Kaha ira kapala Liyuwa

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Machnla mawa eye liyuwa kaha ira kapala Police karaya mawa usawi damma machn mita kalin mawa usawi dala nah mokakda machn dadaya gewanna one procedure eka ? Podak kiyala dipan Wattala Usawi damme :dull:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    usawiyata giyama thowa dai kuduwata :P
    eke wena eWA DANNAWANE (Just kidding)

    etanata thawa ekek ekka palayan. weradda kiwwama piliganin eeta passe dena dadaya gewala waren ;)

    ubata dada kolayak liyanna bari unada?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දඩ කොළයක් ලියා ගත්තනම් හරිනේ බන්. උබ මොකදට පොලිස් කාරයා එක්ක කට ගහන්න ගියේ. පට ගාලා පොලිසියට ගිහින් බේරුමක් කර ගන්න. හැබැයි කහ ඉර කපපු එක ටිකක් ලොකු වැරැද්දක් නිසා උසාවි දාන්න ඇති මයෙ හිතේ.:(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් දඩ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්. උට සල්ලි දීල තියපන්. උඹව විත්ති කුඩුවට නග්ගල වැරදි කරුද නිවරදි කරුද අහනවා. උඹ ලෝය කෙනෙක් ඇල්ලුවා නම් මිනිහා කියයි වැරැද්ද පිලිගන්නවා කියල(උඹට දිගට අරන් යන්න ඕන කමක් තියනවා නක කියපන් "නිවැරදි කරු ස්වාමිනි" කියල :P)

    ඊට පස්සේ උඹගේ දඩ මුදල ගෙවල රිසිට් එක ගේනකන් උඹව එතන තියන පොඩි කුඩුවට දානවා. තව ගොඩක් උන් ඉන්නවා එකේ උඹ වගේම දඩ කාපු.

    අරු උඹගේ දදේ ගෙවල ආවම උඹ එළියේ.. කතාව ඉවරයි..
    හෙන ආතල් බන්, කට්ටකට තියෙන්නේ ටිකක් හිටගෙන බලන් ඉන්න ඕන..
    මාත් ඕකේ ඉඳල හතර පස් වතාවක්ම ආණ්ඩුවට සල්ලි දුන්නා... ඒවායින් තමයි ඔය පාරවල් එහෙම හදන්නේ.. :lol:
    :lol::lol:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    යකෝ ඔහොම උනාම පොලිස්කාරයෝ කැරියෝ උනාට කරන්න දෙයක් නෑ කට ඇරලා සර් කියල අඩපන් (අඩපන් කිව්වේ කදුළු එන්න නෙමෙයි පොඩ්ඩක් ඌට උබ ගැන දුක හිතෙන්න රඟපාපන්)..කොහොම හරි දඩ කොලයක්ම ගනින්..උසාවි යනවා කියන්නේ දවසෙන් බාගේකටම කෙල වෙන වැඩක් බන්..අනික 5ක් 6ක් කෙලෝ ගන්න වෙනවා..ඉතින් 5ක් 6ක් කෙලෝ ගන්න වෙලේ අරුට සර් කියල පොඩි රගපෑමක් දාල 550කින් වැඩේ ශේප් කරගන්න එක හොදයිනේ බන් (පස්සේ යනගමන් උගේ මව්ගුණ ගායනා කරන එක වෙනම දෙයක්):P..මන් ඔහොම රඟපාල දඩ කොලත් නැතුව ශේප් වෙලා තියෙනවා අනන්තවත්..:cool:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Ubawa kuuduwe daanawa
    Uba niwaradi karuda kiwwoth Lighter eka paththu karala ata dekata allanawa.
    ethakota uba waradi karu swamini kiyanawa.

    Uba Waradi karu kiwwoth pili aragena

    ubawa kuduwata daala Lighter eka allanawa paththu karala set ekata uba dade gewanakan.

    eetapasse uba kaagasseegena thamai eliyata enne

    eliye inda kiyapan kata hari wathura besamak laasthi koragena
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Ubawa kuuduwe daanawa
    Uba niwaradi karuda kiwwoth Lighter eka paththu karala ata dekata allanawa.
    ethakota uba waradi karu swamini kiyanawa.

    Uba Waradi karu kiwwoth pili aragena

    ubawa kuduwata daala Lighter eka allanawa paththu karala set ekata uba dade gewanakan.

    eetapasse uba kaagasseegena thamai eliyata enne

    eliye inda kiyapan kata hari wathura besamak laasthi koragena

    paw yako kollo baya karanna epa :P
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Ubawa kuuduwe daanawa
    Uba niwaradi karuda kiwwoth Lighter eka paththu karala ata dekata allanawa.
    ethakota uba waradi karu swamini kiyanawa.

    Uba Waradi karu kiwwoth pili aragena

    ubawa kuduwata daala Lighter eka allanawa paththu karala set ekata uba dade gewanakan.

    eetapasse uba kaagasseegena thamai eliyata enne

    eliye inda kiyapan kata hari wathura besamak laasthi koragena

    :angry::love::P
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    kawru hari adurana ekekge margayen giyoth dadakolayak ganna puluwan.. try ekek deepan....