මහරජ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    කවුරු හරි කියනවද මේවා TV එකේ යනවා ද කියල ?
    අඩෝ කොච්චර කරත් මේ වගේ වීඩියෝ කරන එක නම් අනුමත කරන්න බැහැ බන් .. :(

    එතකොට උබ අනුමත කරන්නේ මේවගේ දේවල් යනවටද? :lol::lol:

     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ පල පිම්පියෝ යන්න..ආව මෙතන මහින්දව ප*යා කරන්න..මේ පාරත් තොපිලට නැට්ටේ ඉදන් ගොම තමයි..යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..

    දුකයි බන් උඹල වගේ එවුන් මේ රටේ ඉන්න එක ගැන. උඹට ඔය පැට්‍රෝල් ටික රුපියල් 45ක් වැඩියෙන් ගන්න වෙච්ච එකට මහින්දගේ රීරි මාංස කන්න හිතෙනවනම් මේ ටික ගැන පොඩ්ඩක් හිතපන්:

    1) 2002-2003 කාලේදී බොරු සටන් විරාමයක් ඇති කරලා කොටින්ට ආයුධ ලබාගන්න ඉඩ දීල අපේ කොල්ලෝ දස දහස් ගානක් මරන්න පාර කපල දුන්න රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    2) විධායක බලතල යොදල ඔය සාම ගිවිසුම නවත්තන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර නිකම් ඉඳල කොටින්ට දකුණට ඇති තරම් බෝම්බ ගේන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    3) මිලේනියම් සිටි සිද්ධියෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිදරව් කරලා ඒ හැමෝම කොටි පිස්තෝල කල්ලියේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ දීපු රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?


    4) යුද්දේ එක දිගට කරලා ඉවර නොකර යුද මෙහෙයුම් සාර්ත්හක වේගෙන එද්දී ආයේ සාම සාකච්ඡා තිය තිය හමුදාව දුර්වල කරලා ඔවුන්ගේ ධෛර්යය බිඳ දාල අලිමංකඩ මුලතිවු කඳවුරු පරාජය වෙන්න ඉඩ ඇරලා වෙලා අපේ කොල්ලෝ දහස් ගානකට මැරෙන්න ඉඩ දීපු චන්ද්‍රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?

    මචන් උඹ ලැජ්ජා වෙයන්. මේ රටේ නිදහසට වඩා, දහස් ගණනක් රණවිරුවන්ගේ ජිවිත වලට වඩා රුපියල් 45ක් ලොකු වෙච්ච එක ගැන.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,077
    12,033
    113
    Ohio, USA
    bOzW7vy.gif
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,348
    1
    4,034
    113
    These are videos that have actors. What about MR's actual video where he hit a supporter ! Who is cruel can be understood
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ පල පිම්පියෝ යන්න..ආව මෙතන මහින්දව ප*යා කරන්න..මේ පාරත් තොපිලට නැට්ටේ ඉදන් ගොම තමයි..යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..

    ඔය ඔක්කොම හරිය් කියමුකෝ.එත් රනිල්ට චන්දෙ දෙන්න කියල උඹ නොකිය කියන එක ඉලිගන්න බැහැ සහෝ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය ඔක්කොම හරිය් කියමුකෝ.එත් රනිල්ට චන්දෙ දෙන්න කියල උඹ නොකිය කියන එක ඉලිගන්න බැහැ සහෝ.
    රනිල්ට???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මොන බලු වැඩක්ද බන් මේ? බලපන් මේ වීඩියෝ වල රඟපාන නළුවො දත් මිටි කකා කතා කරන හැටි? උන්ගෙ හිතේ තියෙන්නෙ වෛරය විතරයි.

    මහින්ද කැරියා වගේ බලු පකයෙක්ට කතා කරල වැඩක් නෑ ඕකාට ගල් ගහන්න ඕනා
    ඇට කපපු බල්ලා
     
    • Like
    Reactions: kasun137

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප.ච රණවකයා photoshop කරන්න ගිහින් හත් පොලේ ගාගත්තා නේ.. ඒ නිසා දැන් ඌ video editing පටන් අරන් වගේ... :lol::lol::lol: