කවුරු හරි කියනවද මේවා TV එකේ යනවා ද කියල ?
අඩෝ කොච්චර කරත් මේ වගේ වීඩියෝ කරන එක නම් අනුමත කරන්න බැහැ බන් ..![]()
එතකොට උබ අනුමත කරන්නේ මේවගේ දේවල් යනවටද?

අනේ පල පිම්පියෝ යන්න..ආව මෙතන මහින්දව ප*යා කරන්න..මේ පාරත් තොපිලට නැට්ටේ ඉදන් ගොම තමයි..යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..

රනිල්ට???ඔය ඔක්කොම හරිය් කියමුකෝ.එත් රනිල්ට චන්දෙ දෙන්න කියල උඹ නොකිය කියන එක ඉලිගන්න බැහැ සහෝ.
මොන බලු වැඩක්ද බන් මේ? බලපන් මේ වීඩියෝ වල රඟපාන නළුවො දත් මිටි කකා කතා කරන හැටි? උන්ගෙ හිතේ තියෙන්නෙ වෛරය විතරයි.