Sony or LG LED TV???

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචංලා... ලොකු help එකක්‌ ඕනෙ... :(

    මම LED TV එකක් ගන්න හිතන් ඉන්නේ. Budget එක Rs 75000... 40 inches හරි ඊට වඩා ලොකු එකක් තමයි හොයන්නේ...
    TVs 3ක් තියනවා මගෙ ගානට හරියන.
    දන්න කෙනෙක් ඉන්නවනම් මේවගෙන් හොද මොකක්ද කියල කියන්න. Plzzzzz... :(

    1. LG 43" LED TV (43LF540T)
    http://www.lg.com/sg/tvs/lg-43LF540T

    2. LG 42" LED TV (42LB561T)
    http://www.lg.com/sg/tvs/lg-42LB561T

    3. Samsung 40" LED TV (40H5003)
    http://www.samsung.com/us/video/tvs/UN40H5003AFXZA

    4. Samsung 40" LED TV (40J5100)
    http://www.samsung.com/in/consumer/tv-av/tv/full-hd/UA48J5100ARLXL

    5. Sony 40" LED TV (32R352B)
    http://www.sony-asia.com/product/klv-40r352b

    කිරියෙ නූලක දාල තිබුණා මේ Sony TV model එකේ ලෙඩ එනව කියල... කතාව ඇත්තද??? :oo:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Sony brand එක හොදයි කව්ද ලෙඩ එනවා කියන්නේ.. අපේ ගෙදර TV එක දැන් අවරුදු 12ක් විතර කිසි අව්ලක් නෑ.. LG බඩුත් හොදයි.. පොඩ්ඩක් හොයල බලල review එහෙම කියවල ගන්න..
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Sony brand එක හොදයි කව්ද ලෙඩ එනවා කියන්නේ.. අපේ ගෙදර TV එක දැන් අවරුදු 12ක් විතර කිසි අව්ලක් නෑ.. LG බඩුත් හොදයි.. පොඩ්ඩක් හොයල බලල review එහෙම කියවල ගන්න..

    මේ තියෙන්නෙ මචං ඒ thread එක... ගන්න බයයි ඒ නිසා... :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1677920
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Samsung gannawanm 6 serious eke ekak ganin features thina smart ekak ganin.. lg gena nam dandne na sony nam avulak na hama ekakma keda thama bang. Uba warrent thina ekak gatte natnm ubatama thama lede path wende eka nsa warrenty thina hoda service ekak thina ekak ganin
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    mage abans 1 yaluwek inawa pora kiwa wadiyenma hadana enne sony kiyala, 2nd samsung kiyala..pora kiyanawa damro innovex eke nm leda nahalu...mnda ube choice
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    Machan ape gedara thiyena SONY BRAVIA LED TV (32" LED Model No - KLV-32R306B) eke USB movies baladdi subtitle pennanne ne. Uba sony ekak gannawanam poddak subtitle wadada kiyala balala ganin..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට නං ලොවෙත් Sony Bravia තමයි quality. පින්තූර බලන්නත් ආසයි. :love::love: ඒක මං කියන්නේ වගකීමෙන්. Samsung වල නිකං brightness වැඩි ගතියක් තියේ.

    https://goo.gl/Ujx0rx

    Sony බඩු ගන්නව නං මුන්ගෙන් ගනින්. මුන්ගෙ SONY බඩු හොදයි ලු. ඒ ඇරෙන්න වෙන කඩ වලින් ගන්න එපා. ලෙඩ එනවා. Singer / Sinhagiri අනේ අම්මේ යන්න නං එපා :angry:

    8cdfb1_fb339dcd191747b7b40c5b0988d278dd.png_srb_p_195_57_75_22_0.50_1.20_0.png

    http://www.siedles.com/#!wher-to-buy/cfba

    මේකත් බලන්න..
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Samsung gannawanm 6 serious eke ekak ganin features thina smart ekak ganin.. lg gena nam dandne na sony nam avulak na hama ekakma keda thama bang. Uba warrent thina ekak gatte natnm ubatama thama lede path wende eka nsa warrenty thina hoda service ekak thina ekak ganin

    Thankz machan... Samsung 6 series eka tikak ganan bn. :(
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මට නං ලොවෙත් Sony Bravia තමයි quality. පින්තූර බලන්නත් ආසයි. :love::love: ඒක මං කියන්නේ වගකීමෙන්. Samsung වල නිකං brightness වැඩි ගතියක් තියේ.

    https://goo.gl/Ujx0rx

    Sony බඩු ගන්නව නං මුන්ගෙන් ගනින්. මුන්ගෙ SONY බඩු හොදයි ලු. ඒ ඇරෙන්න වෙන කඩ වලින් ගන්න එපා. ලෙඩ එනවා. Singer / Sinhagiri අනේ අම්මේ යන්න නං එපා :angry:

    http://www.siedles.com/#!wher-to-buy/cfba

    මේකත් බලන්න..

    Thankz macho.. mama balannam... :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තව දේයක් තියේ 40" ගන්න එකේ අනිවා FULL HD 1080P තියේද බලන්න..අනිවා බලහන් . මේ කාලේ 4k යන්නේ. Full HD නැත්තන් දමල ගහල වරෙන් :no: full hd නෑ කියන්නේ පට්ට පරණ බඩු:frown: කඩේට ගියාම උන් කියයි ඔක්කොම තියෙනවා අලුත් බඩු කියලා. model number එකෙන් google එකෙ search එකක් දාල බලන්න ටිකක්. Singer Sinhagiri Softlogy Abans ඔය එකී මේකී තැන් ගොඩක target cover කරන පට්ට අණ්ඩයෝ ඉන්නේ :)

    කල්පැවැත්මයි / service එකයි ගැන වද වෙනවා නං මෙව්ව හොදා.. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1678404

    Samsung ගන්නව නං Series 5 වත් වෙන්න ඕනි. නැත්තන් පරණයි. අහුවෙන්න එපා හරිද පරණ බඩු වලට.
     
    Hitha kiyannema Sony ganna kiyala ban. :(