oDesk weda karana ewun waren mehata!

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    පල පොන්නයෝ යන්න. වෙනසක් අහන්න ආව.:lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් පොන්ස් නම තියන හරියෙ mouse එක තියාගෙන හිටියාම එතනින් ම edit කරත හැකි වෙනම යන්නෙ නැතුව..
    මතක විදියට කලින් එහෙම තිබ්බෙ නෑ..
    ෆොන්ට් එහෙමත් වෙනස් කරල..
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් පොන්ස් නම තියන හරියෙ mouse එක තියාගෙන හිටියාම එතනින් ම edit කරත හැකි වෙනම යන්නෙ නැතුව..
    මතක විදියට කලින් එහෙම තිබ්බෙ නෑ..
    ෆොන්ට් එහෙමත් වෙනස් කරල..
    Portfolio items first ewa last wela nedda?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,960
    31,754
    113
    Umbala oDesk/Upwork profile eke Portfolio eke wenasak/ problem ekak penawada langadi indan???

    කොහොමත් උඹේ profile එක ඉපදෙනකොටම වෙනස්නෙ. LOL :lol::P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පොන්නය උඹේ profile එකේ නම් top rated status එක නැති වෙලා හිගන ජොබ් සෙට් වෙලා තියෙන්නේ කියල පේනවා. මගේ එකේ නම් කිසිම අවුලක් නෑ. top rated.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොන්නය උඹේ profile එකේ නම් top rated status එක නැති වෙලා හිගන ජොබ් සෙට් වෙලා තියෙන්නේ කියල පේනවා. මගේ එකේ නම් කිසිම අවුලක් නෑ. top rated.
    Portfolio items order eka reverse welada???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Portfolio items first ewa last wela nedda?

    අලුතෙන් upload කරන ඒව දැන් මුලින් තමයි පෙන්නන්නෙ..
    උබෙත් කුප්ප design ටිකක් මුලට ඇවිල්ල හොද ඒව යට ගිහින් නේද
    හොද වැඩේ..
    බිස්නස් බැහැල තියෙන්නෙ ඒක තමයි

    :lol::lol::lol:
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අලුතෙන් upload කරන ඒව දැන් මුලින් තමයි පෙන්නන්නෙ..
    උබෙත් කුප්ප design ටිකක් මුලට ඇවිල්ල හොද ඒව යට ගිහින් නේද
    හොද වැඩේ..
    බිස්නස් බැහැල තියෙන්නෙ ඒක තමයි

    :lol::lol::lol:
    ow pons- mama Customer Service chat karama un kiyala known bug ekak kiyala engineers wedalu hadanna.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow pons- mama Customer Service chat karama un kiyala known bug ekak kiyala engineers wedalu hadanna.

    bug එකක් වෙන්නෙ කොහොමද පොන්ස් ඒක..
    අලුත් design එකත් එක්ක sorting order එක වෙනස් කරල උන්..
    සමහර විට sort order එක change කරන්න මොකක් හරි දාන්න යනවද දන්නෙ නෑ අපිට manually change කරන්න..

    අනික ඔහොම තියන එක හොදයි නෙ ලේටස්ට් ම work උඩට එන්න..
    ඉස්සර කාලෙ දාපු වැඩ දැන් බෑ නේද..
    නාකියගෙ ස්කිල් බැහැල දැන් මෙලෝ රහක් නෑ අනාත design ටිකක් උඩට ඇවිත්

    :lol::lol::lol:

    රිදෙයි..
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යකෝ ඒක manually change karanna puluwan order eka. ara up and down arrow ekak pennanne thumbnail eka udin hover kalama. eka click karapanko. ethakota ena list eke click and drag karala order eka wenas karala save karanna puluwan. mamath ehema karala haduwa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ ඒක manually change karanna puluwan order eka. ara up and down arrow ekak pennanne thumbnail eka udin hover kalama. eka click karapanko. ethakota ena list eke click and drag karala order eka wenas karala save karanna puluwan. mamath ehema karala haduwa.

    ඔව් පුළුවන් ඇති උන් හරක් යෑ..
    order එක හදන්න බැරි වෙන්න දාන්න..

    දැන් වැඩිය upwork පැත්තෙ යැවෙන්නෙ නැහැ..

    මම නම් කරපුව මුකුත් දාල නැහැ images ඒක නිසා බලන්න විදිහක් නැතුව ගියා..
    මේ හුට්ටට බලන්න තිබ්බනේ ඉතින් mouse එක තියල
    මූට ඩොනේෂන් ගන්න නම් ප්ලෑන් ගහන්න මොලේ තියනව සින්හලුන්ව අන්දලා
    එහෙම වැඩක් කරගන්න බැරි උනාට

    :lol::lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් පුළුවන් ඇති උන් හරක් යෑ..
    order එක හදන්න බැරි වෙන්න දාන්න..

    දැන් වැඩිය upwork පැත්තෙ යැවෙන්නෙ නැහැ..

    මම නම් කරපුව මුකුත් දාල නැහැ images ඒක නිසා බලන්න විදිහක් නැතුව ගියා..
    මේ හුට්ටට බලන්න තිබ්බනේ ඉතින් mouse එක තියල
    මූට ඩොනේෂන් ගන්න නම් ප්ලෑන් ගහන්න මොලේ තියනව සින්හලුන්ව අන්දලා
    එහෙම වැඩක් කරගන්න බැරි උනාට

    :lol::lol::lol:

    :lol::lol::lol::lol: