EK Office Fun

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොදට හම්බ කරලා
    හම්බ කරපු සල්ලි මා ලගයි​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    තනිවී සිටින්නයි මා අදහස් කලේ..
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සුදු පරවී රෑන සේ.. පියා සලා...
    පාසල නිමවී... යොවුන් කුමරියන්..
    පෙලින් පෙලට එයි... ඈ... තාම නෑ...
    ඈ.................. තාම නෑ...​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද මේ උබල දෙන්නගේ යටිපූට්ටු ගේම​

    ඒක රහසක්...
    අවාරෙට ගෙඩි එනවා වගේ ත්‍රෙඩ් එකට එන උඹට මොන රහස්ද සිංහලූස්....:baffled::baffled:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගලන දොලෙන් ඇග සොදාලා....
    කිරල ගහේ හෙවනට වීලා...
    නෙලුම් කොලේ එතන තියාලා...
    ටිකිරි මැණිකේ ඇබුල බෙදනවා...​