිහට කොටලා උත්තර දුන්න මචන් ... :)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    A/L ලියලා හිටපං යකෝ :lol: