අර එකෙක් බණත් කිව්වා නේද. තව එකෙක් බෝධිසත්ව ටෝක් දිදී හිටියා ඌට කලින් කිරියේ වෙච්ච පීචං වීමෙන් හොඳ නම ගන්න. පව් බං අනාතයෝ සෙට් එකම. සාධු කියන්න පිංවතුනි.. සාදු කියන්න..![]()
ko link ekak dapanako
අර එකෙක් බණත් කිව්වා නේද. තව එකෙක් බෝධිසත්ව ටෝක් දිදී හිටියා ඌට කලින් කිරියේ වෙච්ච පීචං වීමෙන් හොඳ නම ගන්න. පව් බං අනාතයෝ සෙට් එකම. සාධු කියන්න පිංවතුනි.. සාදු කියන්න..![]()
ko link ekak dapanako


කෝ අර අම්මට බැනලත් කමක් නෑ සල්ලි දානවා කියපු එකා?යකෝ තොපිලා වගේ ගොන් හරක්. මේ වගේ පොන්නයොන්ට පාරේ හිගන්නොන්ට සල්ලි දුන්නා කියලා තොපිලට ඇති පිනක් නෑ
පන්සලකට දානයක් දීපන්. පිළිකා රෝහලට දානයක් දීපන්. අනාථ නිවාසයකට දානයක් දීපන්. අන්න ඒවානේ යකෝ පිං ඇති වැඩ කියන්නේ.
උඹලා තවත් පවක් කරගන්නේ මුගෙන් අම්මට එක එක ඒවා අහගෙන.

ඔන්න ඔය දෙකම කියෝපන්. ඉවර වෙලා පුකෙන් හිනා වෙවී මේක කියෝපන්. ඕකේ පලවෙනි එක කියවද්දි බලාගෙන උඹ රහත් වේවි.![]()




අසරණ මිනිස්සුන්ට දෙනවා වගේ නෙමෙයි නේ බන්. තමන්ගේ අම්මට අහවල් වැඩේ කරන එකාට දෙන එක. එතකොට තමයි පින් සිද්ද වෙන්නේ වැඩිපුර. මොකද හතුරෙක්ට උනත් උදව් කරන්න කොච්චර දැඩි මයිත්‍රීයක් තියෙන්නේ ඕනෙද?
මේසන් බාස් ගෙන් බණ අහපන්කෝ. උගෙන් තමයි මාත් ඕවා ඉගෙන ගත්තේ. හැබැයි මැහුම් සනීප වෙනකම් ආයෙත් මේ පැත්තේ එන එකක් නෑ මම හිතන්නේ.![]()
![]()
අසරණ මිනිස්සුන්ට දෙනවා වගේ නෙමෙයි නේ බන්. තමන්ගේ අම්මට අහවල් වැඩේ කරන එකාට දෙන එක. එතකොට තමයි පින් සිද්ද වෙන්නේ වැඩිපුර. මොකද හතුරෙක්ට උනත් උදව් කරන්න කොච්චර දැඩි මයිත්‍රීයක් තියෙන්නේ ඕනෙද?
මේසන් බාස් ගෙන් බණ අහපන්කෝ. උගෙන් තමයි මාත් ඕවා ඉගෙන ගත්තේ. හැබැයි මැහුම් සනීප වෙනකම් ආයෙත් මේ පැත්තේ එන එකක් නෑ මම හිතන්නේ.![]()
![]()





http://www.elakiri.com/forum/showthread.php?t=1668524&page=11
![]()
![]()
![]()
![]()
![]()
ඌ කුණුහරප කියන්නේ ආතල් එකට බන්. උගෙත් හොද එකෙක් ඉන්නවා. දැන් ඌ මේකටත් හොද කුණුහරප ටිකක් කියල යයි කියල මං දන්නවා.![]()







munta me tika pahadili karanna kochara try karada bun api
ara ganna epa epa epa kiyala wande nathi tika witarai
na na loku pinak kiyala gaburatama ara gatta
dan tawa kaalayak yai mahun kapana





munta me tika pahadili karanna kochara try karada bun api
ara ganna epa epa epa kiyala wande nathi tika witarai
na na loku pinak kiyala gaburatama ara gatta
dan tawa kaalayak yai mahun kapana


මම නම් ඒකෙන් ඉගෙන ගත්තු පාඩම තමයි දෙයක් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නැති බත් කන හරක්ට ඒ දේ තේරුම් කරලා දෙන්න මහන්සි ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක් කියන එක බන්. හොඳම වැඩේ ඇරගෙනම තේරුම් ගන්න අරින එක. දැන් පාන් කියාගන්න බැරුව විඳවනවා ඇති Paypal dispute දාන හැටි හොය හොයා පිස්සෙක් වගේ.
![]()
hallo lamaine, moko wenne?
සාදු කියන්න පින්වතුනේ සාදු කියන්න...
මූ අයිති වෙන්නේ දුසිල්වත් පෘතජනයෙක් කිව්වම මේකේ ඉන්න ලොල්ලෝ ඇහුවා එහෙම කොහොමද කියන්නේ කියලා. මේ පේන්නේ නැද්ද. එතකෝට අර පුකීඵලයට පත්වෙච්ච එකා කිව්වා උඹලා දාන දෙන්නේ මිනිස්සුන්ගේ දුස්සීලකම් නැති කම් හොයලද කියලා. යකෝ දුස්සීලයි කියලා දැන දැන දෙන්නේ මොන මීහරකද.
කොහොම හරි එදා සසර කතරෙන් එතෙර වෙන්න යන වාහනේ වෙලාවට බ්‍රේක් තිබ්බේ බං. නැත්නම් අපි සෙට් එකම යූ ටර්න් ගහලා ආපස්සට හරෝගෙන එනවා බොරු. මෙලහකට එතෙර වෙලා.![]()
සිරා වේලාවට තමයි බ්‍රේක් තිබුනේ.. නැත්නම් අපිව අල්ලනව බොරු ලොල්


මම නම් ආයේ තෝ මැරෙන්න ගියත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ . හොඳ පාඩම් අපට මේවා.
යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වඩා කොච්චර පිනක් ද.
මචන්ලා open a paypal dispute against to him
Ubala okkoma Salli dunnu minisunta hinawunata harinam hinawenna one hinawena ubalata.e minissunge salli kawadawath hidenne ne me booruwata tikak dunna kiyala.e minissu muta udaw karana chethanawen salli dunanam eka e minissunta honda Kusala karmayak Pinak wenwa.
Chethanawa witharayi wedagath.eta passe thamayi anik dewal balapanne.
e kollo tika rewetichcha eka gena thama duka.
me thread eka mula idan kiyawagena iddi inna samahara ewun gena puduma hithuna.Hena talk dunnata e okkomagema athula his.e wunata hithan inne henama porawal kiyala.
ehema inna ewunta weredenne kothanada kiyala unwath danne ne.
hondama udaharane meeta tika kalekata kalin kollek salli ekathu kara iskolekata poth wagayak denna.ethakota thaw ekek demma ek scam wenna puluwan kiyala.passe salli deepu samhara wun ara kollata anan manan kiyala thibba.maha loku ganak dunna wage.
Rs1000-2000 dunnu wun thamayi godak ke gahala thibbe.anthimedi ara kolla kohomahri e wede karala book shop wala bill,photos anan manan okkoma demma.kattiyage seka durukaranna.
lankawe ewun anik ratawal wala inna ewun ekka baladdi godak pahalin (hemadekinma) inne ekayi.
mechchara watina bududhahama thibilath.
kawur kaata salli dunnat apita wadak na bun
salli kola walin ciga pattu karana ewun dakala tiyenawa mehemat modaya kiyala hitin hitala nikan inawa misak apita wadak na
api try kale me scurvy kiyana lollagen hita hoda kollo tikak bera ganna
uta kochara salli dunnat anik pattata ammata banina kalakaniyek kiyala api u gana dannawa ekai
api me karapu de nisa godak ewun muge boruwata rawatune na anna eka nisa apita satutui
natuwa me ballot nokana salli pas kapala polawe walauwat apita paan da oi
