ඔට්‍ටුවක් දාමු සන්ධානේ මහින්ද අගමැති වෙන්නේ නෑ.![]()
ඕකා පට්ට හොරෙක්. ඕක දන්න ජෝතිෂයක් නෑ.![]()
නැකතෝ උඹ පත්තෙරේක ජෝතිෂ අනාවැකියක් කීවා කියලා උඹ ලොකු පොරක් වෙන්නේ නෑ.උඹ දක්ෂ ජෝතිෂකාරයෙක් වෙන්නෙත් නෑ.
Indika Thotawaththa:
Rajapaksa will never be able to come back to power: Indika Thotawatta
By Nirmala Kannangara
The Gods that sent former President Mahinda Rajapaksa home on January 8th this year, will never allow him back to power, said Indika Thotawatta.
The visually handicapped soothsayer, Thotawatta became a popular figure during the last Presidential election as the only astrologer who openly predicted a definite defeat to the then President Rajapaksa at the last Presidential election.
He told The Sunday Leader that according to astrology, Rajapaksa will never be able to come back to power.
- http://www.thesundayleader.lk/2015/07/12/mr-will-lose-at-next-poll/
Sinhala translation:
මහින්ද ඉදිරි මැතිවරණයේදී ඒකාන්තයෙන්ම පරදිනවා
ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ගෙදර යැවූ රාජපක්ෂ නැවතත් කෙක්කෙන් බැරිනක් කොක්කෙන් හෝ බලයට පැමිණීමට උත්සාහ කරන බවත් ඉදිරි මැතිවරණයේදී නැවතත් ජනතාව ඔහු ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නා බව ඒකාන්ත යැයිද තොටවත්ත මහතා පවසයි. රාජපක්ෂ මේ සූදානම් වන්නේ පිලිපීනයේ ඒකාධිපති පාලක පර්ඩිනැන්ඩ් මාර්කෝස් ජනතාවගෙන් ඉගෙන ගත් පාඩම් ඉගෙනගැනීමට බව තොටවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ඔහුව ගෙදර යැවීම ගැන ජනතාවට ස්තුතිවන්ත වියයුතුයි. ඔහුගේ උපන් වේලාවට අනුව දැන් ජනප්‍රියතාවය ඉතා සීග්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. ඒවගේම ඉදිරියේදී සිරගතවීමටද සිදුවිය හැකියි. ඔහුගේ ඉරණම පිලිපීනයේ මාකෝස් තරම් නරක නැහැ. නමුත් මේ රටේ බහුතර ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ නායකයෙකු ලෙස පිළිගන්නට සූදානම් නෑ.
- http://sinhala.lankanewsweb.net/index.php/news/17761-2015-07-15-08-39-36
මහින්ද අගමැති වෙන්නේ නැහැ: ප්‍රවීණ ජ්‍යෝතිෂඥ ඉන්දික තොටවත්ත
* අගෝස්තු 17 වැනි දින මහා මැතිවරණය පැවැත්වෙනවා. මහා ඡන්දේදි මොකක් වෙයි ද? ඉන්දිකගේ අනාවැකිය මොකක්ද?
ඔය අනාවැකි කියන වචනයට මම එතරම් කැමැති නැහැ. ජ්‍යෝතිෂය විද්‍යාවක් නිසා මෙතැනදි නිවැරැදිම වචනය වෙන්නේ පුරෝකථනය කියන එක. විද්‍යාත්මක විෂයක තිබිය හැක්කේ පුරෝකථන විතරයි. මහා මැතිවරණය පැවැත්වෙන අගෝස්තු දාහත් වැනිදා තත්කාල කේන්දරය ගත්තත් දැනට පවතින ග්‍රහ ගෝචරය ගත්තත් මහා දශා තත්ත්වය ගත්තත් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට අතිශයින්ම අහිතකර මොහොතක්. එතුමාට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒත් ස්ථිර වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් මේ ගත කරන්නේ බාධක ග්‍රහයාගේ මහ දසාව. ඒකත් එක්ක චන්ද්‍රයාගේ අෂ්ටම ඒරාෂ්ටකයත්, ඒ බාධක ග්‍රහයා වන ගුරු ගමන් නොකළ යුතු නරකම තැන, ගෝචරයෙන් ගමන් කරනවා දොළොස් වැන්නේ. ඒ වගේම ඉතා විශාල ග්‍රහයන් පමණක් අගෝස්තු දාහත් වැනිදා ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය, වියදම්, අසාර්ථකත්වය, නීතිමය ප්‍රශ්න ආදි ජීවිතයේ අහිතකර දේවල් ගැන කථා කරන දොළොස් වැනි භාගේ. ඇත්තටම මේ දවස සැලසුම් කළේ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ. ඒත් ස්ථිරවම මේ දවස සැලසුම් වෙලා තියෙන්නේම මහින්ද රාජපක්ෂ මහත්තයට අතිශයින්ම අහිතකර විදිහටයි.
* රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරය කොහොම ද?
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරයේ මහින්ද රාජපක්ෂ මහතායගේ වගේ කිසිම තදබල අපලයක් නැහැ. අඩුම තරමින් ඒරාෂ්ඨක තත්ත්වයක්වත් නැහැ.
* එතකොට ජනාධිපතිතුමාගේ කේන්දරය කොහොම ද?
රවිගේ අන්තරය ගතවුණ නිසා ජනාධිපතිවරණය පැවැති සමයේ ඉතාම හොඳයි. දැන් ඒ තරම්ම හොඳ නැතිවුණත් තදබලව ප්‍රබල අපල තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.
- http://www.silumina.lk/2015/07/19/_art.asp?fn=af1507192
P.D. Perera:
ආණ්ඩුව කොළ පාට වේවි
එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.
පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.
2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය. ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට අහිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.
මෙවර මහ මැතිවරණය ගැන ලංකාදීප ‘එසැණ‘ සමග සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.
එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.
මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.
ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි.
පෙරේරා මහතාගේ හරිගිය අනාවැකි සහ ඉදිරි මහ මැතිවරණය ගැන කළ සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව පහතින්.
- http://www.lankadeepa.lk/index.php/articles/335002
ඉරු ජ්‍යෝතිෂ්‍ය සේවය:
‘තත්කාලයේ වාසිය එජාපෙට : රනිල් අගමැති වේවි‘
ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජය ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බවත් ‘ඉරු ජ්‍යෝතිෂ්‍ය සේවය‘ එසැණට ලිපියක් එවමින් කියයි.
- http://www.lankadeepa.lk/index.php/articles/337669
කේ ඒ යූ සරත්චන්‍ද්‍ර:
‘එජාපය ආසන 120ක් ගනීවි : රනිල් අගමැති වේවි : මහින්දට බැරිවේවි‘
ඉදි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා කියයි.
පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන්ගෙන් ඔහු ද කෙනකි. ජනපතිවරණයට සතියකට පමණ පෙර පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ද ඔහු ඒ බව කීවේය. වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතා මනාප ලක්ෂ තුනකට වඩා ගෙන මහ ඇමැති වන බව ද ඔහු කීවේය.
මෙවර ඔහු කියනුයේ අගෝස්තු 18 වැනිදායින් පසු පත් වන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.
මීට මාස තුනකට පෙර ඡන්දය පැවැත්වී නම් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් තිබූ බවත්, ඉදිරියේ දී රාජපක්ෂ මහතාට නරක කාලයක් උදා වන බවත්, කිසිලෙසකින්වත් ඔහුට අගමැති විය නොහැකි බවත්, ඔහු අගමැති අපේක්ෂකත්වය දරණ පක්ෂය ඒ නිසා පරාජය වන බවත් සරත්චන්ද්‍ර මහතා පවසයි. ඡන්දෙන් පසු හිටපු ජනපතිට නඩු හබවලට මුහුණ දීමට ද සිදුවනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි.
- http://www.lankadeepa.lk/index.php/articles/335870
පක තමා කිසිම පක්ෂයකට අයිති නැත්තේ තෝ කරන්නේ හීන් නූලෙන් මහින්දට පුක දෙන එක. ගිය පාරත් මහින්ද දිනනවා කියලා නෝන්ඩි උනා. හරි හමන් ලැජ්ජාවක් තියෙන එකෙක්නම් ආයෙ එලකිරි පැත්ත පලාතක එන්නේ නෑ. තොපි ඔය කරන්නේ වෙන මොකක්වත් නෙමේ මහින්දට වාසි වෙන විදියට ජෝතිශ්‍ය විශ්වාස කරන පොල් බූරුවන්ගේ මතය වෙනස් කරන එක.
මේකට රෙප් කපන එකා අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා උපන් ලොල්ලෙකි
kiyanna ona eka niyametama kiyaka tiyenava.
තව බස්සන්න ෆේක් නැද්ද ඇමසියෝ????








