Ahh Sinhalayo- mata thopila gena peheduna!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අර එකෙක් බණත් කිව්වා නේද. තව එකෙක් බෝධිසත්ව ටෝක් දිදී හිටියා ඌට කලින් කිරියේ වෙච්ච පීචං වීමෙන් හොඳ නම ගන්න. පව් බං අනාතයෝ සෙට් එකම. සාධු කියන්න පිංවතුනි.. සාදු කියන්න.. :lol::lol:

    ko link ekak dapanako
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    • Like
    Reactions: GuneBhai

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    පන්සලකට දානයක් දීපන්. පිළිකා රෝහලට දානයක් දීපන්. අනාථ නිවාසයකට දානයක් දීපන්. අන්න ඒවානේ යකෝ පිං ඇති වැඩ කියන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝ අර අම්මට බැනලත් කමක් නෑ සල්ලි දානවා කියපු එකා? :lol: යකෝ තොපිලා වගේ ගොන් හරක්. මේ වගේ පොන්නයොන්ට පාරේ හිගන්නොන්ට සල්ලි දුන්නා කියලා තොපිලට ඇති පිනක් නෑ :lol: පන්සලකට දානයක් දීපන්. පිළිකා රෝහලට දානයක් දීපන්. අනාථ නිවාසයකට දානයක් දීපන්. අන්න ඒවානේ යකෝ පිං ඇති වැඩ කියන්නේ. :rolleyes: උඹලා තවත් පවක් කරගන්නේ මුගෙන් අම්මට එක එක ඒවා අහගෙන.

    අසරණ මිනිස්සුන්ට දෙනවා වගේ නෙමෙයි නේ බන්. තමන්ගේ අම්මට අහවල් වැඩේ කරන එකාට දෙන එක. එතකොට තමයි පින් සිද්ද වෙන්නේ වැඩිපුර. මොකද හතුරෙක්ට උනත් උදව් කරන්න කොච්චර දැඩි මයිත්‍රීයක් තියෙන්නේ ඕනෙද?

    මේසන් බාස් ගෙන් බණ අහපන්කෝ. උගෙන් තමයි මාත් ඕවා ඉගෙන ගත්තේ. හැබැයි මැහුම් සනීප වෙනකම් ආයෙත් මේ පැත්තේ එන එකක් නෑ මම හිතන්නේ. :rofl: :rofl: :rofl:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඔය දෙකම කියෝපන්. ඉවර වෙලා පුකෙන් හිනා වෙවී මේක කියෝපන්. ඕකේ පලවෙනි එක කියවද්දි බලාගෙන උඹ රහත් වේවි. :lol::lol:

    thankuu machan..... :lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    අසරණ මිනිස්සුන්ට දෙනවා වගේ නෙමෙයි නේ බන්. තමන්ගේ අම්මට අහවල් වැඩේ කරන එකාට දෙන එක. එතකොට තමයි පින් සිද්ද වෙන්නේ වැඩිපුර. මොකද හතුරෙක්ට උනත් උදව් කරන්න කොච්චර දැඩි මයිත්‍රීයක් තියෙන්නේ ඕනෙද?

    මේසන් බාස් ගෙන් බණ අහපන්කෝ. උගෙන් තමයි මාත් ඕවා ඉගෙන ගත්තේ. හැබැයි මැහුම් සනීප වෙනකම් ආයෙත් මේ පැත්තේ එන එකක් නෑ මම හිතන්නේ. :rofl: :rofl: :rofl:

    munta me tika pahadili karanna kochara try karada bun api

    ara ganna epa epa epa kiyala wande nathi tika witarai

    na na loku pinak kiyala gaburatama ara gatta

    dan tawa kaalayak yai mahun kapana
     
    :lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :no::no::no::no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1668524&page=11

    RkI7FqR.jpg

    FwzwHER.jpg

    84o4Q0Y.jpg

    mkyDBxY.jpg

    0Tfm7aM.jpg

    ඌ කුණුහරප කියන්නේ ආතල් එකට බන්. උගෙත් හොද එකෙක් ඉන්නවා. දැන් ඌ මේකටත් හොද කුණුහරප ටිකක් කියල යයි කියල මං දන්නවා. :D

    yako ookata uththaree thamai muu meee thread eke 1st post eke daala thiyenne :lol::lol::lol::lol:
    Sinhallunwa ridawala, andawala, wind karala gaththama thamai uuta aathal eka enne :lol::lol:

    ookata oya wachana tika kiyanda mechchara kaalayak giyaada? muu aurudu keeyaka indanda elakiri ekee inne

    muu ubalawa gonata andana kota thamaa oka kiwwe.

    mehemai ithin pinakata kiyala udaw karana eka awulak naa muuta.

    habai piñata udaw karanawata wadaa nathi bari ekekta udaw karana eka watinawa kawadahari dawasaka ee manussayata ee udawwa mathak welaa thawath minihekuta udaw karai kiyana balaporoththuwen. eken me loke meeta wada Honda thanakata aragena yanna punchi thalluwak wath adu gaane wenawa.

    dan me muuta achchara gaanak dunnain passe oya deela thiyenne reply eka saneepa nathi wenda :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    munta me tika pahadili karanna kochara try karada bun api

    ara ganna epa epa epa kiyala wande nathi tika witarai

    na na loku pinak kiyala gaburatama ara gatta

    dan tawa kaalayak yai mahun kapana

    මම නම් ඒකෙන් ඉගෙන ගත්තු පාඩම තමයි දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැති බත් කන හරක්ට ඒ දේ තේරුම් කරලා දෙන්න මහන්සි ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක් කියන එක බන්. හොඳම වැඩේ ඇරගෙනම තේරුම් ගන්න අරින එක. දැන් පාන් කියාගන්න බැරුව විඳවනවා ඇති Paypal dispute දාන හැටි හොය හොයා පිස්සෙක් වගේ. :lol::lol::lol::lol::lol:

    1981984_10202882106349739_1646133045_n.jpg

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    munta me tika pahadili karanna kochara try karada bun api

    ara ganna epa epa epa kiyala wande nathi tika witarai

    na na loku pinak kiyala gaburatama ara gatta

    dan tawa kaalayak yai mahun kapana

    සාදු කියන්න පින්වතුනේ සාදු කියන්න...

    මූ අයිති වෙන්නේ දුසිල්වත් පෘතජනයෙක් කිව්වම මේකේ ඉන්න ලොල්ලෝ ඇහුවා එහෙම කොහොමද කියන්නේ කියලා. මේ පේන්නේ නැද්ද. එතකෝට අර පුකීඵලයට පත්වෙච්ච එකා කිව්වා උඹලා දාන දෙන්නේ මිනිස්සුන්ගේ දුස්සීලකම් නැති කම් හොයලද කියලා. යකෝ දුස්සීලයි කියලා දැන දැන දෙන්නේ මොන මීහරකද.

    කොහොම හරි එදා සසර කතරෙන් එතෙර වෙන්න යන වාහනේ වෙලාවට බ්‍රේක් තිබ්බේ බං. නැත්නම් අපි සෙට් එකම යූ ටර්න් ගහලා ආපස්සට හරෝගෙන එනවා බොරු. මෙලහකට එතෙර වෙලා. :lol::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මම නම් ඒකෙන් ඉගෙන ගත්තු පාඩම තමයි දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැති බත් කන හරක්ට ඒ දේ තේරුම් කරලා දෙන්න මහන්සි ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක් කියන එක බන්. හොඳම වැඩේ ඇරගෙනම තේරුම් ගන්න අරින එක. දැන් පාන් කියාගන්න බැරුව විඳවනවා ඇති Paypal dispute දාන හැටි හොය හොයා පිස්සෙක් වගේ. :lol::lol::lol::lol::lol:

    1981984_10202882106349739_1646133045_n.jpg

    ow bun mamat passe wade ata ariya.. un hitane api me kuhaka kamata kiyanwa kiyala lol

    dan ridenama terila athi
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    සාදු කියන්න පින්වතුනේ සාදු කියන්න...

