දැනුම බෙදා ගත්තට ඉස්තූතිය් යාලු....මාත් 2014දි israel ගියා..., israel විසා එක passport එකේ ගහන්නෑ (කොලයක් විදියට passport එක ඇතුලට දානවා විතරයි)මොකද ආයෙ වෙන මැදපෙරදිග රටකට එ passport එකෙන් යන්න බැරි වෙන නිසා...ඔය රට jordan එක්ක compare කරද්දි ඇත්තටම දෙවියන් වහන්සේ දුන්නු promissed land එක කියල හිතෙනවා.....මට එහෙම හිතුනෙ jordan වල amman එයාපෝර්ට් එකේ ඉදල israel වලට එද්දී බස් එකෙන් බෝඩර් ක්රොස් කරන්න කාන්තාර මැද්දෙන් යන්න වුනු නිසා.... , Israel වල ඔය කිව්ව වගෙ හුගක් වගා කරල තියෙනවා..., ඒ උනාට අපේ රටේ වටිනා කම දැනෙන්න මැද පෙරදිග ගිහින්ම එන්න ඕනා මචන්... අපේ රට තනිකරම පාරාදීසයක්.
බයිබලයට අනුව Jewsලා එජීප්තුවෙන් වහල් කමින් බේරිලා මෝසෙස් එක්ක promissed land එකට ආපු ගමන (exodus) ගැන සාක්ශි සහිතව ඔප්පු වෙලා තියෙනව...ජේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනා israel වල මුල් ගෝත්ර 12 නියෝජනය කරනවා කියලත් කියනවා.... , israel වල සොලමන් රජතුමා ඉතිහාසයේ බිහිවුනු intelligentම රජතුමා කියලා සදහන් වෙනවා (එ කියන්නේ දාවිත් රජතුමාගේ පුත්රයා). මේ රජතුමා තමා දැනට jewish ලගේ ප්රදානතම වන්දනා ස්තානය වෙන පැරනි දේව මාලිගාව නිර්මානය කරන්නෙ..(නමුත් විවිද ආක්රමන වලට පසුව තමා ඔය දැන් තියෙන weeping wall එක එකෙ නටබුන් විදියට ඉතිරි වෙලා තියෙන්නේ...)