    මූ අයිති වෙන්නේ දුසිල්වත් පෘතජනයෙක් කිව්වම මේකේ ඉන්න ලොල්ලෝ ඇහුවා එහෙම කොහොමද කියන්නේ කියලා. මේ පේන්නේ නැද්ද. එතකෝට අර පුකීඵලයට පත්වෙච්ච එකා කිව්වා උඹලා දාන දෙන්නේ මිනිස්සුන්ගේ දුස්සීලකම් නැති කම් හොයලද කියලා. යකෝ දුස්සීලයි කියලා දැන දැන දෙන්නේ මොන මීහරකද.

    කොහොම හරි එදා සසර කතරෙන් එතෙර වෙන්න යන වාහනේ වෙලාවට බ්‍රේක් තිබ්බේ බං. නැත්නම් අපි සෙට් එකම යූ ටර්න් ගහලා ආපස්සට හරෝගෙන එනවා බොරු. මෙලහකට එතෙර වෙලා. :lol::rofl:

    සිරා වේලාවට තමයි බ්‍රේක් තිබුනේ.. නැත්නම් අපිව අල්ලනව බොරු ලොල්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ubala okkoma Salli dunnu minisunta hinawunata harinam hinawenna one hinawena ubalata.e minissunge salli kawadawath hidenne ne me booruwata tikak dunna kiyala.e minissu muta udaw karana chethanawen salli dunanam eka e minissunta honda Kusala karmayak Pinak wenwa.
    Chethanawa witharayi wedagath.eta passe thamayi anik dewal balapanne.
    e kollo tika rewetichcha eka gena thama duka.

    me thread eka mula idan kiyawagena iddi inna samahara ewun gena puduma hithuna.Hena talk dunnata e okkomagema athula his.e wunata hithan inne henama porawal kiyala.
    ehema inna ewunta weredenne kothanada kiyala unwath danne ne.

    hondama udaharane meeta tika kalekata kalin kollek salli ekathu kara iskolekata poth wagayak denna.ethakota thaw ekek demma ek scam wenna puluwan kiyala.passe salli deepu samhara wun ara kollata anan manan kiyala thibba.maha loku ganak dunna wage.
    Rs1000-2000 dunnu wun thamayi godak ke gahala thibbe.anthimedi ara kolla kohomahri e wede karala book shop wala bill,photos anan manan okkoma demma.kattiyage seka durukaranna.

    lankawe ewun anik ratawal wala inna ewun ekka baladdi godak pahalin (hemadekinma) inne ekayi.
    mechchara watina bududhahama thibilath.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා වේලාවට තමයි බ්‍රේක් තිබුනේ.. නැත්නම් අපිව අල්ලනව බොරු ලොල්

    ආයේ බණ ටිකක් අහගන්න ඕනේ උනාම, උපන්දිනයක් ආවම, පෝය දවසට පන්සල් ගානේ රස්තියාදු වෙන්න එපා. ෆේක් එකක් හදාගෙන ඇවිත් සල්ලි කීයක් හරි ඉල්ලපන්. පස්සේ ඔරිජිනල් එකෙන් ලොග් වෙලා ඌට බැනපන්. කෙලින්ම නිවන් දකින්න පුලුවන් තරමට බණ අහගන්න පුලුවන්.. :rofl::lol:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මම නම් ආයේ තෝ මැරෙන්න ගියත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ . හොඳ පාඩම් අපට මේවා.
    යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වඩා කොච්චර පිනක් ද.

    මචන්ලා open a paypal dispute against to him

    umbala atthara muuta salli dunnada ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Anti BBS ඔරිජිනල් එකෙන් රෙප් එකක් කපලා ගිහින් පව් අනාතයා. ඌ ඔන්ලයිනුත් නෑ 7.30 න් පස්සේ. කොන්ද තියෙද අතගාලා බලහන් වෙන උන්ගේ ID වලින් රෙප් කපන්නේ. :lol::lol::rofl::rofl::rofl:

    අම්මෝ කැ#ම ආතල් යකෝ ඊයේ ඉඳන්. මුන් ටික වත්තකට එක්ක ගියානම් ‍ෆ්‍රී ඔෆ් චාර්ජ් විනාඩි දහයෙන් වත්ත සුද්ද කරගන්න පුලුවන් උලා කන උලා කෑමට. :lol::lol::rofl::rofl::rofl:

    1.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Ubala okkoma Salli dunnu minisunta hinawunata harinam hinawenna one hinawena ubalata.e minissunge salli kawadawath hidenne ne me booruwata tikak dunna kiyala.e minissu muta udaw karana chethanawen salli dunanam eka e minissunta honda Kusala karmayak Pinak wenwa.
    Chethanawa witharayi wedagath.eta passe thamayi anik dewal balapanne.
    e kollo tika rewetichcha eka gena thama duka.

    me thread eka mula idan kiyawagena iddi inna samahara ewun gena puduma hithuna.Hena talk dunnata e okkomagema athula his.e wunata hithan inne henama porawal kiyala.
    ehema inna ewunta weredenne kothanada kiyala unwath danne ne.

    hondama udaharane meeta tika kalekata kalin kollek salli ekathu kara iskolekata poth wagayak denna.ethakota thaw ekek demma ek scam wenna puluwan kiyala.passe salli deepu samhara wun ara kollata anan manan kiyala thibba.maha loku ganak dunna wage.
    Rs1000-2000 dunnu wun thamayi godak ke gahala thibbe.anthimedi ara kolla kohomahri e wede karala book shop wala bill,photos anan manan okkoma demma.kattiyage seka durukaranna.

    lankawe ewun anik ratawal wala inna ewun ekka baladdi godak pahalin (hemadekinma) inne ekayi.
    mechchara watina bududhahama thibilath.

    kawur kaata salli dunnat apita wadak na bun
    salli kola walin ciga pattu karana ewun dakala tiyenawa mehemat modaya kiyala hitin hitala nikan inawa misak apita wadak na

    api try kale me scurvy kiyana lollagen hita hoda kollo tikak bera ganna
    uta kochara salli dunnat anik pattata ammata banina kalakaniyek kiyala api u gana dannawa ekai

    api me karapu de nisa godak ewun muge boruwata rawatune na anna eka nisa apita satutui

    natuwa me ballot nokana salli pas kapala polawe walauwat apita paan da oi
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kawur kaata salli dunnat apita wadak na bun
    salli kola walin ciga pattu karana ewun dakala tiyenawa mehemat modaya kiyala hitin hitala nikan inawa misak apita wadak na

    api try kale me scurvy kiyana lollagen hita hoda kollo tikak bera ganna
    uta kochara salli dunnat anik pattata ammata banina kalakaniyek kiyala api u gana dannawa ekai

    api me karapu de nisa godak ewun muge boruwata rawatune na anna eka nisa apita satutui

    natuwa me ballot nokana salli pas kapala polawe walauwat apita paan da oi

    ඕකුන්ට බණ කියන වෙලේ මෙන්න මේ වගේ එකකට කීයක් හරි දාපන් බං. මිනිස්සු උනාම මොළයක් දීලා තියෙන්නේ හරිදේ වැරදි දෙයින් ‍තෝරා බේරාගෙන ගැලපෙන දේ කරන්න.

    11831694_534512483369566_7998351782288142628_n.jpg

    a4aqzb.jpg